The Dark Truth of Circumcision.(18+) චර්ම ඦේදනයේ දකින්නට උත්සාහ නොකල පැŞ
[FONT="]
[/FONT]
[FONT="]චර්ම ඦේදනය[/FONT] [FONT="]ප්‍රධාන වශයෙන් කොටස් 2 කට බෙදේ.[/FONT]
[FONT="]පුරුශයින්ගෙ [/FONT][FONT="]චර්ම ඦේදනය[/FONT] [FONT="]සහ [/FONT][FONT="]ස්ත්රීන්ගේ ජනනේන්ද්‍රිය කොටස් ජේදනය[/FONT]
[FONT="]පුරුශයින්ගෙ [/FONT][FONT="]චර්ම ඦේදනය[/FONT]
[FONT="]පුරුෂ චර්ම ඡේදනය වනාහී ශිෂ්ණයේ පෙර සම කපා ඉවත් කිරීමයි. යුදෙව් ආගමට අනුව මෙය දෙවියන් වහන්සේගේ නියෝගයක් ලෙස සැලකෙන අතර[/FONT], [FONT="]ඉස්ලාම් ආගමට අනුව කුරාණයේ සදහන් නොවෙතත් චර්ම ඡේදනය විශාල වශයෙන් සිදුවෙමින් පවතී. බොහෝ දුරට පලපුරුදු වෛද්‍ය වරුන් අතින් සිදුනොවන මෙම අමානුෂික ක්‍රියාවලිය හේතුවෙන් චර්ම ඡේදනයට භාජනය වන්නන් [/FONT]HIV/AIDS [FONT="]ආදී මාරාන්තික රෝග වලට ගොදුරු වීමේ අවදානම වැඩි බවද මේ වන විට පර්යේෂණ මගින් සොයාගෙන ඇත.[/FONT]
[FONT="]ස්ත්රීන්ගේ ජනනේන්ද්‍රිය කොටස් ජේදනය යන්න ස්ත්රීන්ගේ ජනනේන්ද්‍රිය[/FONT][FONT="]කොටස් කැපීම [/FONT], [FONT="]ස්ත්රීන්ගේ චර්ම ජේදනය යන නම් වලින්ද හැඳින්වේ. මෙහිදී[/FONT][FONT="]ස්ත්‍රියගේ බාහිර ලිංගික අවයව සම්පූර්ණයෙන්ම හෝ කොටසක් ඉවත් කිරීම හෝ[/FONT][FONT="]ලිංගික අවයව වලට තුවාල කිරීම සිදු කරයි. විවිධ හේතූන් මුල් කරගෙන දෙමාපිය[/FONT][FONT="]කැමැත්ත මත විවිධාකාරයෙන් බොහෝරටවල මෙම ක්‍රියාදාමය සිදු කරයි.ලෝක සෞඛ්‍ය[/FONT] [FONT="]සංවිධානය විසින් මේ සම්බන්ධයෙන් විමර්ශනයන් සිදු කරනු ලබයි. ජාත්‍යන්තර[/FONT] [FONT="]මෙන්ම ප්‍රාදේශීය හා දේශීය වශයෙන්ද ස්ත්රීන්ගේ ලිංගික අවයව ජේදනය[/FONT] [FONT="]වැළැක්වීම සඳහා සම්මුති හා නීති පනවා තිබේ.[/FONT]
[FONT="]මේ සඳහා කාන්තාවන් මිලියන [/FONT][FONT="]100 - 140 [/FONT][FONT="]ක[/FONT][FONT="]ප්‍රමාණයක් භාජනය වී තිබේ. සෑම වසරකම මිලියන [/FONT][FONT="]2[/FONT][FONT="] ක ප්‍රමාණයක ගැහැණු ළමයි[/FONT][FONT="]මෙම අවධානමට මුහුණ දෙති. ස්ත්රීන්ගේ ලිංගික අවයව ජේදනය බොහෝ වශයෙන්[/FONT][FONT="]ව්‍යාප්ත වී තිබෙන්නේ අප්‍රිකාවේ නැගෙනහිර [/FONT][FONT="], [/FONT][FONT="]බටහිර හා වයඹ ප්‍රදේශවල වේ.[/FONT][FONT="]මැත කාලයේ ආසියා හා මැදපෙරදිග රටවල මෙන්ම ඇමරිකාවේ හා බටහිර රටවල පදිංචියට[/FONT][FONT="]පැමිණි සංක්‍රමණිකයන් අතරද මෙම තත්ත්වය දක්නට ලැබේ
