Only for my Muslim Freinds....please watch

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,265
    3,490
    113
    Maligawatta
    If you are a Muslim..... Please watch these videos.....Nice to see...
    Masha Allah

    Interview with rap artist turned Muslim - 2 Jul 09




    22 Australian Convert to Islam



    Jesus was a Muslim



    NBC WHY 20,000 Americans convert to Islam annually



     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Nothing :P
    @ kezzen jazakalla kahair

    why you r so angry and worried.

    jazak Allah kazzen. Your more contribution is required and apreciated....

    I m not angry neither worried for this ,but worried for this...
    Originally Posted by kazzen
    issara Oka pansalak lu.....eken vedak nehe....deng othana inne ape kattiya
    apita ona deyak api karanava....ubala kavda eka navatthanna
    this is why im worried..what do you say :oo:
     
    මං මේ දැනගන්න අහන්නෙ , හරියට කරන නිසාද ඔය පොඩි උන් ඉන්ෆෙක්ට් වෙලා විදවල මැරෙන්නෙ.... නැත්නම් සමහර මුස්ලිම් උන්, උන්ගෙ කපපු නාකින්ගෙ අම්මලට හිටන් බනින්නෙ....
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මචන් උබ තාම දන්නෙ නෙ oma wada deegena kapanne ne :no: uda tiyana kella witarai ban kapanne :) man danna taramin kavruth ema benala baninneth ne :D ko kavda benne ? nettam umba boru kiyanawada :P
     
    මොකට බොරු කියන්නද?...:confused: බොරු කියනවනම් මං ඕච්චර විස්තර දැන ගන්න විදියකුත් නෑ නේද.....:P ඕකට ලස්සන නමකුත් කියල හෙන පිරිවරකුත් ගෙන්න ගන්නවනෙ(Sexual instrument:baffled: cutting ceremony) ....මන් කියපු 1කාගෙ නම් කැපුව කිවුවෙ අවුරුදු 7.... ඌට නම් රිදෙන තරම හොදට මතකයි කිවුව.... මොකද ඌව අහුවුනාම අපෙ උන් අහන 1කම සබ්ජෙක්ට් 1ක ඕක තමයි.... ඌ ඉතරක් නෙවෙයි ටව උන් දෙතුන් දෙනෙක්ම ඉන්නව...
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    umbe agame palla kiyapan ;) oya umba ohe nikan kiyana ekak :P musawaada weramani sikkapadan samadiyami kiwwa neda ;)

    namata witarai muslim wenna oni enam :lol: me mama innay hodata :P mata gaanakwath nene :D hehee

    1st umba komath machan islam walata wirudday ne ;) hoda itin balapan okkoma hodata wei :) no offence peace :)
     
    ආගමේ නාමයෙන් දිවරන කතා තියෙන්නෙ උඹලගෙ ආගමෙයි...:lol:
    මට බොරු කියල වැඩක් නෑ නේද උඹට ... :)මට උඹලගෙ උන්ම කියපු දෙවල් තමයි මං කීවෙ .... උන් නම් සාමාණයෙන් බොරු කියන් නෑ... මොකද බොරු කියල අහු උනොත් අපිත් එක්ක ඉදල හමාරයිනෙ....:oo::baffled:
    අනික අපි පන්සිල් ගන්න මිනිස්සු ... උඹ හොයල බලපන් පන්සිල් ගැන උඹටම තේරෙයි....
    අනික උඹ නැට්ට පාගගන හැම ආගමකම පොඩි හෝ ඇත්තක් තියනව(උඹහෙ ආගම ගැන අහුව නිසා මෙහෙම කිවුවෙ... )
    ආගමට තියන විරුද්ධත්වට නෙවෙයි.... :no:බොරු ඇන්දවීම් වලටයි .., මිත්යා ද්‍රශ්ථිකත්වටයි මං විරුද්ධ.....:dull:
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ආගමේ නාමයෙන් දිවරන කතා තියෙන්නෙ උඹලගෙ ආගමෙයි...:lol:
    මට බොරු කියල වැඩක් නෑ නේද උඹට ... :)මට උඹලගෙ උන්ම කියපු දෙවල් තමයි මං කීවෙ .... උන් නම් සාමාණයෙන් බොරු කියන් නෑ... මොකද බොරු කියල අහු උනොත් අපිත් එක්ක ඉදල හමාරයිනෙ....:oo::baffled:
    අනික අපි පන්සිල් ගන්න මිනිස්සු ... උඹ හොයල බලපන් පන්සිල් ගැන උඹටම තේරෙයි....
    අනික උඹ නැට්ට පාගගන හැම ආගමකම පොඩි හෝ ඇත්තක් තියනව(උඹහෙ ආගම ගැන අහුව නිසා මෙහෙම කිවුවෙ... )
    ආගමට තියන විරුද්ධත්වට නෙවෙයි.... :no:බොරු ඇන්දවීම් වලටයි .., මිත්යා ද්‍රශ්ථිකත්වටයි මං විරුද්ධ.....:dull:

    අනෙ උබ එනම් බොරුවක් කියලා තියන්නෙ:rofl: හරි මට එයාලා එක්ක පොඩ්ඩක් කතා කරන්න ඔනි පුලුවන්ටද?මාව ඉන්ටොරොඩුයුස් කරලා දෙන්න:cool: නෙත්තම් එයාලා කොහෙද?\\

    ඉදලා හමාරයි කිව්වෙ ඇයි උබ ලොකු පොරක්ද:lol::rofl::oo:
    ඔයලා බලලා තමයි දැම්මෙ:) ඔව් මචන් උම්බෙ පොස්ට් වලින් මට ඉතා ගන්න පුලුවන් උබ ඉස්ලාම් වලට විරැද්ඩ නැහැ කියලා:nerd:

    මෙක කොහොමද බන් බොරු වෙන්නෙ:baffled: