SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

v2u

Junior member
  • Aug 28, 2007
    787
    23
    18
    Thanks

    සොදුර ජීවිතයේ
    ළගම හිත මිතුරියයි
    වරෙක ඇය මට මගේ
    වැදූ මව හා සමයි
    Sondura Jivithaye Lagama Hitha Mithuriyai-Lakshman Hilmi



    Thank u sister , All the best for 2000:):):):):)
     

    pads

    Member
    May 18, 2007
    2,935
    34
    0
    kuwait
    අ‍නි‍ත්‍ හැ‍මෝ‍ට‍ම‍ ව‍ගේ‍ ම‍ට‍ත්‍ හ‍රි‍ම‍ ස‍තු‍ටු‍යි‍ හැ‍ම‍ දෙ‍ය‍ක්‍ම‍ ඉ‍තා‍ම‍ත්‍ සා‍ර්ථ‍ක‍ව‍ ක‍ර‍ග‍න්‍ න‍ ලැ‍බු‍න‍ නි‍සා‍ අ‍පි‍ හැ‍මෝ‍ට‍ම‍ නැ‍ව‍ත‍ නැ‍ව‍ත‍ත්‍ සි‍හි‍ ක‍ර‍මි‍න්‍ ස‍තු‍ටු‍ වි‍ය‍හැ‍කි‍ මේ‍ උ‍තු‍ම්‍ පි‍ං‍ක‍ම‍ මේ‍ අ‍යු‍රි‍න්‍ නි‍ම‍ ක‍ර‍ග‍න්‍ න‍ ලැ‍බු‍නේ‍ මේ‍ ක‍ටයු‍ත්‍ත‍ වෙ‍නු‍වෙ‍න්‍ උ‍රදු‍න්‍ සි‍ය‍ළු‍ දෙ‍නා‍ ස‍තු‍ව‍ ති‍බූ‍ අ‍ව‍ං‍ක‍ උ‍ත්‍සා‍හ‍ය‍ නි‍ස‍යි‍ මේ‍ ක‍ටයු‍ත්‍ත‍ වෙ‍නු‍වෙ‍න්‍ වෙ‍හෙ‍සු‍න‍ ස‍ඳු‍න්‍ ගේ‍ ම‍ව‍ත්‍ ච‍න්‍දන‍ගේ‍ පවු‍ලේ‍ සි‍ය‍ලු‍දෙ‍නා‍ට‍ත්‍ ගො‍ඩා‍ක්‍ පි‍ං‍



    gihan malli me sadaha kapawi kriya kalata mage pranamaya
     

    pads

    Member
    May 18, 2007
    2,935
    34
    0
    kuwait
    මෙම කටයුත්ත සාර්ථකව නිමා කරගැනීමට ආරම්භයේ සිට විශේෂයෙන් සහය දුන් රොන් අයියටත් , ටියර් ඩ්‍රොප් අක්කිටත්......සංග්‍රහ කටයුතු අතින් සහයෝගය දුන් චන්දනගෙ පවුලෙ සියළු දෙනාටත් මහගෙදර අප සියළු සහෝදර සහෝදරියන්ටත් මාගේ ගෞවරවනීය ස්තූතිය පුදකරමි.:cool:



    nishan malli me sadkariya harihati itu karaganna gattha wehesa mahanciyata mage pranamaya
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    බන්දුල විජේවීර මහතාගේ ලස්සන ගීතයක්......

    පුංචි කාලේ අපි සිංදු කියපු හැටි
    බන්දුල විජේවීර (මූල් ගීතය)
    (HQ)


    Punchi Kale Api
    Bandula Wijeweeera
    (original )
     

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    බන්දුල විජේවීර මහතාගේ ලස්සන ගීතයක්......

    පුංචි කාලේ අපි සිංදු කියපු හැටි
    බන්දුල විජේවීර (මූල් ගීතය)
    (HQ)


    Punchi Kale Api
    Bandula Wijeweeera
    (original )

    Elakiri Machan Pass Eka Ewannako.!
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    මෙච්චර කාලයක් අකුරු ගැලපීමෙන්
    එක් වූ ඔබ අප මෙසේ සොයුරන් විලසින්
    එකට එක්වී.......
    බස් තෙපලන්න ලැබීම කවර වූ වාසනාවක්ද
    අදහා ගනු බැරිය තවමත් සිහිනයක්ද මෙය

    කොනිත්තා සිහි එලව ගන්නට බැරිය
    මන්ද........
    සෙනෙහසින් පිරුනු සහෝදරයන් මාගේ අත් අල්ලාගෙනය
    අත් හරින්නට නොහැගේ ඔවුන්ගේ අත්
    ඒ කිමද......
    සිහිනයක්ද යතාර්තයක්ද සොයනවාට වඩා
    අත් අල්ලා සිටින මිතුදම අගනේය



    (Kindly note that this is not a poem
    This is just a few words that my heart asked to type down)

    ලස්සන පද වැල් ටික චන්දන.ඇත්තටම ශිවන්ත ඔබ නියම මිතුරෙක්.... :)
     
    Status
    Not open for further replies.