SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

yasilady

Member
Oct 9, 2009
547
15
0
Belated thanks to you for these songs, which I dl few days ago.

Very attractive tranquil voice and ever lasting melodies.

ධර්මදාස වල්පොල - හනික යමන්

http://www.mediafire.com/?dy1okwz0yty

ධර්මදාස වල්පොල - කිසිදාක නැහැ මැකි

http://www.mediafire.com/?ejf3jzxnnnm

ධර්මදාස වල්පොල - මග බල බලා
http://www.mediafire.com/?ygi0oji23dm

ධර්මදාස වල්පොල - මගෙ පේම කථාවෙ රග පැ
http://www.mediafire.com/?3hnmezzyyay

ධර්මදාස වල්පොල - මං මුලා වෙලා

http://www.mediafire.com/?tnmto1tmtmr
 
yasilady

Member
Oct 9, 2009
547
15
0
Not all, but most of them yes!

You will have to pm up-loader requesting pw!! Eventually they will getting touch with you it.

Cheers'

PS: Most of guys in this forum are very helpful. Please do not rush or push him/she, pay respect patiently to up-loader!!!! I am sure you will get it at the end of the day.

Me okkoma PW Protected ne.kohomada Banne?:sorry:
 
Last edited:

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
hiiiiiiiiiiiiiiii EK friends........oyala okkoma ekathu wela niyama pin athey
wadak karala thiyanawa....eka godak hoda deyakkkkkk......you all are
wonder full broz and sister with lion hearts.......my warm wishes....for u all

බොහොම ස්තුතියි අපිට සුබ පැතුවට....
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මේ කටයුත්ත ඉතාම හොදින් සිද්ද වෙලා තියෙනව. ඉතින් වැ‍ඩේ සාර්ථක කර ගන්න මහන්සි උන රොන් අයියා සඳුන්, ශීවන්ත, ගිහාන්,චන්දන,නිශාන් ඇතුලු සියලු දෙනාටම මම මගේ හද පිරි ස්තුතිය හා ප්‍රණාමය පිරිනමනව. මේකට උදව් කරපු මම නම් සදහන් නොකරපු අය මාත් එක්ක තරහ වෙන්න එපා. නොදන්නාකම නිසයි එහෙම උනේ.

මට හිතෙන විදියට ‍තොරගෙන තියෙන සෙබලාත් ඉතාම සුදුසුයි. ඉතින් තොරාගැනිම කරපු අයටත්, කෙනෙක් හොයා ගන්න මහන්සි උනු සියලු දෙනාටත් මගේ ස්තුතිය හා ප්‍රණාමය.

එවගේම මේ ගැන මුලින්ම මාව දැනුවත් කල දීලකටත් මගේ ස්තුතිය.

මල්ලිත් නොමසුරුව මුදලින් හා තොරතුරු විමසීමෙන් අප හා නිතර බැඳෙමින් දුන් සහයෝගයටත් අපේ ස්තුතිය...
 
m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    2wgvix2.jpg

    [FONT=&quot]නංගීව අපි අඳුනගත්ත දා ඉඳලා නංගියා අපේ පවුලේ හිත හොඳ පුංචි නංගියෙක් වුනා..[/FONT]

    [FONT=&quot]මේ කෙටි කාලය තුල නංගී කිවූ හා කෙරූ දේවල් දෙස ආපසු හැරී බලද්දී නංගීගෙන් සිදූවූ හා සිදු වෙමින් පවතිනා ජනතා සේවය විවිධ පරාසයන් රාශියක් ඔස්සේ විහිදුනු පෘථුල එකක්...[/FONT]

    [FONT=&quot]පොදු ජනතාවගේ ගී පිපාසාව නිවීමටත්…[/FONT]

    [FONT=&quot]අනෙකුත් පොදු කටයුතුවලදීත් එකට අත්වැල් බැඳ ගනිමින් කිසිදු පැකිලීමකින් තොරව පැමිණෙන බාධා තඹයකට මායිම් නොකර අප හා එකට සහෝදරාත්මක බැඳීමෙන් ක්‍රියා කිරීමටත් නංගී දක්වන නිරන්තර කැපවීම අප බොහෝ සේ අගය කරනවා..[/FONT]

    [FONT=&quot]නංගිගේ මේ 2000 වැනි විජයග්‍රාහී කඩඉමට අපේ හද පිරි ශුභාශිංසන…………[/FONT]

    මේ ලස්සන සුබ පැතුම් කලා නිර්මාණය නිශාන් මල්ලීගෙන්..

