Elakiri.com Political Sangananaya... 2009

Ogollange Deshapala Pakshaya Mokakda


  • Total voters
    84
  • Poll closed .

yashan

Active member
  • Mar 14, 2007
    5,779
    9
    38
    35
    ~In Your Heart~
    meka gena mage adahasa thamai me
    1. JVP eke inne rate tharuna paramparawa, Buddimath aya (campus studentsla ) eyala tharunai, rata ta wedak karanna uwamana dakshakama, onakama, welawa , jawaya eyala sathui
    2. e wunath JVP eke naayakathwaya hari nae, e nayakathwaya flexible nae, changes walata adopt wenna kemathi nae, aluth upaya upakrama thora ganne nae
    3. JVP eke pradaana durwala kama thamai wenath matha iwasanne nathi eka , e wagema wenath matha darana ayata prachandathwaya mudaa harina 1 ( universities wala wenne) me wede nisa wirudda matha daari godak aya JVP 1ta kemathi wenne ne

    eka nisa JVP eka 2,3 karunu wenas karagena aawoth eyalage jawayen , sanwidaana shakthiyen ratata wedak ganna puluwan
    eka ni

    2. Machan pahadiliwama kiyanna puluwan pahugiya awurudu keepaya athulatha jvp eka abyanthraye koi tharam wenas unda kiyana eka.
    ekata hethu thamai upfa ekata ekathuwimath pakshe kotas walata kadeemath ekka e gollo therum gaththa wenaskam wiyayuthu bawa. Namuth mama wishwasa karanne JVP eka thawaduratath wenas wiya yuthui.Sankeerna bawen midiyayuthui kiyala

    3. Umba kiyana kathawe aththak thiyenawa. Prachndathwaya wapurana ithama sulu pirisak thamath JVP ekata sambandha wela innawa. E wagema JVP eka prachandathwayata hasukarana pririsakuth innawa.
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ethakota 1 wasare indan 13 wasarata enakan ugannapu guruwaru, ledakadi dukakadi hospital wala beheth dena doctorsla/nursesla , army, police me serama sudu ali da??:shocked::shocked::shocked:

    එතකොට කොටින්ට රහස් විකුනපු පොලිස්කාරයෝ, පගා ගහන ප්‍රින්සිපල් ලා, ?
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    පැටියා;5687981 said:
    හරවත් කතාබහක් යනවා වගේ.
    නියමයි. :)
    මැද්දට පැනල බාධා කලානම් සමාවෙන්න ;)

    උබ JVP නෙමෙයි කියලා මම හිතනවා :lol:
     

    yashan

    Active member
  • Mar 14, 2007
    5,779
    9
    38
    35
    ~In Your Heart~

    තරහවෙන්න එපා මචන් මට JVP කියන පාහරයො ටික පෙන්නන බැහැ, මම ඒකට හෙතුව කලින් කිව්වා, මොනවා වුනත් ජාතිය විනාස කිර්‍රමේ පක්ශයට ලන්කාවේ කිසිමදවසක බලයට එන්න බැහැ, ඒක නිසා ඔය පක්ශේ ගැන කතාකරන එක වෙලාව නාස්තියක්,

    Eka oya paudgalikawa thiyena tharahak. Oya wagema unp upfa ekata waira karana minissu ona tharam innawa.
    Kawada hari JVP eka dan inna thathwen midila wada yahapath wenna puluwan unoth ape ratata hodai api hamotama hodaine.:)
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    පැටියා;5687990 said:
    hora chanda :dull:

    UNP දිනිනොත් UPFA කිය්න්නෙත් ඕකයි, UPFA දින්නහම UNP කිය්න්නෙත් ඕකමයි :lol: Both ROCKS
     
    Jan 24, 2009
    3,532
    130
    0
    Mama kiyanne na jvp eka eda karapu de hari kiyala. Namuth ada inne aluth pirisak aluthen hamadeyakma godanagagena issarahata yanna pluluwan. Ethakota thamai eda wechcha de heta nowenne. Dan kauruth dannawa minimarala prashna wisadanna ba kiyala/

    Mama oya sanwidayakage kathawa danne na. Mehema dekuth thiyenawane, unp karana minissu upfa supporters la minimaranne nadda, horakam karanne nadda? Habai Jvp ekata gawichcha ekek hari waraddak karoth e kunu okkoma yanne JVP ekata. Thalena yakade uda pana pana thalana eka ape rate minissunge hatiyak ne aiye.:)

    mekane JVP 1 pora tok denawa ne api pirisidu pakshayak, api salary 1th paksheta denawa bla bla.... eka nisa e wage athi supirisidu pakshayaka wena dewal hondata penawa :D:D:D ekko kiyana de karanna ona, nathnam karanna bari dewal nokiya inna ona
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    Originally Posted by smallvilleclerk50
    ehema kiyanna epa, oya loku company kaarayo ganna laaba ewala weda karana ayata bedanawada?? hariyata padiyak wath gewanawadA? ehema gewanawa?? wediya kathaa mokatada, ara tea estates wala workerslata dawasata rs 500k ganna thiyena amaruwa balanna:baffled::baffled: :baffled:


