ඔව්, ගොඩක් මුස්ලිම්ස් ලගෙ තියෙන්නෙ සංස්කෘතිය තුලින්ම කන්ඩිෂන් උන යුදෙව්-විරෝධයක්. ඒ වැරැද්ද ඒ අය පිළිවෙල කරගන්න ඕනෙ කාලෙ ඇවිත්. හැබැයි නාන කෙනෙක් පලස්තීනය ගැන සංවේදී වීම තේරුම් ගන්න පුලුවන් වෙන්න ඕනෙ අපිටත්, ුන්ගෙ ගෝත්‍රයෙ සෙට් එකකට වෙන ප්‍රශ්නයක් නෙ. අවුල තියෙන්නෙ උන් ඒ විරෝධය උන් පෙන්නන්නෙ මහා අමන විදිහට.
පහුගිය කාලෙ සිංහල ජාතිවාදී සෙට් එකේ ෆේක් නිව්ස් වලට විරෝධය පාපු සමහර මුස්ලිම් අයම මේ ටිකේ ඉතාම නින්දිත anti-semitic propaganda සහ conspiracy theory සෝෂල් මීඩිය වල හලාගෙන යන විදිය තමා අයිරනිය. ප්‍රින්සිපල්ස් නැති මිනිස්සු මොක්කු උනත් සාපයක්.
.
.
පලස්තීනය රයිඩ් කරන ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තයන්ට විරුද්ධ වෙන්න, පලස්තීන ජනයාගෙ ඉල්ලීම් ගැන සංවේදි වෙන ගමන්ම.
ඊශ්‍රායල රජයෙ අධිපතිවාදි සයොන්වාදි ක්‍රියාකාරකම් වලට විරුද්ධ වෙන්න යුදෙව් ජනතාවට තමන්ගෙ ඓතිහාසික භූමියෙ ජීවත්වීමට තියෙන අයිතිය අගය කරමින් ම.
ආතක් පාතක් නැති මුස්ලිම්-විරෝධී හෝ යුදෙව්-විරෝධයකින්ම නම් ඔය අර්බුදය ගැන කතා කරන්නෙ කරුණාකරල කටවහගන්න එක තමයි කරන්න තියෙන්නෙ. එයාකාර මිනිස්සු මේ ප්‍රශ්නය ගැන අවංක සහකම්පනයක් දක්වන අය නෙමෙයි, ඒක හොඳටම පේනව.
මේක ජෝජ් ෆ්ලොයිඩ් ගෙ ඝාතනය කාලෙත් දැක්ක දෙයක්, අපේ අය විදේශ දේශපාලනික හෝ සංස්කෘතික අර්බුධයක් ගැන සාකච්ජා කරද්දි ඒක අවංක බුද්ධිමය කුතුහලයකින් විමසන උවමනාවකට වඩා වෙන්නෙ ලංකාවෙ අපිට දැනෙන පොලිටිකල් අවුල් ටිකම ඉතාම සරළමිතික විදිහට අර ගැටලුවට මැප් කරල කරන බයිලා ගැහිල්ලක්...තමන්ගෙ පොලිටිකල් බුල්ෂිට් වලට වැලිඩේෂන් එකක් හදාගැනීමක්. එකෙක්වත් ඒ ප්‍රශ්නවකට මැදිවෙලා ඉන්න මිනිස්සු ගැන කෙයාර් කරන්නෑ.

බොලාගෙ කරුණාව, නෙදකින්.අපි හම්බ නෙමෙයි.ඒ උනාට ඊශ්‍රායලය කියන්නේ නිරායුධ පොඩි උන්වත් අමු අමුවේ මරල දාන අමන රටක්..අන්න ඒකටයි අපි විරුද්ධ.අමන හිත් තියෙන තොපි නම් ඒවට සතුටු වෙනව අැති.
Last edited: