අපේ ජාතිය ආගම ගැන කතා කලොත් ජාතිවාදී වෙනවා. ඔය චෝදනාව අහල හොදට පුරුදුයි දැන්. නමුත් සිංහලයා පමණක් නෙවෙයි, අපි ඔය මුකුත් නොකරනවයි කියන රජය පවා සුළු ජාතීන්ට වෙනස් කමක් කරල නැහැ. පුරවැසි භාවය දීලා, සිංහල වගේම දෙමළ මාධ්‍යයෙනුත් පාසල් පවා ඇති කරලා තියෙනවා. මේවට විරුද්ධ නොවුන අපි ජාතිවාදී වෙන්නෙ කොහොමද?
අපේ සංස්කෘතික උරුමයන් හා ඉතිහාසයට වෙන හානියට විරුද්ධව හඩක් නගන්න මේ රටේ මිනිස්සුන්ට අයිතියක් නැද්ද?
රට පිරිහෙද්දි සිංහලයට කොන්ද පණ නෑලු......
මේවට විරුද්ධව නැගී සිටිනකොට ජාතිවාදීලු.......
විවිධ ජාතීන් ජීවත් වෙන රටක සියළු ජාතීන් සහජීවනයෙන් ඉන්න ඕන තමා ..... ඒ සහජීවනය ඕනතරම් කට්ටිය භුක්ති විදින බවත් රහසක් නෙමේ. නමුත් මේ සහජීවනය කියන්නෙ මහ ජාතියේ ඉතිහාසය ඇතුළු අනන්‍යතාවය නැති කරගැනීම නෙමෙයිනෙ.
ඉතිහාසය සහ සංස්කෘතික වස්තු වලට සිදුවන හානියට විරුද්ධව හඩක් නගන්නෙ බොහෝවිට සිංහල බෞද්ධයො බව ඇත්ත. ඊට හේතුව මේ රටේ අවුරුදු දහස් ගණනක ඉතිහාසය තුල වෙහෙර විහාර, වාරි මාර්ග ඉදිකලේ අපේ මුතුන් මිත්තො නිසාම විතරද? අහන්න ලැබුණු විදිහට දෙවනගල ප්‍රදේශයේ වැඩිපුරම ජීවත් වෙන්නෙ මුස්ලිම් ජාතීන් නම්, ඒ අය මේ විහාර වලට වෙලා තියෙන විනාශය අනිත් අයට කලින් දකින්න ඇතිනෙ, රටේ සම අයිතිය දීලා තියෙනව නම් ඒ රටේ (උපන් රටේ) උරුමයන් විනාශ වෙද්දි හඩක් නැගුවෙ නැත්තෙ ......... ??? ( මේ තත්වය එලකිරි එක හරහා දැනගත්තට පස්සෙත් රටේ උරුමය වෙනුවෙන් කතාකලේ එක්කෙනෙක් දෙන්නෙක් වගේ සුළු පිරිසක්)
කව්රු මොනවා කිව්වත්, අපේ උරුමයන් රැක ගැනීමේ වගකීම අපි කාටත් තියෙනවා. සිංහලයට නෙමෙයි ශ්‍රී ලාංකිකයන්ට. මේ දේවල් රැකගන්න පුළුවන් නම් ඉතිං ජාතිවාදීන් කියල කිව්වත් අපිට කමක් නෑ. ඒකත් උපේක්ෂාවෙන් බාරගන්න පුළුවන්. මොකද ඒ වගේ හිතන්න පුළුවන් විදිහට අපිට බුදු හාමුදුරුවො උගන්නල තියෙනවා
ඔව්...... අපිට ඕනම දෙයක් ගැන ස්වාධීනව හිතන්න උගන්නලයි තියෙන්නෙ
Oya mey reply eke anith aya godak karala thibunawage kunu harapa kiyala nathi nisa oyata mama reply karana kamathi..
Mulinma kiyanna O'ne Lankikayeku widiyatai Aththatama Anith Aagamwalata Garu karanna A' ayage Poojaniya Sthanawalata Haniyak nokaranna kiyana Islamic rial Adahasa Anugamanaya karana Pilipadina Muslim Kenek widiyatai.. Mage Honda honda Boudda yaluwo godak ayage Hith ridena widiyata kawdo Muslimla kattiyak karaya kiyana mey wage wadak mama kawadawath hari kiyanney naha A'kata mamath full against inney..
ok... A' mage mey Thread Eka gana pudgalika Adahasa mama keepa thanakama A'ka kiwwa.. ok dan oyata reply Eka kiyannam..
kawru hari kenek oyalata_samastha Sinhala Jathiyatama newei- EK Eke Mey Thread Eke Jathiwadi widiyata kenek hasirunam A'ka Eyata Adalawa kawru unath kiyanna athi.... a'kedi mama Sinhala jathiwadiya kiyala ho Muslim Anthawadiya Jathiwadiya kiyala thibunath dekama Ekai.. A' hara karapu Ayata Banalaa(A'ka saadaranai Kunuharapayak kiyala unath banina Eka- mokada A'ke Amaruwa Una Ekatai danney) Reply dana eka newei waradda
Allah - Muhammed- Aysha(Muhammed Eyage Wife kenek) Muslim Ayage Kona kapana eka Ratey munwath thiyanna honda naha Demalunta wage gahanna O'ne elawnna O'ne pakisthaneta yawanna O'ne Kiyala Kiwwama Oya kiyana Ara wage Chodana Enna puluwan..
Oyata Aithiya thiyenawa Oyage mey aagamata adala deywal Winasha karama A'wenuwen handa nagannata.. Ratey deywal wenuwen hada nagannata.. naha kiyanney naha.. namuth Thambiyo Thambiyo kiyala aawesha wela MuluSamastha Muslim Jathiyama Adahana Muslimlage Allah Deviyantath Kunu harapen bannama A'ke Oyage Jathimamakathwayada kenekuta peynney Ehemath nathinam jathiwadayakda? (oya Ehema karata newei mama kiyanney just kathawata oyagen Ahuwe) thawa deyak Oyama piligannawa Ratey Meydeywal gana tika denek hari katha kara kiyana eka..
( මේ තත්වය එලකිරි එක හරහා දැනගත්තට පස්සෙත් රටේ උරුමය වෙනුවෙන් කතාකලේ එක්කෙනෙක් දෙන්නෙක් වගේ සුළු පිරිසක්)
eyala hama kenama Ayyandi kiyala thiyana Thambi, konakapala, hambayo kiyana meywage Godak deywal kiyalawa A'Article ekath Ewara karala A'wa gana hithanney nathuwa.. maath muslim but meyka waradi kiyala kiyana Eka Gana oya monawada kiyanney Eyage Honda haraha Oya Islam Aagamey honda Dakinna balanney natthy Ai? Waradi karala kenek kunuharapayak kiwwama Eya haraha Oyala A' haraha Islam Aagama balana Eka harida?
Thawa deyak Lankawe vitharak newei loke Godak ratawala a' A' ratawala Sulu jathinta Eyalage Aitheen laba Deela thiyenawa.. A'ka nokara inna baha katawath... thawa deyak Mamadakka Godak aya Bala poroththu wenawa Saudi Arabiye pansalak hadana Eka gana mama ahanna kamathi Ehema kiyana Ayagen ai eyala Meykama Vathikanuwe Hadanna Hithanney nathhy.. Telaviv city eke Hadanna Hithanney narthhy? Pakisthaney thiyena Pansal gana Ai katha karanney nathhy? Qatar wala hadapu charch Eka gana ai katha karanney nathhy? O'nama Deyak sadaranawa balanna kiyai kiyanney ..
Lankawe Muslimlata Anith ayata Kovil Church Palli hadanna Sinhala Bouddayo Akamathinam A'ka a'kale indala karala thiyenna o'ne.. Meyka 100% Bouddayanta witharak kiyana ratak karala thiyenna O'ne.. Dan Prajathanthra wadi janarajayak kiyala prakashayata path karala Aaith sulujathinda Denna baha kiyala kiyana eka sadaranada?
mama oyagen prashna karey Mey okkoma oya ahuwa kiyana Ekata newei..
Mey Thread Eke godajk Ayage Adahas Ekathu karalai Kiwwe..