Shape of my heart - 3

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
finalvg.jpg
 
Last edited:

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    නියමයි මචං... උඹට හිතෙන දේ උඹ අපිට දැනෙන්න ලියනවා...
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඔබේ නිර්මානයේ පසුබිමින් පෙනෙන පේරාදෙනිය සරසවිය මගේ සිතට ලොකු සතුටක් ගෙන ආවා..

    සුවහසක් ආදර අන්දරයන් ගැන ඔය සරසවිය අවට ගස් කොලන් වලට තියෙන අත්දැකීම් ජීවමාන මිනිස් වර්ගයාටත් ලබන්න බැරිවූ ඊටත් එහා ගිය එකක්..

    ඒ ගොල්ලෝ අවුරුදු ගානක් තිස්සේ හැදෙන්නේ වැඩෙන්නේ... හුස්ම ඉහල පහල ගන්නේ විවිධාකාර වු පෙම්වතුන් මැද්දේ හින්දා..

    දෙන්නෙක් හැරෙනකොට ඔය ගස් වැල් වලට කියන්න පුළුවන් කම තියෙනවා මේ දෙන්නා සැබෑ පෙම්වතුන්ද නැත්නම් කාලය හා පොරබදන විහිලුකාරයින්ද කියල...

    එම පසුබිමට කදිමට ගැලපෙන සුන්දර ගීතයක් (කවියකට වඩා) ඔබ මෙහි සනිටුහන් කොට ඇති බව නොකියාම බැහැ....

    ඔබේ කවීත්වය අන්තර්ගතය හා බැඳී මනා සංයමයකින් ඉදිරිපත් කරන්න ඔබ වග බලා ගන්නා බවක් ඔබේ නිර්මාන හොඳින් පරිශීලනය කරන්නෙකුට වැටහෙන කරුනක්..

    පොඩි දෙයක් කියන්න හිතුනා. මල්ලිගේ නිර්මානය සිංහලෙන් ලියවිලා තියෙන හින්දා ඉංග්‍රීසියෙන් මාතෘකාව යොදනවාට වඩා සිංහලෙන් යෙදුවොත් හෝ අඩුම තරමේ ඉංග්‍රීසියට අමතරව සිංහල ශීර්ෂ පාඨයක් හෝ යෙදුවොත් තවත් මෙය බලන පාඨක පිරිස බොහෝ වැඩි විය හැකි බවයි මගේ පුද්ගලික මතය...

    දිගටම ලියන්න..ඔබට ජය!!
     
    Oyage kathawa 100% true ayya......... Adara katha wagema Virahawe susum oya Peradenya camps eka thula hamdama galagena giya.. Issarahatath ehemai....
    Godak adara katha wenas wela giyath, campus ekai galaha parai hamadama e vidihata thiyey........
    E story 1ka matath sameepai.........

    E wagema Peradeniyata ringaganna kochchara kattak kanna oneda?... Ekath ekak.........

    Meke topic eka sinhalen dapu nathi eka adupaduwak kiyala mamath piligannawa.... Issarahata mama e waradda hadagannam ayya.........

    Thank you very mch 4 ur cmpliments.