    සුබ පැතුමට එක්වුනා සඳුන්..නිශාන්...චන්දන හා ගිහාන් මල්ලිලා සමඟ මම
    මේ දිරිගැන්වීම්, මග පෙන්වීම් වගේම සුභ පැතුම් වලටත් ගොඩාක් ස්තූතියි රොන් අයියේ.....ඒ වගේම විභාගයේ වැඩකටයුතු දහසකුත් මැද ලස්සන සුභ පැතුම් නිර්මාණයකින් සුභ පැතූ නිශාන් අයියටත්.......සදුන් අයිය ,චන්දන අයිය සහ ගිහාන් අයිය ලටත් මේ සුභ පැතුම් , දිරිගැන්විමට සහ සහයෝගයට ගොඩාක් ස්තූතියි!!!
    ඉදිරියටත් සියළුදෙනාගෙම සහයෝගය ගොඩාක් අගයකරනවා....
    :)
     
    Last edited:

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    මම ගෙදර ඉන්නෙ කුලියට
    කෑම කන්නෙ ණයට
    වැඩට යන්නෙ දවල්ට
    මම හවස යන්නෙ බුකියට
    ඔට්ටු දැම්මෙ ජොලියට
    තට්ටු උනේ පඩියට
    සල්ලි ගත්තෙ පොලියට
    හලෝ.... විස්ස ගානෙ සීයට

    Mamma No Pappa No - Merience
     
    Jan 15, 2009
    9,238
    368
    0
    m3piumjpg.png
    m3piumjpg.png

    [FONT=&quot]නංගීව අපි අඳුනගත්ත දා ඉඳලා නංගියා අපේ පවුලේ හිත හොඳ පුංචි නංගියෙක් වුනා..[/FONT]

    [FONT=&quot]මේ කෙටි කාලය තුල නංගී කිවූ හා කෙරූ දේවල් දෙස ආපසු හැරී බලද්දී නංගීගෙන් සිදූවූ හා සිදු වෙමින් පවතිනා ජනතා සේවය විවිධ පරාසයන් රාශියක් ඔස්සේ විහිදුනු පෘථුල එකක්...[/FONT]

    [FONT=&quot]පොදු ජනතාවගේ ගී පිපාසාව නිවීමටත්…[/FONT]

    [FONT=&quot]අනෙකුත් පොදු කටයුතුවලදීත් එකට අත්වැල් බැඳ ගනිමින් කිසිදු පැකිලීමකින් තොරව පැමිණෙන බාධා තඹයකට මායිම් නොකර අප හා එකට සහෝදරාත්මක බැඳීමෙන් ක්‍රියා කිරීමටත් නංගී දක්වන නිරන්තර කැපවීම අප බොහෝ සේ අගය කරනවා..[/FONT]

    [FONT=&quot]නංගිගේ මේ 2000 වැනි විජයග්‍රාහී කඩඉමට අපේ හද පිරි ශුභාශිංසන…………[/FONT]

    මේ ලස්සන සුබ පැතුම් කලා නිර්මාණය නිශාන් මල්ලීගෙන්..

    සුබ පැතුමට එක්වුනා සඳුන්..නිශාන්...චන්දන... ගිහාන් හා නුවන්ට් මල්ලිලා සමඟ මම

    කාටත් උදව් කරගෙන මේ යන ගමන දිගටම යමු නංගා..
    සුභ පැතුම්..!!!

    2wrkit1.jpg
    .

    මගෙනුත් සුබ පැතුම් නංගියාට
    The job is half way done and you still have half
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    Mata Me song eka Oneee plz

    Muthukuda ihalana Maha warusawe--Rohana weerasinghe

    ඔයා හොයන්නේ මේකද? "මුතුකුඩ ඉහලන මල් වරුසාවේ
    උඩ ඉගිලෙන විට වැහිලේණී"
    මේක නම් හොයන්නේ මෙන්න ගන්න :)

    http://www.mediafire.com/?mdgmjzxjam3
     
    Last edited:
    Status
    Not open for further replies.