kauru mona pakshe hitiyath kamak na, rata gana hithala elaga chandedi ape UNP ekata chande danna





Elakiri eke 33 denek UNP wuna kiyala sandaane peradenne nae, 
oya wage mee harak weda nisai, UNP 1 chandha walin / paakshikayangen digin digatama prathikshepa wenneElakiri eke 33 denek UNP wuna kiyala sandaane peradenne nae,
Ranil, Razim, Otula wage kaalakanni inna pakshekata mama loweth chandhe denne nae, Eeta wadaa hondai, 3wheel party 1kata chandhe dena 1 , or chandhe katu gaana eka
Ek eke inna UNP haaratha buuruwontath unp 1ta support karana onama kaalakanniyek ekka set wenna nam kisima lajjawak nae,oya wage mee harak weda nisai, UNP 1 chandha walin / paakshikayangen digin digatama prathikshepa wenne

පැටියා;5687340 said:Ma moko UPFA eke cahnda gana wadi wanne?
Machans hora karanna ba harida![]()


භාෂාමය ප්‍රශ්ණයක් , ඒ කියන්නේ සාමාන්‍යයෙන් කියන ජාතිවාදය 83 පැතිරෙව්වෙ UNP එක ,

තව අතීතයට ගියොත් 78 විවෘත ආර්ථිකය රට විකෘති කලා , ඒ වාගේම සමානුපාතික නියෝජන ක්‍රමය , ගම , ගමේ දියුණුව නැති කරල දැම්මා , දේශද්‍රෝහී පක්ෂයක් 2001 සංදීය පාලන ක්‍රම වේදයක් ගෙනත් රට දෙකට කඩන්න හැදුවා , බොහොම නින්දිත ධනවාදී පක්ශයක් ,
කලු කඩ කාරයන්න හරිම හොදයි , මුන් 2001 දි අපේ ගෙදරට වෙඩිත් තිබ්බ දේශපාලන පලිගැනීම් විදියට....

මාතෘ භූමියට ජයමාතෘභූමියට ජය

ඇයි මොකෝ අමිල අයියෙ![]()

නෑ බං රට ගැන හිතන කවුරුවත් පක්ශ දේශපාලනේ නෑ..උන් උනුන් උදෙසා පක්ෂ දේශපාලනය 
100% Correct
Ranilta thiyana baya hinda thamay ada 24\7 Rupavahini & ITN valin ranilta vitharakma gahanne

Ranilta thiyena baya......



රාජ්‍ය භාෂාව සිංහල කරෙත් UNP එක වෙන්න ඇති
ධනවාදී පක්ෂයක් නිසාම තමා මම UNP එකට තරමක්(යාංතං විතර) කැමති
මෙන්න මේකයි නියම හේතුව එහෙනම්![]()
නෑ බං රට ගැන හිතන කවුරුවත් පක්ශ දේශපාලනේ නෑ..උන් උනුන් උදෙසා පක්ෂ දේශපාලනය
![]()




)

පැටියා;5687349 said:First of all u better learn how to respect other members.![]()



මේ මොහොතේ මාගේ සහය එක්සත් ජනතා නිදහස් සංධානයට , මොකද 2001 ඉදන් මම හොද සිහියෙන් ලංකාවේ හිටියේ , අතීතයත් හොදට දන්නව , රටතුල භාෂාමය ප්‍රශ්ණයක් , ඒ කියන්නේ සාමාන්‍යයෙන් කියන ජාතිවාදය 83 පැතිරෙව්වෙ UNP එක , තව අතීතයට ගියොත් 78 විවෘත ආර්ථිකය රට විකෘති කලා , ඒ වාගේම සමානුපාතික නියෝජන ක්‍රමය , ගම , ගමේ දියුණුව නැති කරල දැම්මා , දේශද්‍රෝහී පක්ෂයක් 2001 සංදීය පාලන ක්‍රම වේදයක් ගෙනත් රට දෙකට කඩන්න හැදුවා , බොහොම නින්දිත ධනවාදී පක්ශයක් , කලු කඩ කාරයන්න හරිම හොදයි , මුන් 2001 දි අපේ ගෙදරට වෙඩිත් තිබ්බ දේශපාලන පලිගැනීම් විදියට.... මේ අය කිසි දවසක ප්‍රගති ශීලී අදහසක ඉන්නව මම කවදාවත් දැකල නෑ , එතින් කොහොමද මෙහෙම පක්ෂයකට එකඟ වෙන්නේ
මාතෘභූමියට ජය




මම දන්නව ඒක වැරදී කියල , හැබැයි එතන අනන්‍යතාවයක් තියනව , ඒක මට එච්චර පැහැදිලි නෑ

මම ඉන්නෙ මට හරියි කියල හිතෙන පැත්තෙ නිසා මම 100% ධනවාදයට එකඟයි කූල්මම රටේ 94% වන බහුතරයකගෙ පැත්තේ ඒක නිසා ධනවාදයට එකඟ නෑ

ඔය දේට දේශපාලන පක්ශයක් තෝරන්න තරම් මම බොලද නෑ යාළුවා... මම කාලයක් JVP එක පැත්තටත් සහයක් දෙන්න හිතන් හිටියේ , හැබැයි ඒ ගමන දැන් වෙන පැත්තකට ..... මම පලවෙනි ඡන්දය දීල ඉවරයි
මගෙත් පැතුම ඒකම තමා මචංමගේ පැතුම මාතෘ භූමියේ ජය

චන්දේ දෙන්න ඕන ලොක්කා ඒත් අපි මේකෙ කැපුවත් මේ පාට අරවා මෙව්වා තමයි ගොං පාර්ට්
මගේ මතය අනුවනම් අපේ චන්දෙ අපි කාටහරි දෙන්නම ඕනෙ

