SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
[FONT=&quot]නිතර අහන්ඩ ලැබෙන්නේ නැති ගීතයක්, පුංචි වෙළෙන්දා ගීත එකතුවෙන්........................[/FONT]
[FONT=&quot]
පෙර විරුවන් ගැන අම්මේ [/FONT]
[FONT=&quot]රුවන් ශ්‍රී ලාල්
(HQ)

Pera Viriwan Gena Amme
Ruwan Sri Lal
[/FONT]​


(PW Protected)

[FONT=&quot]
[/FONT]​
 
Last edited:

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
[FONT=&quot]නිතර අහන්ඩ ලැබෙන්නේ නැති ගීතයක්, පුංචි වෙළෙන්දා ගීත එකතුවෙන්........................[/FONT]
[FONT=&quot]
පස්ස පාරේ පන්නන්න එපා
[/FONT]
[FONT=&quot]රුවන් ශ්‍රී ලාල්
(HQ)

Passa Pare Pannana Epa
Ruwan Sri Lal
[/FONT]​


(PW Protected)

[FONT=&quot]
[/FONT]​
 
Last edited:

sajithf

Junior member
  • Mar 15, 2008
    387
    6
    18
    44
    At home
    මුතු පබළු වළාවේ
    මට සිසිල ගෙනා ඒ
    හැමදාම පතන්නේ
    ඔබෙ සෙවනයි කතරේ
    මුතු පබළු වළාවේ

    දුර ක්ෂිතිජ ඉනව්වේ
    දේදුන්න දිහාවේ
    නිරතුරුව දැනෙන්නේ
    ඔබෙ සිසිලද මෙලොවේ

    රන් කුරුළු විමානේ
    දිය බුබුළු ජලාසේ
    නිරතුරුව දැනෙන්නේ
    ඔබෙ සිසිලද මෙලෙසේ...
    Muthu Pabalu Walaawe-Chandralekha Perera



    Thanks........
     

    Deelaka

    Member
    May 8, 2007
    8,219
    24
    0
    congrats.png


    mageth Suba pethum mp3pium Sohoyuriyata.mekarana sewaya idiriyatat Saarthakawa karagena yanna shakthiya lebenna kiyala pathanawa.Me gatha unu kaalaya ethulatha apith ekka hitapu thawath bohoma hithawath hithahoda saamajikayek thamai oyath.

    Jayawewa!
     

    Madhubala

    Member
    Jun 12, 2009
    393
    1
    0

    Originally Posted by waruna4me
    වික්ටර් රත්නායක මහත්මයාගේ "ස" ප්‍රසංගයේ ගීතයක් තිබුනා 'අරුන්දතී තාරකාව සේ' කියලා. කර්ණාටක ශෛලියේ සංගීතයක් තිබුනේ. සංගත තැටියක නම් මේ ගීතය තිබුනේ නැහැ මම දන්න තරමට.

    ඔබලා කවුරු හරි ලඟ ඒ ගීතය තියෙනවාද?
    මේක කා ලඟ වත් නැද්ද?





    ඔය සින්දුව ගැන මම දන්න යමක් එකතු කරන්න හිතුනා..

    ඔය ගීතය වික්ටර් රත්නායකයන්ගේ "ස" ප්‍රසංගයට විශේෂ ගීතයක් වගේම ලොකු එලියක් ගෙන දුන්න ගීතයක් කිව්වොත් මං නිවැරැදියි..

    මට මතක් වෙනවා හැව්ලොක් ටවුමේ "ලුම්බිනි රඟ හලේ" මම තවත් ගජයෙක් එක්ක පොර කා ගෙන මහත් පරිශ්‍රමයකින් පසුව ශාලාවට ඇතුලු වුනු හැටි මේ ප්‍රසංගය නරඹන්න...

    ඔය ගීතයට තාල තරංග (තබ්ලාව්) වාදනය කලේ විජේරත්න රණතුංග නම් වූ ශ්‍රී ලංකාවේ අද්විතීය ගනයේ තබ්ලා වාදන ශිල්පියා..ඔය ගීතයේ වරින් වර තියෙනවා සුවිශේෂ වු විජේරත්න අය්යාටම ආවේනික වූ තබ්ලා වාදන ඛන්ඩයන් කීපයක්..

    තබ්ලාවේ මුනින් අත පැත්ත හරවා තබ්ලාවේ හම කොටසට නොව පිත්තල කොටසින් සැදි බාහිර රවුමට ගසමින් තමයි ඔය ගීතයට ඔහු වෙනමම රටාවකට වාදනය කරන්නේ..

    ගීතය පටන් ගන්න කොටත් ගීතය ඉවර වුනාමත් ශාලාව පුරා කන් බිහිරි කරවන අන්දමේ නවත්වන්න බැරි විනාඩි ගනනක අත් පොලසන් නාදයක් ගිගුරුම් දෙනවා..

    ඒ වාදනයෙන් මවිතයට පත් වෙච්ච රසිකයෝ පොරකනවා වේදිකාවට ගොඩ වෙලා විජේරත්න තබ්ලා ශිල්පියාට මල් මාලා දාලා සතුට ප්‍රකාශ කරන්න..සමහරු තමන්ගේ කරේ තියෙන රත්තරන් මාල ගලවලා ඔහුගේ ගෙලට දාපු අවස්ථා මං මගේ ඇස් දෙකෙන් දැකල අත්විඳල තියෙනවා..

    ඔන්න ඒ දවස්වල අපේ ගීත ශ්‍රාවකයෝ ගීත රස විඳපු හැටි...



    හැම දෙනාටම සුභ උදෑසනක් වේවා!.

    මේ විස්තරයටත් බොහෝම ස්තුතියි.
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අපි කොච්චර සින්දු දුන්නත් අයියල හින්ද තමයි මේ වගේ වටිනා තොරතුරු අපිට හොයාගන්න පුලුවන් වෙන්නෙ
    රොන් අයියටයි, වරුණ ටයි ගොඩක් ස්තූතියි මේ වගේ තොරතුරු අපි සමග බෙදා ගන්නවට

    bohoma sthuthi malli...
     

    Cool-DJ

    Member
    Oct 1, 2009
    263
    3
    0
    Sri Lanka
    ඔව් මල්ලි බොහොම හරි. අනිත් විශිෂ්ඨ තබ්ලා වාදන දෙක තමයි වරුන මල්ලි කිව්වා වගේ "හෝපලු වනපෙත කම්පිත කරවන" හා "තොටුපල අයිනේ" කියන ගීත දෙකට වයන තාල තරංග දෙක..ඔය තාල තරංග එතෙක් කා අතින්වත් බිහි නොවුනු විජේරත්න ශිල්පියාම නිර්මානය කරගත් හඬ තාල වීමයි මෙහි විශේෂත්වය...


    Suba Udesanak Wewa Hemotama...!!!

    Ron sahodarayatath, Waruna4me Sahodarayatath bohoma sthutuie me watina visthara walata .... mewa denagaththahama thamai apita geethaya wedi wediyen rasa vindinna puluwan wenne ....

    MATA PODI UDAWWAK KARANAWADOOOO...
    ===============================
    Mata den me SINGLISH liyala ethiwela ..... :-( mage adahas hariyata prakaasha kara ganna amaarui...

    Kavuru hari mata sinhalen me BLOG eke liyana heti kiyala denawada? MOUSE eken akuru amunanawata wadaa Sinhala akuru TYPE karanna puluwan nam wediya hondai .... :-)

    Obata Jaya!
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Suba Udesanak Wewa Hemotama...!!!

    Ron sahodarayatath, Waruna4me Sahodarayatath bohoma sthutuie me watina visthara walata .... mewa denagaththahama thamai apita geethaya wedi wediyen rasa vindinna puluwan wenne ....

    MATA PODI UDAWWAK KARANAWADOOOO...
    ===============================
    Mata den me SINGLISH liyala ethiwela ..... :-( mage adahas hariyata prakaasha kara ganna amaarui...

    Kavuru hari mata sinhalen me BLOG eke liyana heti kiyala denawada? MOUSE eken akuru amunanawata wadaa Sinhala akuru TYPE karanna puluwan nam wediya hondai .... :-)

    Obata Jaya!

    mama pahatha dena link eken sinhala unicode download karagena real time singlish open karaganna. keyboard eka sinahalaen hasuruwana widiha read me txt file eken kiyawala awabodha karaganna..

    http://www.mediafire.com/download.php?nzvmkijmdwd
     

    nuwant

    Member
    Jun 25, 2009
    311
    7
    0
    kadawatha
    මේ දිරිගැන්වීම්, මග පෙන්වීම් වගේම සුභ පැතුම් වලටත් ගොඩාක් ස්තූතියි රොන් අයියේ.....ඒ වගේම විභාගයේ වැඩකටයුතු දහසකුත් මැද ලස්සන සුභ පැතුම් නිර්මාණයකින් සුභ පැතූ නිශාන් අයියටත්.......සදුන් අයිය ,චන්දන අයිය සහ ගිහාන් අයිය ලටත් මේ සුභ පැතුම් , දිරිගැන්විමට සහ සහයෝගයට ගොඩාක් ස්තූතියි!!!
    ඉදිරියටත් සියළුදෙනාගෙම සහයෝගය ගොඩාක් අගයකරනවා....
    :)

    රොන් අයියා කිව්වා වගේ අපි සියලු දෙනාම හදවතින්ම ඔයාට සුබ පතනවා!
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    රොන් අයියා කිව්වා වගේ අපි සියලු දෙනාම හදවතින්ම ඔයාට සුබ පතනවා!


    ah... me inne ape nuwant mallith awith udenma..

    ithin ithin kohomada hondin neda..mama nam hondin.. mallita suba dawasak kiyala pathanawa...
     
    Status
    Not open for further replies.