hello my friends kawruwath man illapu marians unpluged show eke kiyapu jothige sindu tika denne nethda ??????![]()
Inna Dennam

Me okkoma PW Protected ne.kohomada Banne?![]()
hello my friends kawruwath man illapu marians unpluged show eke kiyapu jothige sindu tika denne nethda ??????![]()
hiiiiiiiiiiiiiiii EK friends........oyala okkoma ekathu wela niyama pin athey
wadak karala thiyanawa....eka godak hoda deyakkkkkk......you all are
wonder full broz and sister with lion hearts.......my warm wishes....for u all
hello my friends kawruwath man illapu marians unpluged show eke kiyapu jothige sindu tika denne nethda ??????![]()
මේ කටයුත්ත ඉතාම හොදින් සිද්ද වෙලා තියෙනව. ඉතින් වැඩේ සාර්ථක කර ගන්න මහන්සි උන රොන් අයියා සඳුන්, ශීවන්ත, ගිහාන්,චන්දන,නිශාන් ඇතුලු සියලු දෙනාටම මම මගේ හද පිරි ස්තුතිය හා ප්රණාමය පිරිනමනව. මේකට උදව් කරපු මම නම් සදහන් නොකරපු අය මාත් එක්ක තරහ වෙන්න එපා. නොදන්නාකම නිසයි එහෙම උනේ.
මට හිතෙන විදියට තොරගෙන තියෙන සෙබලාත් ඉතාම සුදුසුයි. ඉතින් තොරාගැනිම කරපු අයටත්, කෙනෙක් හොයා ගන්න මහන්සි උනු සියලු දෙනාටත් මගේ ස්තුතිය හා ප්රණාමය.
එවගේම මේ ගැන මුලින්ම මාව දැනුවත් කල දීලකටත් මගේ ස්තුතිය.
mage as walata kandulu awa ron aiyye. meka baluwama.........................
elakiri eka mama dakapu hondama poem eka uparimai
niyamai machanla.. ubalata me pina mee athmedima pala denna oni..
මේ දිරිගැන්වීම්, මග පෙන්වීම් වගේම සුභ පැතුම් වලටත් ගොඩාක් ස්තූතියි රොන් අයියේ.....ඒ වගේම විභාගයේ වැඩකටයුතු දහසකුත් මැද ලස්සන සුභ පැතුම් නිර්මාණයකින් සුභ පැතූ නිශාන් අයියටත්.......සදුන් අයිය ,චන්දන අයිය සහ ගිහාන් අයිය ලටත් මේ සුභ පැතුම් , දිරිගැන්විමට සහ සහයෝගයට ගොඩාක් ස්තූතියි!!!![]()
[FONT="]නංගීව අපි අඳුනගත්ත දා ඉඳලා නංගියා අපේ පවුලේ හිත හොඳ පුංචි නංගියෙක් වුනා..[/FONT]
[FONT="]මේ කෙටි කාලය තුල නංගී කිවූ හා කෙරූ දේවල් දෙස ආපසු හැරී බලද්දී නංගීගෙන් සිදූවූ හා සිදු වෙමින් පවතිනා ජනතා සේවය විවිධ පරාසයන් රාශියක් ඔස්සේ විහිදුනු පෘථුල එකක්...[/FONT]
[FONT="]පොදු ජනතාවගේ ගී පිපාසාව නිවීමටත්…[/FONT]
[FONT="]අනෙකුත් පොදු කටයුතුවලදීත් එකට අත්වැල් බැඳ ගනිමින් කිසිදු පැකිලීමකින් තොරව පැමිණෙන බාධා තඹයකට මායිම් නොකර අප හා එකට සහෝදරාත්මක බැඳීමෙන් ක්රියා කිරීමටත් නංගී දක්වන නිරන්තර කැපවීම අප බොහෝ සේ අගය කරනවා..[/FONT]
[FONT="]නංගිගේ මේ 2000 වැනි විජයග්රාහී කඩඉමට අපේ හද පිරි ශුභාශිංසන…………[/FONT]
මේ ලස්සන සුබ පැතුම් කලා නිර්මාණය නිශාන් මල්ලීගෙන්..
සුබ පැතුමට එක්වුනා සඳුන්..නිශාන්...චන්දන හා ගිහාන් මල්ලිලා සමඟ මම

![]()

සුබ පැතුමට එක්වුනා සඳුන්..නිශාන්...චන්දන... ගිහාන් හා නුවන්ට් මල්ලිලා සමඟ මම

Mata Me song eka Oneee plz
Muthukuda ihalana Maha warusawe--Rohana weerasinghe

Password Protected
[/QUOTE]Mata Me song eka Oneee plz