mata loku illimak karanna thiyanawa ape kattiyagen
wisadumak natha lokayen
samawak natha lokayen
asammathaye pemwathun apa
daiwayata ida dee
bala hidimu
sinduwa kiyanne Edward Jayakodi samaga Nirmala Ranathunga
hoyala dennako puluwan nam
Umbath sindu illanawada?mama nam ahalawath ne... habay danna kiyana ayagen ahala balannam, umba langa nathnam ithin Edward Jayakody langath nathuwa athi....
![]()



mata ne song eka hoyala denawada.DEDUNU RAN-ABEWARDANA BALASOORIYA ge![]()
සිංදු ටික දෙන්නම්........ ටිකක් ඉන්න......sara sadeeeee
samanala mudune
ninda nena rathriye
mata ne song eka hoyala denawada.DEDUNU RAN-ABEWARDANA BALASOORIYA ge![]()
mata me sindhuwa ganna pw 1 dhenawadha please.රුවන් ශ්‍රී ලාල්ගේ පුංචි වෙළෙන්දා ගීත එකතුවෙන්.....
ඉතාම ලස්සන ළමා ගී පෙළක් අඩංගූ වූ මේ ගීත එකතුව දැන්නම් හොය ගන්ඩත් අමාරුයි. අවස්ථාව ලද සැනින් ඉතිරි ගීතද ඔබ හට ලබා දෙන්නම්
mata me song eka hoyala dennako..........DEDUNU RAN-ABEWARDANA BALASOORIYA














Menna machan sinduwa
mata mathaka hetiyata meka mama gaththen me thread eken
Obe Sewana Mata Niwanak - Karunarathne Diulgane


ඔබට මෙය ප්‍රයෝජනවත් වේවි.මගේ signature එක click කරසියබස
Standard Sinhala Keyboard Layout එක බලන්න.මුද්‍රිත පිටපතක් ගත හැකි නම් පහසුවේවි.ඔබගේ සිංහල රසය එයින් තවත්වැඩි දියුනු වේවි.
මෙම පුරුක වුවද පුමාණවත්

රුවන් ශ්‍රී ලාල්ගේ පුංචි වෙළෙන්දා ගීත එකතුවෙන්.....
ඉතාම ලස්සන ළමා ගී පෙළක් අඩංගූ වූ මේ ගීත එකතුව දැන්නම් හොය ගන්ඩත් අමාරුයි. අවස්ථාව ලද සැනින් ඉතිරි ගීතද ඔබ හට ලබා දෙන්නම්
කාලයක් හුඟ දෙනෙක් සොයමින් හිටපු වටිනා ගීතයක්
නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි
නිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි
එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැළුම් වරදෝතිය පිනෙන් උදාරයි
නිවහල් සිතුවිලි සිතනා- අමරදේව මාස්ටර්
Niwahal Sithuwili - W. D. Amaradewa


Nadunana Lesin-Rohan De Silva
නාදුනනා ලෙසින් සිටින්නට කවුරුද ඉගැන්නුවේ
පුදදුන් සෙනෙහස කුළුදුල් හින්දද නුඹ ම්ට එරෙහි උනේ
ඔබ පෙන්වා දෙන මාවත හැර තවත් මාවත් ඇත.ඔබට කැමති මාවතක යා හැකියි.මම පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ නිළ ස්වභාෂා වෙබ් අඩවිය සහ අනිවාර්‍යයෙන්ම පුරුදු විය යුතු සම්මත විජේසේකර යතුරු පුවරුවයි.(සම්මතයක් තිබියදී-සියල්ල එතනින් ලබාදෙනවා නම් කිමද බැදි වල යන්නේ?
)macho mata marians lage mee song eka hoyala dennaaaaaaaaaa.