SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

arunajith

Member
Aug 19, 2006
5,682
14
0
Mt.Lavinia
උඩරට කදුකරයේ
ගමනක් යනකල ඒ
දුම්රිය උඩරට මැණිකේ
ස්වර්ණා හමුවූයේ
Udarata Kandu karaye(Swarna)-Calipso

me lagadi katada nuwara yaddi
unu deyalu
:lol:

:shocked::shocked::shocked::shocked:
me lagadi katada nuwara yaddi
unu deyalu
:lol:

:eek::eek::eek::eek:
Kauda danne naaaa....
;););););)
 
malaka21

Well-known member
  • Jul 18, 2007
    1,051
    29
    48
    38
    පිළියන්දල ...
    Upali kannangara ge "Sanda renu obe nayane"
    Janaka Wicramasinghe "ge Pinimuthu Sihilal yame"

    me song 2 nadda machan,,,,,

    kauruth naddoooooooooooooooooooooooo..................

    මේ සින්දු මීට ඉස්සරත් කෙනෙක් ඉල්ලලා තිබුනා.
    ඒත් කව්රු ළග වත් තිබුනෙ නෑ.තියෙන කෙනෙක් ඉන්නවනම්
    ලබා දෙන්න.ස්තූතියි...
     
    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    ඒක එලෙස ඉල්ලුවත් ලැබෙන්නෙ නැතිකොට!!!:sorry::sorry:
    ඔබට සහ තව කිපදෙනෙකුට මෙය අදාල නොවන බව පසක් කරමි[/QUOTE
    Api Hema welawema Online Inne nethi bawath. Internet eke Siteema apage rekiyawa nowana Bawath. Samahara awastha waladi Thakshanika Getalu athi wana bawath. Wataha Gatha Uthuya. Heki Seema Awasthawaka Deema Obalage Illem walata Prathichara dakwa atha. namuth me wana wita mage internet conection eke athi wee thibena gataluwa nisa obalage illema thiya mage email tikawath bala ganda beri ththawakui athi wee tibenne.

    ithin me nisa awasthawa lada wigasa obage illem walata prathichara dakwannam. me wana withath mage internet conection eka kriya karanne netha. me tikath mama me liyanne 55 km durakin athi cafe ekakata awith mudal gewa obala wenuwen

    oba illu PW ewa atha
     
    yasilady

    Member
    Oct 9, 2009
    547
    15
    0
    ස්තුතියි, ගත්තා ගත්තා!!!!!!!
    හරිම සතුටුයි.

    කාලයක් හුඟ දෙනෙක් සොයමින් හිටපු වටිනා ගීතයක්

    නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි
    නිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි
    එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
    යශෝ කැළුම් වරදෝතිය පිනෙන් උදාරයි

    නිවහල් සිතුවිලි සිතනා- අමරදේව මාස්ටර්
    Niwahal Sithuwili - W. D. Amaradewa

    (HQ)

    රුවන් ශ්‍රී ලාල්ගේ පුංචි වෙළෙන්දා ගීත එකතුවෙන්.....
    ඉතාම ලස්සන ළමා ගී පෙළක් අඩංගූ වූ මේ ගීත එකතුව දැන්නම් හොය ගන්ඩත් අමාරුයි. අවස්ථාව ලද සැනින් ඉතිරි ගීතද ඔබ හට ලබා දෙන්නම්

    මං පුංචි වෙළෙන්දා - රුවන් ශ්‍රී ලාල්
    Man Punchi Welenda - Ruwan Sri Lal
    (HQ)

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    කරැණාකරල මේ දෙකෙ රහස් වචන මට කවුරැ හරි එවන්න.:sorry::sorry::sorry:

    Kauru Hari denawanam Original Uploader PW Denda oone Wena Ekak Nene. Oya Widiyata Hidthanawanam Api Me Sindu Dena Eken Wedak Ne.

    Mam Hithanne Methana athiuna Prasnaya Oba Hondata Dannawa.

