hantanata payana sanda - amarasiri peries
bebalima wagema besa yama aiti sandatai - Sunil
Eka kudayak yata gawi nogawi - victor rathnayaka
Eka Kudayak Yata - Victor Rathnayake
hantanata payana sanda - amarasiri peries
bebalima wagema besa yama aiti sandatai - Sunil
Eka kudayak yata gawi nogawi - victor rathnayaka
Hi All,,,,
please give me the links to below listed songs...... All the links to the songs from Sendspace are not working.... please help....
mage mathake obe suwa dane..
ma prathanawo ashawo
maligawe ma rajini
mey gee katadai
pem nalaville
hiru nounath hiruma thamai
nawathan pola obai
nim walallen
මේ ත්‍රෙඩ් එක මම වැඩිය නෙමෙයි කොහොමවත්ම බලපු ත්‍රෙඩ් එකක් නෙමෙයි...ඒත් ලඟදි මට හිතුන මේක බලන්න.එතකොට තමයි දැනගත්තෙ මේකෙ තියෙන වටිනාකම වගේම ඔබලාගේ රණවිරු උපහාරය ගැනත්...
ඇත්තටම මේක ගොඩක් වටින ත්‍රෙඩ් එකක්.අද රොන් අයියයි අමිල සහෝදරයයි කියල තියෙන දේවල් දිහා බලපුවාම මටත් හිතුනා මේකට මොකක් හරි සහයෝගයක් දෙන්න ඕන කියල...ඒත් අවාසනාවට මං ලඟ ගීත ගොඩක් නෑ...නැත්නම් upload කරන්න එච්චර ප්‍රශ්නයක් නෑ...ඒත් ඉතින් මම ඉන්නෙ පිටරටනෙ.ගීත හොයගන්න විදියක් නෑ. රැකියාවත් කරගෙන යනගමන් තමයි එළකිරි එකටත් එන්නෙ...ඒත් ඉදිරියෙදි මම ගොඩක් උත්සහ කරනව මේ වගේ වෙලාවටවත් ඇවිත් හැකි පමණින් සහයෝගයක් දෙන්න...
මේ මහඟු මෙහෙවර කරගෙන යන ඔබ සියළු දෙනාට තෙරුවන් සරණයි...!!!
සමහර විට ඔයාලා මේ ගිතය අහලා ඇති.මෙ ගිතය පේමකිර්ති ද අල්ව්ස් උපහාර ගීත රචනා තරගාවලියේදි අවසන් වටයට තේරුනු ගීත 10 න් ලස්සන ගීතයක්.
ගායනය/සංගිතය -විශාරද නීලා වික්‍රමසිංහ
රචනය- මංජු නැදගමුව
දූවෙක් සිට්යා නම්
http://www.mediafire.com/?vtjqqknzivn
නුවරට නුවරක්
KANDY CITY CENTER
ව්ක්ටර් රත්නායක-පෙම්ඛර මධු මගේ
http://www.mediafire.com/?ymzr4iawxyk
නුවරට නුවරක්
KANDY CITY CENTER![]()
hi hamotama subha sandawak wewa.....
mama nam huga kalekin thamai awe...
oyala ka gawa hari thiyanawa nam sudu sela agin wasu neela nuwan song eka denna pls
ව්ක්ටර් රත්නායක-දෙතොලග සිනහා
http://www.mediafire.com/?a0qymohw3wr
නුවරට නුවරක්
KANDY CITY CENTER
![]()
http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=5721982
ඒ කතාව ඇත්ත අයියෙ මේ ත්‍රෙඩ් එක මුලින්ම පටන් ගත්ත අය දැන් කෙරෙන්න වගේ සීමා දාලා ගීත ලබා දුන්න නම් අද මේ වගේ ත්‍රෙඩ් එකක් නෑ ... අපි මේ ත්‍රෙඩ් එකට ආපු කාලෙ අපිට කොච්චර සින්දු කිසිම හිතේ ලෝබකමක් නැතිව මේකෙ පරණ අය දුන්නද .. ඒ කිසිම දෙයක් ආපහු අපෙන් බලාපොරොත්තුවෙන් නෙමේ ...ඕවා නැති උනාට මේකෙ සහෝදර සහෝදරියො මෙච්චර කල් මේක හොදට කරගෙන ආවානෙ ...හිතවත් සහෝදර වරුනි, සහෝදරියනි..
මා කියන මේ කාරණය දෙස වැරදි ඇහැකින් නොබලා මට ද්වේෂ නොකර බලන්නැයි අයද සිටිනවා..මං මේ කියන දේ කිසිම සාමාජිකයකුට හෝ මේ හුයේ මහඟු කාර්යක් කරන ඔබ කාටහෝ චෝදනා කරන අටියෙන් නෙවේ කියන්නේ..මාත් මේ හුයෙන් වටිනා සිංදු බොහොමයක් ඉල්ලා ලබා ගත් මෙන්ම හැකි පමණින් ගීත ලබාදුන් කෙනෙකු වශයෙන්..
එළකිරි එකේ වෙනම හුයවල් ආරම්භ කර ගීත ඉල්ලීම් ඉදිරිපත් කරන සාමාජිකයන් ගොඩක් ඉන්නවා..ඉන් සමහර අය මේ හුය ගැන දන්නෑ...(ත්‍රෙඩ් වැටෙන වේගේ හින්දා සමහර රික්වෙස්ට් ත්‍රෙඩ් ඉක්මනට යට යනවා..ඒ නිසා සමහර අයට ඒ ගීත ලැබෙන්නෑ..).. එවැනි ත්‍රෙඩ් එකක් දුටුවාම ඒ අයට උදවු කරන්න Ek හෝ ගූගල් search මඟින් අවශ්‍ය ගීත ලබාදෙන අය ගොඩක් ඉන්නවා( ඔබලාත් ඇතුළුව)
එවැනි විටක search කර ගීතයක් ලබා දීමෙන් මා නම් ලබන්නේ විශාල තෘප්තියක්.මං හිතන්නේ ඕගොල්ලොනුත් එහෙමයි.ඒත් පසුගිය දින කීපය තුළම මං ගත් එවැනි උත්සාහය කිහිපයක් ම අසාර්ථක වුනා..රහස් පද ඇතුළත් කිරීම ගැන මං මගේ මිත්‍රයා ශශින්ද(සදුන්) ගෙන් විමසුවා.රහස් වචන දැමීමට හේතු කාරනා හා එහි ඇති අවශ්‍යතාව ඔහු මට පැවසුවා..ඇත්ත..සිංදු අරං තෑන්ක්ස් වත් කියලා යන්නැති අය කොච්චර ඉන්නවද කියලා තේරෙන්නේ සිංදුවල ඩවුන්ලෝඩ් ප්‍රමාණය බැලුවම..
ඒත් සිංදුවක් දීලා අපි ලබන ආත්ම තෘප්තිය ට පොඩි නෙගටිවු භාවයක් එයින් ලැබුනට කවුරු හරි එක්කෙනෙක් ඔබ දුන් ගීතයෙන් සංතෝශයට පත් වී හද පතුලෙන්ම සංතෝශයට පත්වූ විට ලැබෙන සතුට අපිට විදින්න පුළුවන්ද ? මිනිසුන් විවිධාකාරයි .ඒත් අපි නොසැලී අපේ මෙහෙවර අපට හැකි පමණින් කරන්න පුළුවන්නම්...අපි කරන දේවල් වලට (යහපත් සිතින් කරන ක්‍රියා වලට පුංචි පුංචි දේට පවා) අපිට සතුටු වෙන්න පුළුවන් නම් ඒ ඇති නේද?
මට අයිතියක් නෑ කවුරුන් හෝ ගත් තීරණයකට බලපෑම් කරන්න හෝ එය ප්‍රශ්න කරන්න..මටම පොඩි සංවේගයක් ඇතිවුනා මේ පිළිබදව..ඒකයි ලිව්වේ

