පුරුෂ චර්ම ඡේදනය වනාහී ශිෂ්ණයේ පෙර සම කපා ඉවත් කිරීමයි. යුදෙව් ආගමට අනුව මෙය දෙවියන් වහන්සේගේ නියෝගයක් ලෙස සැලකෙන අතර, ඉස්ලාම් ආගමට අනුව කුරාණයේ සදහන් නොවෙතත් චර්ම ඡේදනය විශාල වශයෙන් සිදුවෙමින් පවතී. බොහෝ දුරට පලපුරුදු වෛද්‍ය වරුන් අතින් සිදුනොවන මෙම අමානුෂික ක්‍රියාවලිය හේතුවෙන් චර්ම ඡේදනයට භාජනය වන්නන් HIV/AIDS ආදී මාරාන්තික රෝග වලට ගොදුරු වීමේ අවදානම වැඩි බවද මේ වන විට පර්යේෂණ මගින් සොයාගෙන ඇත.download kerre nam nahe.....but i think its a circumcision video right?
Not only Muslims even Jewish boys undergo same treatment......it is so that it will stay clean.....coz foreskins can get dirty over time n lead to infections if not properly cleaned.... and its mostly done when boys r just babies...mostly done by doctors with a lil anesthetics.....so babies will hardly feel the pain.....
http://www.elakiri.com/forum/showthread.php?t=255202