    PW Eka Share Karanawa nam PW Eka Dena Eke Therumakuth nene. Meeta Passe PW Dena Eka Genath Hithanda wenawa.

    Samahara Welawata Tikak Iwasanda Purudu wenda Wenawa.

    Mokada Kadayakin Ganawa Wage Nemeine...

    PW denda Parakku wenda Hethuwa Mama Kalin post eke kiyala thiyenawa

    drcurry1406

    Well-known member
  • Feb 17, 2008
    6,132
    373
    83
    mala sinduwa watilanane.

    sinduwa thmai (oba gana mathakaya kiyala ekak)
    kauda kiyanne kiyala hariyatama sure na appa.goda dawasak indan hoyanawa.ekko subani harshani naththan shashika nisansala.wena kauruharida danneth na.kauru hari gawa thiyanawanam mata udau karanawada.
    pls:(
    loku udauwak yaluwane
    ane ow :( :(
    kawru hari gava meka tiyenawanam upload karanna puluwanda please :) :(
    godak pin

    Bohoma isthuthi :)
    Budusaranai
    Randheera :love:
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඒක එලෙස ඉල්ලුවත් ලැබෙන්නෙ නැතිකොට!!!:sorry::sorry:
    ඔබට සහ තව කිපදෙනෙකුට මෙය අදාල නොවන බව පසක් කරමි[/QUOTE
    Api Hema welawema Online Inne nethi bawath. Internet eke Siteema apage rekiyawa nowana Bawath. Samahara awastha waladi Thakshanika Getalu athi wana bawath. Wataha Gatha Uthuya. Heki Seema Awasthawaka Deema Obalage Illem walata Prathichara dakwa atha. namuth me wana wita mage internet conection eke athi wee thibena gataluwa nisa obalage illema thiya mage email tikawath bala ganda beri ththawakui athi wee tibenne.

    ithin me nisa awasthawa lada wigasa obage illem walata prathichara dakwannam. me wana withath mage internet conection eka kriya karanne netha. me tikath mama me liyanne 55 km durakin athi cafe ekakata awith mudal gewa obala wenuwen

    oba illu PW ewa atha

    suranga malli kiwwa wage karunawen ape kattiya poddak iwasala inna pw eka labenakam. kisi kenekge hithe ehema pw eka nodena hangeemak nathi bawa mama indurama dannawa ha sakki daranawa..

    balanna sahodara sahodariyanai suranga mallita ohuge connection eke athiwu arbudaya nisa km 55 eha gos thamange athe mudal gewa ohu apa obala wenuwen karana mahangu janatha sevaya sulu patu ekakda..

    suranga malliya mage sahodarathmaka acharaya obata!!
     
    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    දයාබර සහෝදර සහෝදරියනි.....

    අපි හැමෝටම සිත පුරා කල්ප කාලාන්තරයක් ප්‍රීති විය හැකි...හිතල සතුටු විය හැකි ඒ උදාර රණ විරු පුන්‍ය කර්මයේ අවසාන හෝරා කිපයටයි අපි මේ ලංවී සිටින්නේ..

    මා ඔබට පොරොන්දු වූ පරිදි අපේ රණවිරු අරමුදල ප්‍රධානය කරන දිනය.. වේලාව හා ස්ථානය මා මෙහි පහත සඳහන් කරන්නම්:

    දිනය: ඔක්තෝම්ඛර් 17 වෙනි සෙනසුරාදා

    වේලාව: පස්වරු 12:00-2:00

    ස්ථානය: අපේ චන්දනගේ (noone) නිවසේදී

    *** මෙම උදාර කටයුත්තට එදිනට සහභාගි වෙන්නට බලාපොරොත්තු වෙන අය කරුණාකර මට pm එකක් එවන්න..ලිපිනය හා එතැනට යායුතු ගමන් මගෙහි විස්තර එවිට දන්වා එවන්නම්***...

    මා ඉතාම ආදරයෙන් හා සහෝදරාත්මක හැඟීම පෙරදැරිව මෙම හූයේ සියලු දෙනාටම(ආධාර කල හා නොකල) ආරාධනා කර සිටිනවා එම පුංචි උත්සවයට සහභාගි වී අපේ මේ මහගෙදර එක පවුලක්ව එකට බැඳී සිටිනා බැඳීම තව දුරටත් තහවුරු කරගන්නා ලෙසට...

    සියල්ලෝම පැමිනෙත්වා......සියල්ලෝම සහභාගීවෙත්වා......
    ගොඩාක් ස්තූතියි රොන් අයියේ....මේ කටයුත්ත සාර්ථක කරගැනීමට සහයෝගය දුන් හැමෝටම ගොඩාක් පින්......මහගෙදර පවුලේ හැමදෙනාටම හෙට වටිනා දවසක්, අවස්ථාවක්......හැකි හැම දෙනාම සහභාගිවෙන්න කියලා ඉල්ලනවා.......:)
     
    • Like
    Reactions: ronsilva
    Jan 15, 2009
    9,238
    368
    0
    රුවන් ශ්‍රී ලාල්ගේ පුංචි වෙළෙන්දා ගීත එකතුවෙන්.....
    ඉතාම ලස්සන ළමා ගී පෙළක් අඩංගූ වූ මේ ගීත එකතුව දැන්නම් හොය ගන්ඩත් අමාරුයි. අවස්ථාව ලද සැනින් ඉතිරි ගීතද ඔබ හට ලබා දෙන්නම්

    මං පුංචි වෙළෙන්දා - රුවන් ශ්‍රී ලාල්
    Man Punchi Welenda - Ruwan Sri Lal
    (HQ)

    bohoma sthuthiy machan
    ida labunu welawaka ithuru
    geetha tikath dannako ehenam :D
     
    Shiwantha

    Member
    Jun 6, 2006
    11,795
    44
    0
    Bs
    දයාබර සහෝදර සහෝදරියනි.....

    අපි හැමෝටම සිත පුරා කල්ප කාලාන්තරයක් ප්‍රීති විය හැකි...හිතල සතුටු විය හැකි ඒ උදාර රණ විරු පුන්‍ය කර්මයේ අවසාන හෝරා කිපයටයි අපි මේ ලංවී සිටින්නේ..

    මා ඔබට පොරොන්දු වූ පරිදි අපේ රණවිරු අරමුදල ප්‍රධානය කරන දිනය.. වේලාව හා ස්ථානය මා මෙහි පහත සඳහන් කරන්නම්:

    දිනය: ඔක්තෝම්ඛර් 17 වෙනි සෙනසුරාදා

    වේලාව: පස්වරු 12:00-2:00

    ස්ථානය: අපේ චන්දනගේ (noone) නිවසේදී

    *** මෙම උදාර කටයුත්තට එදිනට සහභාගි වෙන්නට බලාපොරොත්තු වෙන අය කරුණාකර මට pm එකක් එවන්න..ලිපිනය හා එතැනට යායුතු ගමන් මගෙහි විස්තර එවිට දන්වා එවන්නම්***...

    මා ඉතාම ආදරයෙන් හා සහෝදරාත්මක හැඟීම පෙරදැරිව මෙම හූයේ සියලු දෙනාටම(ආධාර කල හා නොකල) ආරාධනා කර සිටිනවා එම පුංචි උත්සවයට සහභාගි වී අපේ මේ මහගෙදර එක පවුලක්ව එකට බැඳී සිටිනා බැඳීම තව දුරටත් තහවුරු කරගන්නා ලෙසට...

    සියල්ලෝම පැමිනෙත්වා......සියල්ලෝම සහභාගීවෙත්වා......

    meka sarthaka karaganna mahansiuna udaw karapu hamotama bohoma pin.:):)
     
    Status
    Not open for further replies.