SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

nuwant

Member
Jun 25, 2009
311
7
0
kadawatha
ah... me inne ape nuwant mallith awith udenma..

ithin ithin kohomada hondin neda..mama nam hondin.. mallita suba dawasak kiyala pathanawa...

සුබ උදැසනක් රොන් අයියේ. මම හොදින්




නුවරට නුවරක්

KANDY CITY CENTER
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ඒ සංවෙදි - හැගුමි බර මොහොත

2009-10-17 දා කියන්නේ මම හිතන්නේ මගේ ජිවිතේ අමතක නොවන හැගුමිබර දවසක්.අපේ එලකිරි සහෝදර එකමුතුවෙ අහිංසක ප්‍රයත්නය ඵලි දැක්වුයේ මෙදිනයි. මමත් පෙර කල පිනක මහිමයකට දෝ මෙම උදාර පින්කම‍ට සහබාගි වෙන්න ලැබුනා. ගිහාන් චන්දන නිශාන් සදුන් ශියන්ත සහ අපේ අභිත විරෝද‍ාර රණවිරැවත් තම බ්රිද සමග මේ අවස්ත‍ාවට සබ‍ාගි වි සිටියා.
මේ අවස්ත‍ාවේ අන්තර්ජාලය හරහ‍ා අප හ‍ා සමිබන්ද වුනු රොන් අයියා ගේ කථා වෙන් අපි හැමදෙනා ගේම දැස් කදුලින් තෙත් වුනා. ඒ තරමටම ඒ කථාව අභිත මෙන්ම සංවේදි වුනා.

අභිත ‍
විරෝද‍ාර රණවිරැවා දෙස බලන ව්ට ඇති වු උදාරතර හැගිම වචනයෙන් විස්තර කරන්න බැහැ ඒ වගේම අබාධ්ත වු පසුවත් මෙම රණවිරැවා විවාහ කර ගත් ඒ විශිෂ්ඨ තරැනිය ‍අපේ කාලේ තරැනියන්ට ව්ශාල ආදර්ශයක්.ඒ දෙදෙන‍ා සමග දොඩමඵ වෙන්න ලැබ්ම හරිම සංවේදි අත්දැකිමක්.

අවසානයේ අපේ සහෝදර සහෝදරියන් ගේ දහඩ්ය මහන්සි යෙන් සැදුණු ඒ ආධාරය අපි සැම දෙනාගේම උපහාරය මැද
අභිත ‍විරෝද‍ාර රණවිරැවාට පිරිනැමුවා.

මේ අවස්ථාවේ මේ සත් කාර්ය‍ට අපමන වේහෙස වු රොන් අයියා. ගිහාන්. චන්දන. නිශාන්. සදුන්. ශියන්ත හා ‍ආධාර කළ සියඵ දෙනාට මෙන්ම වචනයකින් හෝ සහයෝගය දැක් වු සියඵ දෙනාටම මාගේ ‍හද වතින්ම ‍ස්තතිවන්න වේම්.

අවසාන වශයෙන් අපට රසවත් ආහ‍ාරයෙන් සංගාහ‍ා කළ චන්දන ගේ දය‍ාබර මැණියන් ඉතා ‍ආදරයෙන් සිහිපත් කරම්.



අපේ එලකිරි සහෝදර එකමුතුවට ඉදිරියටත් මෙවැනි සත් කාර්යන් කිරිම‍ට ශක්තිය ලැබේවායි හද පත් ලෙන්ම සුභ පතන්නෙම්



mallige satahana thula godak dewal gab wela thiyenawa.

sajiwiwa ema uthsawayata sahabagi wunu kenek wasayen oba ethana eda athiwu aththa roopya apa idiriye mema satahanin mawa penwa thibenawa..

godak pin oyatath apita udaw kala oyage ammatath....
 

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    Chamara weerasinghe kiyana Premaya puda dee awasanai kiyala song ekak thiyenawa neda? Puluwan nam mata eka hoyala denawada? Thanks!
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    සොදුර ජීවිතයේ
    ළගම හිත මිතුරියයි
    වරෙක ඇය මට මගේ
    වැදූ මව හා සමයි
    Sondura Jivithaye Lagama Hitha Mithuriyai-Lakshman Hilmi



    Flash Back - Ratathiyala Amadapu

    රටා තියලා ඇමදපු මගේ හිත් මළුවේ
    අපිළිවෙලට සක්මන් කල සුදු මැණිකේ
    යන්න ගිහින් කල් ගෙවුනට ‍හොර රහසේ
    තාමත් ඇවිළිලා මගේ හිත වැළපේ


    Mama me sindu gaththa.

    Bohoma Isthuthi!


    thankpp.gif
     

    KasunRan

    Member
    Aug 17, 2009
    32
    0
    0
    Sri Lanka
    Menna Macho Hoya Hoya Hitiya Song Eka Mekata Password Ekakaknam Damma Mama Eka Pm Karannamko Meka Harima Lassana Geethayak Hodawelawatai Album Eke Nama Damme.........






    Enjoy..........

    :sorry:Password Protected:sorry:

    athal24 malli oya nam deyyek..................!!!!
    Mama daenui daekke oya me sinduwa UL karala thiyenawa. Mama meka hoyanna koyi tharam mahansi unada:P:P
    Aeththatama ape me elakiri eken wena sewaya nam kiyala nima karanna bae.
    Artha rasayath shabda rasayath keti kota gath layaanwitha handakin gayena geethayak srawanaya karanawa kiyanne mama hithana widihata nam ekthara 'bhaawanaawak'.
    Ae athin ape me yaaluwo niwadu paadu thiyena welaawata me karanne bohoooma wisaala kusala karmayak !!! (Hariyata kusaginne inna kenekuta daanayak dunna haa samaanai)
    elakiri eka thawa sahasak danange gee pawasa niwaalana kem bimak wewa !
    Godaaak pin !
     

    Cool-DJ

    Member
    Oct 1, 2009
    263
    3
    0
    Sri Lanka
    mama pahatha dena link eken sinhala unicode download karagena real time singlish open karaganna. keyboard eka sinahalaen hasuruwana widiha read me txt file eken kiyawala awabodha karaganna..

    http://www.mediafire.com/download.php?nzvmkijmdwd

    රොන් සහෝදරයට බොහොමත්ම ස්තුතියී!!!

    මම මෙ වගේ ලියන්න බැරුව කොච්චර කල් හිටියද? ..... දැන් මට ලස්සනට සිංහල අකුරු ලියන්න පුලුවන් ...
    3.gif
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    Chamara weerasinghe kiyana Premaya puda dee awasanai kiyala song ekak thiyenawa neda? Puluwan nam mata eka hoyala denawada? Thanks!

    මේක කවුරු හරි කලින් අප් කරල තිබුනා. ඉන්න බලන්න
    බැරි උනොත් මම අප් කරල දෙන්නම්
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    [FONT=&quot]නිතර අහන්ඩ ලැබෙන්නේ නැති ගීතයක්, පුංචි වෙළෙන්දා ගීත එකතුවෙන්........................[/FONT]
    [FONT=&quot]
    පෙර විරුවන් ගැන අම්මේ [/FONT]
    [FONT=&quot]රුවන් ශ්‍රී ලාල්
    (HQ)

    Pera Viriwan Gena Amme
    Ruwan Sri Lal
    [/FONT]​


    (PW Protected)

    [FONT=&quot]
    [/FONT]​

    [FONT=&quot]නිතර අහන්ඩ ලැබෙන්නේ නැති ගීතයක්, පුංචි වෙළෙන්දා ගීත එකතුවෙන්........................[/FONT]
    [FONT=&quot]
    පස්ස පාරේ පන්නන්න එපා
    [/FONT]
    [FONT=&quot]රුවන් ශ්‍රී ලාල්
    (HQ)

    Passa Pare Pannana Epa
    Ruwan Sri Lal
    [/FONT]​


    (PW Protected)

    [FONT=&quot]
    [/FONT]​

    මම නම් කලින්ම සින්දු දෙක ගත්තා. මේවා අද රෙකෝඩ් බාර් වලත් නැති සින්දු
    ගොඩක් ස්තූතියි මචං. එක අතකට මේවා කොමන් වෙන එක ගැනත් හිතට දුකයි.
    මේ වගේ සහෝදර පිරිසක් ඉන්න නිසාවෙන් ඇරෙන්න මේ වගේ ගීත කවදාවත් නොලැබෙන්න ඉඩ තිබුණා.
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    "ඈත පේන වාලුකා තලාවේ
    පාට පාට තාරකා දිලී
    අපි සැමදා රන සෙබලුන්
    ජය ලබනා සටනේ"


    මෙන්න මේ සින්දුව කා ලඟ හරි තියනව නම් අප් කරන්න.
    මේ සින්දුව තියෙන්නෙ සටන ෆිල්ම් එකේ, ගීතය ගායනා කරන්නෙ ග්රේශන් ආනන්ද වෙන්න ඕනෙ
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    දිලිසෙන්නට පට සිවුරක්
    ගමන් වලට නිල රතයක්
    ලේ තැවරුනු මැතිඳු අතේ
    ධවල පිරිත් නූලක් මම හනික බදිඤ්ඤං
    කියන කරන හැම දේටම
    එහෙයි කියඤ්ඤං



    Dilisennata Pata Siurak - Chamara Weerasinghe
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    methana thiye

    මේක කවුරු හරි කලින් අප් කරල තිබුනා. ඉන්න බලන්න
    බැරි උනොත් මම අප් කරල දෙන්නම්

    හි.. හී....
    මේ පූස්පැටියා දීල තියෙන්නෙ සින්දුව
    :):)


    බොහොම ස්තූතීයි ඔයාලට !

    whiter.jpg
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    දිලිසෙන්නට පට සිවුරක්
    ගමන් වලට නිල රතයක්
    ලේ තැවරුනු මැතිඳු අතේ
    ධවල පිරිත් නූලක් මම හනික බදිඤ්ඤං
    කියන කරන හැම දේටම
    එහෙයි කියඤ්ඤං



    Dilisennata Pata Siurak - Chamara Weerasinghe


    Mama gaththa. PW eka PM karanna.

    THANKS!!!

    thankpp.gif
     
    Status
    Not open for further replies.