The Dark Truth of Circumcision.(18+) චර්ම ඦේදනයේ දකින්නට උත්සාහ නොකල පැ&#350

The Dark Truth of Circumcision.(18+) චර්ම ඦේදනයේ දකින්නට උත්සාහ නොකල පැ&#350

[FONT=&quot]හුදෙක් පුද්ගල දැණුම වර්ධනය සදහා පමණි..[/FONT]


610x2.jpg
female-genital-mutilation-mali-phot.jpg

[FONT=&quot]
[/FONT]
[FONT=&quot]චර්ම ඦේදනය[/FONT]
[FONT=&quot]ප්‍රධාන වශයෙන් කොටස් 2 කට බෙදේ.[/FONT]
[FONT=&quot]පුරුශයින්ගෙ [/FONT][FONT=&quot]චර්ම ඦේදනය[/FONT] [FONT=&quot]සහ [/FONT][FONT=&quot]ස්ත්‍රීන්ගේ ජනනේන්ද්‍රිය කොටස් ජේදනය[/FONT]

[FONT=&quot]පුරුශයින්ගෙ [/FONT][FONT=&quot]චර්ම ඦේදනය[/FONT]

[FONT=&quot]පුරුෂ චර්ම ඡේදනය වනාහී ශිෂ්ණයේ පෙර සම කපා ඉවත් කිරීමයි. යුදෙව් ආගමට අනුව මෙය දෙවියන් වහන්සේගේ නියෝගයක් ලෙස සැලකෙන අතර[/FONT], [FONT=&quot]ඉස්ලාම් ආගමට අනුව කුරාණයේ සදහන් නොවෙතත් චර්ම ඡේදනය විශාල වශයෙන් සිදුවෙමින් පවතී. බොහෝ දුරට පලපුරුදු වෛද්‍ය වරුන් අතින් සිදුනොවන මෙම අමානුෂික ක්‍රියාවලිය හේතුවෙන් චර්ම ඡේදනයට භාජනය වන්නන් [/FONT]HIV/AIDS [FONT=&quot]ආදී මාරාන්තික රෝග වලට ගොදුරු වීමේ අවදානම වැඩි බවද මේ වන විට පර්යේෂණ මගින් සොයාගෙන ඇත.[/FONT]


circumcision is barbaric mutilation part 1



circumcision is barbaric mutilation part 2


circumcision is barbaric mutilation part 3



[FONT=&quot]ස්ත්‍රීන්ගේ ජනනේන්ද්‍රිය කොටස් ජේදනය[/FONT]