[/FONT][FONT="]ස්ත්රීන්ගේ ජනනේන්ද්‍රිය කොටස් ජේදනයේ ආරම්භය අපැහැදිලිය.[/FONT] [FONT="]ක්‍රිස්තියානි හා ඉස්ලාම් භක්තිකයන් අතර හට ගෙන තිබේ. ඊජිප්තියානු මමීවල[/FONT] [FONT="]ස්ත්‍රී ලිංගික අවයව ජේදනය සිදු කර ඇති බවට පැහැදිලි ලක්ෂණ දක්නට ලැබේ.[/FONT] [FONT="]ඉතිහාසඥයන් දක්වන්නේ [/FONT]15 [FONT="]වැනි ශතවර්ෂයේදී ඉතියෝපියාවේද මෙය පැවති බවයි. මීට[/FONT] [FONT="]අමතරව අප්‍රිකාව [/FONT], [FONT="]පිලිපීනය [/FONT], [FONT="]ඇමේසන් [/FONT], [FONT="]ඕස්ට්‍රේලියාව [/FONT], [FONT="]රෝමය හා අරාබිය යන[/FONT] [FONT="]රටවලද මෙම ක්‍රියාදාමය පැතිරී තිබී ඇත.
[/FONT][FONT="]මෙම කර්තව්‍ය සඳහා ඒ ඒ ජනවර්ග අතර තෝරා ගත් පුද්ගලයෝ සිටිති. වින්නඹු[/FONT][FONT="]කාන්තාවන් [/FONT][FONT="], [/FONT][FONT="]සාම්ප්‍රදායිකව සෞඛ්‍ය පිළිබඳව ක්‍රියාකරන්නන් [/FONT][FONT="], [/FONT][FONT="]කරණවෑමියන් [/FONT][FONT="], [/FONT][FONT="]ඒ සඳහා සිටින්නාවූ රහසිගත සාමාජිකයින් [/FONT][FONT="], [/FONT][FONT="]කාන්තා නෑදෑයින් [/FONT][FONT="], [/FONT][FONT="]ජනවර්ග අතර[/FONT][FONT="]සිටින්නාවූ සාම්ප්‍රදායික වෛද්‍යවරුන් [/FONT][FONT="], [/FONT][FONT="]අහිගුන්ඨක ගැහැණුන් විසින් සිදු[/FONT][FONT="]කරනු ලබයි
[/FONT][FONT="]මෙම නිසා මාතෘ හා ළමා මරණ සිදුවීමේ ප්‍රවණතාවක් පවතී. ලෝක සෞඛ්‍ය[/FONT][FONT="]සංවිධානය කරන ලද විමර්ශනයකට අනුව අවයව ජේදනය සිදු කරන ආකාර වලින් (මෙම[/FONT] [FONT="]ක්‍රම පසුවට විස්තර කරනු ලැබේ.) පළමු ක්‍රමයේදී [/FONT]15%[FONT="] ද දෙවන ක්‍රමයේදී [/FONT]32% [FONT="]ද තෙවන ක්‍රමයේදී [/FONT]55%[FONT="] ද ළමා මරණ ඇති වීමේ අවධානමක් පවතී. තෙවන ක්‍රමයට[/FONT] [FONT="]මුහුණදුන් කාන්තාවන් [/FONT]30%[FONT="] කටම ශල්‍යකර්ම මාර්ගයෙන් දරුවන් බිහි කිරීමට සිදු[/FONT] [FONT="]වී තිබේ. ලිංගික අවයව ජේදනය නොකරපු අය සමග සැසඳීමේදී රුධිර වහනය [/FONT]70% [FONT="]කින්[/FONT] [FONT="]වැඩිය. කාන්තාවන්ගේ ලිංගික අවයව කැපීම නිසා අප්‍රිකාවේ මව්වරු සහ දරුවන්[/FONT] [FONT="]දාහකට [/FONT]10 - 12[FONT="] අතර ප්‍රමාණයක් උපතේදීම මිය යන බවට තක්සේරු කර ඇත.[/FONT]
[FONT="]හුදෙක් පුද්ගල දැණුම වර්ධනය සදහා පමණි..[/FONT]

circumcision is barbaric mutilation part 1
circumcision is barbaric mutilation part 2
circumcision is barbaric mutilation part 3

[FONT="]ස්ත්රීන්ගේ ජනනේන්ද්‍රිය කොටස් ජේදනය[/FONT]

Last edited: