SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ස්තුතියි ඔබට හදවතින්ම. පීලික්ස් - රුක්මනී දේවි ගැයු මුල් ගීයටයි වඩා කැමති (මේක මම හිතන්නේ පීලික්ස් - හෙලන් අත්තනායකයි කියලා)

    මම හිතන්නෙ ඔයාට තවම ගායකයන්ගෙ කටහඩවල් මතක නෑ වගේ
    හෙලන් අත්තනායක කියන්නෙ කවුදෝ මට ආදරේ සින්දුව කියන ගායකයා
    ඔයා ඒ සින්දු දෙකේ වොයිස් මැච් කරල බලන්නකො එතකොට ඔයාට තේරෙයි
    ජයවේවා!
     
    yasilady

    Member
    Oct 9, 2009
    547
    15
    0
    මේක තමයි මුල් ගායනය

    නෑ, මම කිව්වෙ ගායිකාව. එයාගෙ කටහඩ රුක්මනී දේවිගෙ කටහඩට සමානයි, මොකද එයා හිටියෙ අපේ ගමේ නිසා. අනෙක මේ ඉන්දානි පෙරේරා නම් නෙමෙයි.

    මම හිතන්නෙ ඔයාට තවම ගායකයන්ගෙ කටහඩවල් මතක නෑ වගේ
    හෙලන් අත්තනායක කියන්නෙ කවුදෝ මට ආදරේ සින්දුව කියන ගායකයා
    ඔයා ඒ සින්දු දෙකේ වොයිස් මැච් කරල බලන්නකො එතකොට ඔයාට තේරෙයි
    ජයවේවා!
     
    Last edited:

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මම හිතන්නෙ ඔයාට තවම ගායකයන්ගෙ කටහඩවල් මතක නෑ වගේ
    හෙලන් අත්තනායක කියන්නෙ කවුදෝ මට ආදරේ සින්දුව කියන ගායකයා
    ඔයා ඒ සින්දු දෙකේ වොයිස් මැච් කරල බලන්නකො එතකොට ඔයාට තේරෙයි
    ජයවේවා!

    මම හිතන්නේ මේ කියන්නේ හෙලන් නිලන්ති ඩැනියෙල්ස් ගැන වෙන්න ඇති..හෙලන් කියන්නෙ රුක්මනී දේවිගේ නංගීට...රුක්මනී මැරුනායින් පසුව ඇගේ කටහඬට බොහෝ සමාන හෙලන්ගේ කටහඬ තමයි නව නිර්මාන සඳහා යොදාගත්තේ...
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ------------------------------------------------------------------------------------------------- M.S. Fernando - Hits
    :cool::cool::cool::cool::cool:

    Bola Bola Mati - 01
    Deveni Loke Yuddeta - 02
    Dili dili dili dili siliyak - 03
    Galkissey Hoteley - 04
    Govi yat raja - 05
    --------------------------------------------------------------------
    Guwan gabay sadun Wimaney - 06
    Hari Hoda Nona - 07
    Irai Handai - 08
    Kakiri Palena - 09
    ko wu la waga - 10
    --------------------------------------------------------------------
    lasssana kisima dayak mata lassana na - 11
    lassana aba gasak soyala - 12
    manika lassana manika - 13
    mal wanay mal wanay - 14
    malak kada konnday gasala - 15
    --------------------------------------------------------------------
    mama taxiy karaya - 16
    mama tourist kanak - 17
    manikay mama ai gadara enawa - 18
    may erida giya erida wagey - 19
    mutu manik aa daraya no way - 20
    --------------------------------------------------------------------
    nalum ma lay pey thi kadala - 21
    oba dakina dakina dinaka mata - 22
    obata thiybena adharey - 23
    pol kichi wagey sandu - 24
    pol pol po pol - 25
    --------------------------------------------------------------------
    punchi hotan aran - 26
    ran wan watha babalai - 27
    run eathana suduma sudu y - 28
    sa van dara sugandayen - 29
    si li sliyea nawa suwadak wehidi enawa - 30
    --------------------------------------------------------------------
    sida diye idala thamay - 31
    so duri yea ma ena thuru - 32
    su ra saradiyal kiyanney matay - 33
    tay tiya madda kalu karapu - 34
    u pan adawiya - 35
    -------------------------------------------------------------------------------------------------
    Don't forget to say Thanks If U like ;)
    Here is The LINK ---- http://www.mediafire.com/?sharekey=1c83ce319e24ef8461d4646c62b381cb7333bcfb2bcd42f0b878de785cc0f59e

    ඉතාම දුලභ ගීත රැසක් අපට බෙදා දීම ගැන මල්ලිට මගේ ස්තුතිය...මමත් සමහර ඒවා ගත්තා..මල්ලිට ගොඩක් පින්...
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    කාලයක් හුඟ දෙනෙක් සොයමින් හිටපු වටිනා ගීතයක්

    නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි
    නිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි
    එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
    යශෝ කැළුම් වරදෝතිය පිනෙන් උදාරයි

    නිවහල් සිතුවිලි සිතනා- අමරදේව මාස්ටර්
    Niwahal Sithuwili - W. D. Amaradewa

    (HQ)