female-circumcision-kurdistan.jpg



[FONT=&quot]ස්ත්‍රීන්ගේ ජනනේන්ද්‍රිය කොටස් ජේදනය යන්න ස්ත්‍රීන්ගේ ජනනේන්ද්‍රිය[/FONT][FONT=&quot]කොටස් කැපීම [/FONT], [FONT=&quot]ස්ත්‍රීන්ගේ චර්ම ජේදනය යන නම් වලින්ද හැඳින්වේ. මෙහිදී[/FONT][FONT=&quot]ස්ත්‍රියගේ බාහිර ලිංගික අවයව සම්පූර්ණයෙන්ම හෝ කොටසක් ඉවත් කිරීම හෝ[/FONT][FONT=&quot]ලිංගික අවයව වලට තුවාල කිරීම සිදු කරයි. විවිධ හේතූන් මුල් කරගෙන දෙමාපිය[/FONT][FONT=&quot]කැමැත්ත මත විවිධාකාරයෙන් බොහෝරටවල මෙම ක්‍රියාදාමය සිදු කරයි.ලෝක සෞඛ්‍ය[/FONT] [FONT=&quot]සංවිධානය විසින් මේ සම්බන්ධයෙන් විමර්ශනයන් සිදු කරනු ලබයි. ජාත්‍යන්තර[/FONT] [FONT=&quot]මෙන්ම ප්‍රාදේශීය හා දේශීය වශයෙන්ද ස්ත්‍රීන්ගේ ලිංගික අවයව ජේදනය[/FONT] [FONT=&quot]වැළැක්වීම සඳහා සම්මුති හා නීති පනවා තිබේ.[/FONT]
[FONT=&quot]මේ සඳහා කාන්තාවන් මිලියන [/FONT][FONT=&quot]100 - 140 [/FONT][FONT=&quot]ක[/FONT][FONT=&quot]ප්‍රමාණයක් භාජනය වී තිබේ. සෑම වසරකම මිලියන [/FONT][FONT=&quot]2[/FONT][FONT=&quot] ක ප්‍රමාණයක ගැහැණු ළමයි[/FONT][FONT=&quot]මෙම අවධානමට මුහුණ දෙති. ස්ත්‍රීන්ගේ ලිංගික අවයව ජේදනය බොහෝ වශයෙන්[/FONT][FONT=&quot]ව්‍යාප්ත වී තිබෙන්නේ අප්‍රිකාවේ නැගෙනහිර [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බටහිර හා වයඹ ප්‍රදේශවල වේ.[/FONT][FONT=&quot]මැත කාලයේ ආසියා හා මැදපෙරදිග රටවල මෙන්ම ඇමරිකාවේ හා බටහිර රටවල පදිංචියට[/FONT][FONT=&quot]පැමිණි සංක්‍රමණිකයන් අතරද මෙම තත්ත්වය දක්නට ලැබේ
[/FONT][FONT=&quot]ස්ත්‍රීන්ගේ ජනනේන්ද්‍රිය කොටස් ජේදනයේ ආරම්භය අපැහැදිලිය.[/FONT] [FONT=&quot]ක්‍රිස්තියානි හා ඉස්ලාම් භක්තිකයන් අතර හට ගෙන තිබේ. ඊජිප්තියානු මමීවල[/FONT] [FONT=&quot]ස්ත්‍රී ලිංගික අවයව ජේදනය සිදු කර ඇති බවට පැහැදිලි ලක්‍ෂණ දක්නට ලැබේ.[/FONT] [FONT=&quot]ඉතිහාසඥයන් දක්වන්නේ [/FONT]15 [FONT=&quot]වැනි ශතවර්ෂයේදී ඉතියෝපියාවේද මෙය පැවති බවයි. මීට[/FONT] [FONT=&quot]අමතරව අප්‍රිකාව [/FONT], [FONT=&quot]පිලිපීනය [/FONT], [FONT=&quot]ඇමේසන් [/FONT], [FONT=&quot]ඕස්ට්‍රේලියාව [/FONT], [FONT=&quot]රෝමය හා අරාබිය යන[/FONT] [FONT=&quot]රටවලද මෙම ක්‍රියාදාමය පැතිරී තිබී ඇත.

[/FONT][FONT=&quot]මෙම කර්තව්‍ය සඳහා ඒ ඒ ජනවර්ග අතර තෝරා ගත් පුද්ගලයෝ සිටිති. වින්නඹු[/FONT][FONT=&quot]කාන්තාවන් [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සාම්ප්‍රදායිකව සෞඛ්‍ය පිළිබඳව ක්‍රියාකරන්නන් [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කරණවෑමියන් [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒ සඳහා සිටින්නාවූ රහසිගත සාමාජිකයින් [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කාන්තා නෑදෑයින් [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ජනවර්ග අතර[/FONT][FONT=&quot]සිටින්නාවූ සාම්ප්‍රදායික වෛද්‍යවරුන් [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අහිගුන්ඨක ගැහැණුන් විසින් සිදු[/FONT][FONT=&quot]කරනු ලබයි

