ගත්තා මේක. ස්තුතියි
කාලයක් හුඟ දෙනෙක් සොයමින් හිටපු වටිනා ගීතයක්
නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි
නිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි
එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැළුම් වරදෝතිය පිනෙන් උදාරයි
රුවන් ශ්රී ලාල්ගේ පුංචි වෙළෙන්දා ගීත එකතුවෙන්.....
ඉතාම ලස්සන ළමා ගී පෙළක් අඩංගූ වූ මේ ගීත එකතුව දැන්නම් හොය ගන්ඩත් අමාරුයි. අවස්ථාව ලද සැනින් ඉතිරි ගීතද ඔබ හට ලබා දෙන්නම්

තාත්තා වගේ නුඹ ගැන සොයමින් නිතිනේ
අපටත් වඩා නුඹටයි සෙනෙහස පිදුනේ
නුඹෙ පයකින්ම අප්පච්චිට වින කෙරුනේ
හිතලද වැරදිලද කියපං ඇත් රජුනේ
මේක හරිම දුක්බර සින්දුවක්
කටින පිංකම් තියන මේ කාලෙ ඇත්තු වැඩියෙන් දකින නිසා මේ සින්දුව දාන්න හිතුනා
"ආවොත් අප්පච්චි ආයෙත් අපෙ ලොවට
අප ගාවට කලින් එන්නේ නුඹ ලඟට"
Me dinawala request walata reply ewanna welawak ne
Sorry wenna one honde
Ranawiru wede hinda
Password Protected
Password Protected
Password Protected
Password Protected
කාලයක් හුඟ දෙනෙක් සොයමින් හිටපු වටිනා ගීතයක්
නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි
නිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි
එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැළුම් වරදෝතිය පිනෙන් උදාරයි

THANKS BRO! 

Password Protected
Password Protected
Password Protected
Password Protected