    සුරංඟ මල්ලියා මේකනම් ඉතාමත් විශිෂ්ඨ ගීයක්..මල්ලියට බොහෝම පින් ...
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    wede hithuwatath wada hondata wela thiyena bawa pehadili....

    ow malli mallith me karya sarthaka karaganna apata dunna nomasuru mudal adarayath..warin wara thorathuru vimasamin dun sahodhara sahayogayath mama me awasthawe bohoma ihalin agaya karanawa...

    mallita bohoma sthuthi apith ekka mema pin katayuththata sahabagiunata....
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere

    ස්තුතියි ඔබට හදවතින්ම. පීලික්ස් - රුක්මනී දේවි ගැයු මුල් ගීයටයි වඩා කැමති (මේක මම හිතන්නේ පීලික්ස් - හෙලන් අත්තනායකයි කියලා)

    මම හිතන්නෙ ඔයාට තවම ගායකයන්ගෙ කටහඩවල් මතක නෑ වගේ
    හෙලන් අත්තනායක කියන්නෙ කවුදෝ මට ආදරේ සින්දුව කියන ගායකයා
    ඔයා ඒ සින්දු දෙකේ වොයිස් මැච් කරල බලන්නකො එතකොට ඔයාට තේරෙයි
    ජයවේවා!

    මේක තමයි මුල් ගායනය

    නෑ, මම කිව්වෙ ගායිකාව. එයාගෙ කටහඩ රුක්මනී දේවිගෙ කටහඩට සමානයි, මොකද එයා හිටියෙ අපේ ගමේ නිසා. අනෙක මේ ඉන්දානි පෙරේරා නම් නෙමෙයි.

    මම හිතන්නේ මේ කියන්නේ හෙලන් නිලන්ති ඩැනියෙල්ස් ගැන වෙන්න ඇති..හෙලන් කියන්නෙ රුක්මනී දේවිගේ නංගීට...රුක්මනී මැරුනායින් පසුව ඇගේ කටහඬට බොහෝ සමාන හෙලන්ගේ කටහඬ තමයි නව නිර්මාන සඳහා යොදාගත්තේ...

    සමාවෙන්න ඕනෙ
    ඊයෙ නිදිමතට පොඩි වැරදීමක් වෙලා වගෙයි මට
    මම අප්ලෝඩ් කරල තියෙන්නෙ වැරදි ගීතයක්
    මෙන්න මේ සින්දුව අහන්නකො

    Nilambare Kelum Piri - Filix Anton & Indrani Perera

    Same PW
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    කල්යාණියේ මංගලම් -ම්ල්ටන් පෙරේරා
    http://www.mediafire.com/?yzymmqziwta

    මං ගොඩාක් ආශා කරන ගීතයක්..මල්ලි මේ ගීතය මාත් ගත්තා ..මල්ලිට බොහොම පින්..

    පොඩ්ඩක් ගීතය ගැන තියෙන පසුබිම් කථාව කියන්න හිතුනා..

    මේ ගීතය ලියැවුනේ මහ පුදුම විදිහට..

    අපේ ජනප්‍රිය ගායක ජේ.ඒ.මිල්ටන් පෙරේරා කල්යානිත් (එයාගේ එතකොට ආදරවන්තිය) එක්ක විවාහ වෙන දවසේ ඒ උත්සවයට අපේ ගීත නිබන්ධක කරුනාරත්න අබේසේකර මහත්තයටත් ඇරයුම් කරල තිබුනා..තව ගොඩාක් රටේ නමගිය ගායන ශිල්පීන්.. ශිල්පිනියන් හා සංගීත අධ්‍යක්ෂකවරුත් මේ විශේෂ අවස්ථාවට ඇවිත් හිටියා..

    මිල්ටන් අය්යා කරූ අය්යා ගාවට ගිහින් මොන මොනවදෝ රහසින් කෙඳුරුවා..කරූ අය්යා ටක් ගාලා වාඩි වෙලා හිටපු තැනින් කඩි මුඩියේ නැඟිටලා මහතුන්ගේ rest room එක ඇතුලට ගියා.. rest room එකේ ඉඳල විනාඩි 5 කින් විතර පස්සේ කරූ අය්ය සිගරට් පැකැට්ටුවල තියෙන දිලිසෙන ඊයම් කොලයකුත් මිට මොලවගෙන ඇවිත් කෙලින්ම ගියේ උත්සව ශාලාවේ එහා කොනක වාඩි වෙලා හිටිය මොහමඩ් සාලී කියන ඉතාම මධුර මනෝහර ගීත රැසක් මිල්ටන් අය්යට හදල දුන්න සංගීතකරුවා ගාවට..

    දෙන්නා තව විනාඩි කීපයක් කුටු කුටු ගාමින් හිටියට පස්සේ යන්න ගියා..

    දින කීපයකට පස්සේ රට පුරා ජනතාව උන්මාදයෙන් වැළඳ ගත් "කල්යානියේ මංගලම්" ගීතය බිහිවුනා....
     
    Status
    Not open for further replies.