    අනිවා, කොම්පැනිකාරයෝ ලාබ බෙදන්න තියා හරියට පඩියක්වත් දෙන්නේ නැහැ, මගෙ පොයින්ට් එක තම්යි " ලිදේ ඉනන මැඩියන්" නැත්නම් අපේ ආරිතිකය දැන් නනත්තාරයි කියලා

    (පෙර සටහන්--GihanFX

    **"ප්‍රයිවට් සෙක්ටර් එක නැත්නම් අද අපෙ රටේ ආරිතිකයක් නැහැ"
    **"මොනවා වුනත් දනවාදී ආර්තික ක්‍රමය නිසා තමයි අද අපි හොද ජීවිතයක් ගතකරන්නේ")

    ඔබගේ තර්කය ඔබ විසින්ම බිදගෙන තිබේ ,මෙයා කියන්නේ (smallvilleclerk50) සමාජවාදී ප්‍රතිපතියක් , ශුද්ධ ලාභය සමසේ වැඩකරුවන් අතර බෙදීයා යුතු බවත් ,ධනවාදී ක්‍රියාකාරිත්වය තුල එය සිදු නොවන බවත්, ඔබ ඔහුගේ ප්‍රකාශය පිලිගෙන ඇති අතර....

    ඔබගේම ප්‍රකාශයෙන් " කොම්පැනිකාරයෝ ලාබ බෙදන්න තියා හරියට පඩියක්වත් දෙන්නේ නැහැ,"යන්නෙන් ධනවාදය ප්‍රතික්ෂේප කර ඇත


     
    Last edited:

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    Eka oya paudgalikawa thiyena tharahak. Oya wagema unp upfa ekata waira karana minissu ona tharam innawa.
    Kawada hari JVP eka dan inna thathwen midila wada yahapath wenna puluwan unoth ape ratata hodai api hamotama hodaine.:)

    තව තවත් JVP එකට චන්ද අඩුවෙලා, නනනත්තාර වුනොත් තමයි බන් රටට හොද :lol:
     

    yashan

    Active member
  • Mar 14, 2007
    5,779
    9
    38
    35
    ~In Your Heart~
    mekane JVP 1 pora tok denawa ne api pirisidu pakshayak, api salary 1th paksheta denawa bla bla.... eka nisa e wage athi supirisidu pakshayaka wena dewal hondata penawa :D:D:D ekko kiyana de karanna ona, nathnam karanna bari dewal nokiya inna ona

    Mama sampurna ekagai. Matath penna bari gon part owa thama.:lol:

    Ekai mama kiyanne thawa duratath wenas wiya yuthui kiyala. Wenas wiyatyuthu parayojanawath deyak wenaskaronawa misaka pagala yatapath kaloth apitamai padu.:)
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    (පෙර සටහන්--GihanFX

    **"ප්‍රයිවට් සෙක්ටර් එක නැත්නම් අද අපෙ රටේ ආරිතිකයක් නැහැ"
    **"මොනවා වුනත් දනවාදී ආර්තික ක්‍රමය නිසා තමයි අද අපි හොද ජීවිතයක් ගතකරන්නේ")

    ඔබගේ තර්කය ඔබ විසින්ම බිදගෙන තිබේ ,මෙයා කියන්නේ සමාජවාදී ප්‍රතිපතියක් , ශුද්ධ ලාභය සමසේ වැඩකරුවන් අතර බෙදීයා යුතු බවත් ,ධනවාදී ක්‍රියාකාරිත්වය තුල එය සිදු නොවන බවත්, ඔබ ඔහුගේ ප්‍රකාශය පිලිගෙන ඇති අතර....

    ඔබගේම ප්‍රකාශයෙන් " කොම්පැනිකාරයෝ ලාබ බෙදන්න තියා හරියට පඩියක්වත් දෙන්නේ නැහැ,"යන්නෙන් ධනවාදය ප්‍රතික්ෂේප කර ඇත



    මචන් මම දනවාදය ප්‍රතික්ශේප කලේ නැහැ, ඇත්ත තත්වයයි කිව්වේ, "හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් " තියාගෙන කතාකරල මට පුරුදු නැහැ,