[/FONT][FONT=&quot]මෙම නිසා මාතෘ හා ළමා මරණ සිදුවීමේ ප්‍රවණතාවක් පවතී. ලෝක සෞඛ්‍ය[/FONT][FONT=&quot]සංවිධානය කරන ලද විමර්ශනයකට අනුව අවයව ජේදනය සිදු කරන ආකාර වලින් (මෙම[/FONT] [FONT=&quot]ක්‍රම පසුවට විස්තර කරනු ලැබේ.) පළමු ක්‍රමයේදී [/FONT]15%[FONT=&quot] ද දෙවන ක්‍රමයේදී [/FONT]32% [FONT=&quot]ද තෙවන ක්‍රමයේදී [/FONT]55%[FONT=&quot] ද ළමා මරණ ඇති වීමේ අවධානමක් පවතී. තෙවන ක්‍රමයට[/FONT] [FONT=&quot]මුහුණදුන් කාන්තාවන් [/FONT]30%[FONT=&quot] කටම ශල්‍යකර්ම මාර්ගයෙන් දරුවන් බිහි කිරීමට සිදු[/FONT] [FONT=&quot]වී තිබේ. ලිංගික අවයව ජේදනය නොකරපු අය සමග සැසඳීමේදී රුධිර වහනය [/FONT]70% [FONT=&quot]කින්[/FONT] [FONT=&quot]වැඩිය. කාන්තාවන්ගේ ලිංගික අවයව කැපීම නිසා අප්‍රිකාවේ මව්වරු සහ දරුවන්[/FONT] [FONT=&quot]දාහකට [/FONT]10 - 12[FONT=&quot] අතර ප්‍රමාණයක් උපතේදීම මිය යන බවට තක්සේරු කර ඇත.[/FONT]



they_suffer.jpg

 
Last edited:
jayalath ගොයියානේ දේශපාලනේට ආවම අප්ඩේට් වෙලා නෑ නොලේජ් එක ඉස්සර හිතන් හිටපු එකම හරි කියන් හිතන් ඉන්නවා..:rofl:
Nathnam tawa chanda tikak wadikaraganna wadakda:rolleyes::rolleyes:
man nam hithanne ne eya oya kiyanne eyath karagena kiyala :no::no:
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
Females get a variety of problems because of circumcision such as heavy blood loss and infections, increased pain during menstruation and child birth, difficulties in passing urine, dryness of reproductive organs, inability to enjoy sexual activity etc. etc. making life miserable. Some times circumcision by inexperienced people on a struggling child leads to complete severance of the penis.
ඕක තමා බුදු හාමුදුරුවො කිව්වෙ, පරම්පරාවෙන් පැවතගෙන ආ පලියට, අනික් මිනිස්සු කරපු පලියට හැම මගුලම කරන්න යන්න ඕනෙ නෑ කියල; නුවණින් විමසා බලා ධර්මයට එකඟනම් පිළි පදින්න කියල. හැම ආගමකම එහෙම නිදහසක් දීල නෑනෙ අනුගාමිකයින්ට.
 
අනික් කාරනය තමා මෙක කරන්නෙ බලහත් කාරයෙන් වගෙ. අනික් වදිහිටියන්ගෙ උවමනවට වෙන දෙයක්. එකත් හරියට බලෙන් ආගමකට ගන්නවා වගෙ වැඩක්. මෙක මනුස්ස කමට ලොකු නිගාවක්. හැබැයි අප්‍රිකවෙ මිනිස්සු නම් දන් ටිකක් දනුවත් වෙල්ලා.
 

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    කොල්ලොන්ගෙ කොන කපන එක එච්චර serious දෙයක් නෙයි මචං... (හැබැයි මගේ කොනට මොකුත් කරන්න ආවොත් ඒකගේ අහවල් එකම මම කපල දානවා...) ගැහැනුන්ගේ ලිංගික අවයව කපන එක තමයි ගොඩක් අමාරු සහ දිගු කාලීන සංකූලතා ඇති වෙන්නේ...

    ඒකේ කොටස් තුනක් තියෙනව... (female genital cutting - FGU )

    එකක් clitoris එක කපල මහල දාන එක.
    අනික clitoris එක කපල මැහීම + labia minora කපල මහන එක
    අනික clitoris + labia minora + labia majora කපල මහන එක... (මේ ඉංග්‍රීසි වචන වලට මම සිංහල වචන දන්නේ නෑ...

    මම මේ පෝස්ට් කරන පින්තූරේ බලල ටිකක් තේරුම් ගන්න බලන්න....

    FGC_Types.jpg




    මම මේක ගැන මුලුන්ම දැන ගත්තේ "සුල්තානා" නමින් සිංහලට පරිවර්තනය උන "Princess" කියන පොත කියවද්දි. ඔයාලත් ඒපොත කියවල බලන්න... ඒකෙ කතාවෙ තියෙන්නෙ සෞදි අරාබියෙ කුමාරිකාවක් ගැන ඇත්ත කතාවක්. කුමාරිකාවක් කිව්වට ඒ රටේ කුමාරිකාවොම දාස් ගානක් ඇති.... මොකද ඔය වල් අරාබි කාරයො ගෑනු 10 ක් විතර බඳින නිසා....
     
