මට හිතුනා සුනිල් එදිරිසිoහ මයත්මයාගේ ලස්සන ගීයක පදවැල් ටිකක් ඔයාලත් එක්ක බෙදාගන්න...
පිනිබර යාමේ සැවුලන් අඬලනවා....
අම්මා වටකර ලිපගිනි මැලවෙනවා....
කොළඹ රේල්ලුව රජ ගමනක එනවා....
නැගිටින් පුතුනේ බිම්මල් හිනැහෙනවා....
පුතුනේ අකුරට යන්න පමා වී.....
ගුරු සිත රිදිලා වේවැල අඬවාවී.....
පුතුනේ අකුරට යන්න පමා වී.....
ගුරු සිත රිදිලා වේවැල අඬවාවී.....
ගඟේ අලේ පැල දෙප්පන් පැනලා...,
මුරන්ඩු වූ දා, දුක් වේවී අම්මා...
පිනිබර යාමේ සැවුලන් අඬලනවා....
අම්මා වටකර ලිපගිනි මැලවෙනවා....
කොළඹ රේල්ලුව රජ ගමනක එනවා....
නැගිටින් පුතුනේ බිම්මල් හිනැහෙනවා....
වේල දෙවේලේ කුසගිනි නොබලා...
කඩමලු ඇන්දත් පින්කඳ බැබලෙනවා....
වේල දෙවේලේ කුසගිනි නොබලා...
කඩමලු ඇන්දත් පින්කඳ බැබලෙනවා....
කලට රුවන් වැසි වස්සන තාලේ...
සිල්ප උගත්තා... නුඹ සක්විති වෙනවා...
පිනිබර යාමේ සැවුලන් අඬලනවා....
අම්මා වටකර ලිපගිනි මැලවෙනවා....
කොළඹ රේල්ලුව රජ ගමනක එනවා....
නැගිටින් පුතුනේ බිම්මල් හිනැහෙනවා....
පිනිබර යාමේ සැවුලන් අඬලනවා....
අම්මා වටකර ලිපගිනි මැලවෙනවා....
කොළඹ රේල්ලුව රජ ගමනක එනවා....
නැගිටින් පුතුනේ බිම්මල් හිනැහෙනවා....
පුතුනේ අකුරට යන්න පමා වී.....
ගුරු සිත රිදිලා වේවැල අඬවාවී.....
පුතුනේ අකුරට යන්න පමා වී.....
ගුරු සිත රිදිලා වේවැල අඬවාවී.....
ගඟේ අලේ පැල දෙප්පන් පැනලා...,
මුරන්ඩු වූ දා, දුක් වේවී අම්මා...
පිනිබර යාමේ සැවුලන් අඬලනවා....
අම්මා වටකර ලිපගිනි මැලවෙනවා....
කොළඹ රේල්ලුව රජ ගමනක එනවා....
නැගිටින් පුතුනේ බිම්මල් හිනැහෙනවා....
වේල දෙවේලේ කුසගිනි නොබලා...
කඩමලු ඇන්දත් පින්කඳ බැබලෙනවා....
වේල දෙවේලේ කුසගිනි නොබලා...
කඩමලු ඇන්දත් පින්කඳ බැබලෙනවා....
කලට රුවන් වැසි වස්සන තාලේ...
සිල්ප උගත්තා... නුඹ සක්විති වෙනවා...
පිනිබර යාමේ සැවුලන් අඬලනවා....
අම්මා වටකර ලිපගිනි මැලවෙනවා....
කොළඹ රේල්ලුව රජ ගමනක එනවා....
නැගිටින් පුතුනේ බිම්මල් හිනැහෙනවා....



