~තවත් සෙබළෙකුගේ කථාවක්~
[FONT="]
මෙය සත්‍ය සිද්ධියක් ඇසුරින් රචිත නිර්මානයක්…මේ සෙබළා සොයාගන්නට අපි සෑහෙන මහන්සියක් හා කැප කිරීමක් දැරුවා…[/FONT]
[FONT="]රට වෙනුවෙන් කැපවුනු මේ ආබාධිත සෙබළාට සුලුවෙන් හෝ උපකාර කිරීමේ චේතනාව පෙරදැරිව අපි රණවිරු අරමුදලක් ආරම්භ කලා අපේ “sl old hit songs add here” කියන EK හූයේ පහලොස් දෙනෙකුගේ එකතුවෙන්. මේ වෙනකොට රුපියල් ලක්ෂයක මුදලක් එම අරමුදලට එකතු වී ඇති අතර මේ ඔක්තෝම්බර් 17 වැනි සෙනසුරාදා ඔහු වෙත එය පිරිනැමීමට අවශ්‍ය සියලුම කටයුතු මේ වෙනකොට අපි සම්පාදනය කර අවසන්..…
[/FONT][FONT="]මුදල් ආධාර දෙන්නට ඉඩ අවස්ථා ඉල්ලු අයට මාගේ සහෝදරාත්මක ආචාරය මා මෙසේ පුද කර සිටින අතරම දැනට[/FONT][FONT="] ගිණුම අවසන් කොට ඇති නිසා වෙන මුදල් බාර ගැනීමක් කරන්නට අපහසු බව සිතේ කනගාටුවෙන් වුවත් ඔබ සැමට මෙයින් දැනුම් දෙමි[/FONT][FONT="].
මා මෙය මෙහි පල කලේ හුදෙක් ආධාර බලාපොරොත්තුව නොව පවතින කටුක ඇත්ත කෙරෙහි ඔබ සැමගේ අවධානය යොමු කිරීම සඳහායි...[/FONT]

Last edited:

ethakota parakku wediy...