SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ඔයා හොයන්නේ මේකද? හැබැයි රෝහන වීරසිංහ නෙමෙයි නේද.... මුතු කුඩ ඉහලන මල් වරැසාවේ කුඩ ඉගිලෙන විට වැතිරේවී එබි බලා ලිය කවුලු දොරින් යට ගිය දවසේ..... මේක නම් හොයන්නේ මෙන්න ගන්න :)

    http://www.mediafire.com/?mdgmjzxjam3

    ආ මේ දීල තියෙන්නෙ:)
    මේ සිංදුව කියන්නෙ රෝහණ වීරසිංහ තමයි
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    ඔයා හොයන්නේ මේකද? මුතු කුඩ ඉහලන මල් වරැසාවේ කුඩ ඉගිලෙන විට වැතිරේවී එබි බලා ලිය කවුලු දොරින් යට ගිය දවසේ..... මේක නම් හොයන්නේ මෙන්න ගන්න :)

    http://www.mediafire.com/?mdgmjzxjam3


    ආ මේ දීල තියෙන්නෙ:)
    මේ සිංදුව කියන්නෙ රෝහණ වීරසිංහ තමයි

    Thanks Friends Thansk
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මුතු පබළු වළාවේ
    මට සිසිල ගෙනා ඒ
    හැමදාම පතන්නේ
    ඔබෙ සෙවනයි කතරේ
    මුතු පබළු වළාවේ

    දුර ක්ෂිතිජ ඉනව්වේ
    දේදුන්න දිහාවේ
    නිරතුරුව දැනෙන්නේ
    ඔබෙ සිසිලද මෙලොවේ

    රන් කුරුළු විමානේ
    දිය බුබුළු ජලාසේ
    නිරතුරුව දැනෙන්නේ
    ඔබෙ සිසිලද මෙලෙසේ...
    Muthu Pabalu Walaawe-Chandralekha Perera

     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    මුතු පබළු වළාවේ
    මට සිසිල ගෙනා ඒ
    හැමදාම පතන්නේ
    ඔබෙ සෙවනයි කතරේ
    මුතු පබළු වළාවේ

    දුර ක්ෂිතිජ ඉනව්වේ
    දේදුන්න දිහාවේ
    නිරතුරුව දැනෙන්නේ
    ඔබෙ සිසිලද මෙලොවේ

    රන් කුරුළු විමානේ
    දිය බුබුළු ජලාසේ
    නිරතුරුව දැනෙන්නේ
    ඔබෙ සිසිලද මෙලෙසේ...
    Muthu Pabalu Walaawe-Chandralekha Perera


    [FONT=&quot]ඔබ කරනා මේ ජනතා සේවයට මගේ හදපිරි ප්‍රණාමය[/FONT]​
     

    waruna4me

    Member
    Jun 3, 2007
    103
    0
    0
    UK
    කාලයක් හුඟ දෙනෙක් සොයමින් හිටපු වටිනා ගීතයක්


    නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි
    නිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි
    එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
    යශෝ කැළුම් වරදෝතිය පිනෙන් උදාරයි


    නිවහල් සිතුවිලි සිතනා- අමරදේව මාස්ටර්
    Niwahal Sithuwili - W. D. Amaradewa

    (HQ)


    බොහොම ස්තුතියි. මම ගත්තා
    :):):)


    Menna Macho Hoya Hoya Hitiya Song Eka Mekata Password Ekakaknam Damma Mama Eka Pm Karannamko Meka Harima Lassana Geethayak Hodawelawatai Album Eke Nama Damme.........



    Enjoy..........

    :sorry:Password Protected:sorry:
    ඔබට බොහොම ස්තුතියි. ලස්සන සින්දුවක්. මම ගත්තා
    :):):)



    වික්ටර් රත්නායක මහත්මයාගේ "ස" ප්‍රසංගයේ ගීතයක් තිබුනා 'අරුන්දතී තාරකාව සේ' කියලා. කර්ණාටක ශෛලියේ සංගීතයක් තිබුනේ. සංගත තැටියක නම් මේ ගීතය තිබුනේ නැහැ මම දන්න තරමට.

    ඔබලා කවුරු හරි ලඟ ඒ ගීතය තියෙනවාද?

    මේක කා ලඟ වත් නැද්ද?
    :(:(:(:(
     

    athal24

    Member
    Jan 24, 2009
    1,987
    42
    0
    Piliyandala
    m3piumjpg.png

    [FONT=&quot]නංගීව අපි අඳුනගත්ත දා ඉඳලා නංගියා අපේ පවුලේ හිත හොඳ පුංචි නංගියෙක් වුනා..[/FONT]

    [FONT=&quot]මේ කෙටි කාලය තුල නංගී කිවූ හා කෙරූ දේවල් දෙස ආපසු හැරී බලද්දී නංගීගෙන් සිදූවූ හා සිදු වෙමින් පවතිනා ජනතා සේවය විවිධ පරාසයන් රාශියක් ඔස්සේ විහිදුනු පෘථුල එකක්...[/FONT]

    [FONT=&quot]පොදු ජනතාවගේ ගී පිපාසාව නිවීමටත්…[/FONT]

    [FONT=&quot]අනෙකුත් පොදු කටයුතුවලදීත් එකට අත්වැල් බැඳ ගනිමින් කිසිදු පැකිලීමකින් තොරව පැමිණෙන බාධා තඹයකට මායිම් නොකර අප හා එකට සහෝදරාත්මක බැඳීමෙන් ක්‍රියා කිරීමටත් නංගී දක්වන නිරන්තර කැපවීම අප බොහෝ සේ අගය කරනවා..[/FONT]

    [FONT=&quot]නංගිගේ මේ 2000 වැනි විජයග්‍රාහී කඩඉමට අපේ හද පිරි ශුභාශිංසන…………[/FONT]

    මේ ලස්සන සුබ පැතුම් කලා නිර්මාණය නිශාන් මල්ලීගෙන්..

    සුබ පැතුමට එක්වුනා සඳුන්..නිශාන්...චන්දන... ගිහාන් හා නුවන්ට් මල්ලිලා සමඟ මම

    Ape Piumi Nangiyata Hadawathinma Suba Pathanawa Nangiyo........
    Adyapana Katauthuth Sarwaprakarayenma Sarthaka Wenna Kiyalath Prarthana Karanawa Nangi A Wagema Me Karagena A Wishishta Sewaya Thawa Idiriyatath Karagena Yanna Shakthiya Ha Dairya Labenna Kiyala Prarthana Karanawa Nanga.......

    1652996_287x291.gif

     
    Last edited:
    Status
    Not open for further replies.