    කොල්ලොන්ගෙ කොන කපන එක එච්චර serious දෙයක් නෙයි මචං... (හැබැයි මගේ කොනට මොකුත් කරන්න ආවොත් ඒකගේ අහවල් එකම මම කපල දානවා...) ගැහැනුන්ගේ ලිංගික අවයව කපන එක තමයි ගොඩක් අමාරු සහ දිගු කාලීන සංකූලතා ඇති වෙන්නේ...

    ඒකේ කොටස් තුනක් තියෙනව... (female genital cutting - FGU )

    එකක් clitoris එක කපල මහල දාන එක.
    අනික clitoris එක කපල මැහීම + labia minora කපල මහන එක
    අනික clitoris + labia minora + labia majora කපල මහන එක... (මේ ඉංග්‍රීසි වචන වලට මම සිංහල වචන දන්නේ නෑ...

    මම මේ පෝස්ට් කරන පින්තූරේ බලල ටිකක් තේරුම් ගන්න බලන්න....

    FGC_Types.jpg




    මම මේක ගැන මුලුන්ම දැන ගත්තේ "සුල්තානා" නමින් සිංහලට පරිවර්තනය උන "Princess" කියන පොත කියවද්දි. ඔයාලත් ඒපොත කියවල බලන්න... ඒකෙ කතාවෙ තියෙන්නෙ සෞදි අරාබියෙ කුමාරිකාවක් ගැන ඇත්ත කතාවක්. කුමාරිකාවක් කිව්වට ඒ රටේ කුමාරිකාවොම දාස් ගානක් ඇති.... මොකද ඔය වල් අරාබි කාරයො ගෑනු 10 ක් විතර බඳින නිසා....
    ඔව් ඕක පිරිමින්ගෙ තැන තියගන්න කරන වැඩක්.
    ගොඩක් මරෙනවත් එක්ක.
    නුගත් කමට වැරදි විධිහට කරන නිසා ගොඩක් කෙල්ලො මරෙනවා.
    ස්ත්‍රීන්ගේ ලිංගික අවයව ජේදනය විවිධ කාරණා හේතු කොට ගෙන සිදුවේ. එනම්, කාන්තාවන් ලිංගිකව හැසිරීම , තෘප්තිය , සීමා කිරීම , ලිංගිකව එක් වීමේදී පුරුෂයාට උපරීම ලිංගික තෘප්තියක් ලබා ගැනීම යනාදිය සඳහාය. එසේම සමාජය හා සංස්කෘතිය හා බැඳුණු මිත්‍යා මතවාදයන් මුල්කරගෙනද (එනම්, කාන්තාවන්ගේ භගමණිය නොකැපුවොත් පුරුෂ ලිංගය වර්ධනය වීම , ලිංගික අවයව කැපීම මගින් ළමයින්ට නොමැරී ජීවත් වීමට හැකියාව ලැබීම වැනි දේ.... ) පිරිසිදු බව , ආරක්‍ෂාව හා සුන්දරත්වය වැනි හේතුන්ද ( එනම්, කාන්තාවන්ගේ බාහිර ලිංගික අවයව අපිරිසිදු හා කැත ලෙස සළකා ආරක්‍ෂාව හා සුන්දරත්වය සඳහා ඉවත් කළ යුතු ලෙස සළකයි.) ආගමික බලපෑම් හා සමාජයයීය හා ආර්ථික හේතුන්ද බලපානු ලැබේ. ගැහැණු ළමයකුගේ ලිංගික අවයව ජේදනය කිරීම ඇගේ විවාහය සදහා පූර්ව සුදුසුකමක් ලෙස සළකන අතර ගැහැණු දරුවන් සිටිනා දෙමව්පියෝ තම දරුවන්ගේ ලිංගික අවයව ජේදනය කරති.
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    අනෙ අපොයි මෙහෙමත් කාලකන්නි මුන්ට නම් හෙන ගහනවා
    පව් අහි0සක ගෑනුළමයි