නෝ ඔෆෙන්ස්ඒ කතාව ඇත්ත අයියෙ මේ ත්‍රෙඩ් එක මුලින්ම පටන් ගත්ත අය දැන් කෙරෙන්න වගේ සීමා දාලා ගීත ලබා දුන්න නම් අද මේ වගේ ත්‍රෙඩ් එකක් නෑ ... අපි මේ ත්‍රෙඩ් එකට ආපු කාලෙ අපිට කොච්චර සින්දු කිසිම හිතේ ලෝබකමක් නැතිව මේකෙ පරණ අය දුන්නද .. ඒ කිසිම දෙයක් ආපහු අපෙන් බලාපොරොත්තුවෙන් නෙමේ ...ඕවා නැති උනාට මේකෙ සහෝදර සහෝදරියො මෙච්චර කල් මේක හොදට කරගෙන ආවානෙ ...
මේකෙන් වෙන්නෙ අනිවාර්යෙන් මේකෙ Popularity එක බහින එකයි .. මටත් මේ ත්‍රෙඩ් එකට වෙලා තියෙන දේ දැක්කම ඔහොම්මම හිතුනා .....
වැදගත් වෙන්නෙ තමන් අනික් කෙනෙක්ට උදව් කලායි කියලා සතුටු වෙන්න පුළුවන්කමයි නැතිව ස්තූත්යි කියලා බලෙන් අස්සවාගන්න යෑම නෙමේ
මේ මට හිතෙන හැටිනෝ ඔෆෙන්ස්
සුභ උදෑසනක් !
![]()
Mama me sinduwa gaththa. Bohoma Isthuthi!
ස්තූතියිOriginally Posted by nuwant![]()
සමහර විට ඔයාලා මේ ගිතය අහලා ඇති.මෙ ගිතය පේමකිර්ති ද අල්ව්ස් උපහාර ගීත රචනා තරගාවලියේදි අවසන් වටයට තේරුනු ගීත 10 න් ලස්සන ගීතයක්.
ගායනය/සංගිතය -විශාරද නීලා වික්‍රමසිංහ
රචනය- මංජු නැදගමුව
දූවෙක් සිට්යා නම්
http://www.mediafire.com/?vtjqqknzivn

ආයුබෝවන්!
සුබ උදෑසනක්....
රොන් අයියා ඇතුළු ත්‍රෙඩ් එකේ ඉන්න හැමෝටම

මෙහෙමයි රොන් අයියෙ මම දන්න තරමින් ගීත වෙළදාම කෙරෙන්නෙ ඇල්බම් වශයෙන් ... තනි තනි ගීත වශයෙන් විකිණෙන කතාවක් මන් නම් අහල නෑ ( වැරදි නම් මාව නිවැරදි කරන්න)... මෙතන අපේ මේ හුයේ ගීත වශයෙන් ලබා දීම හැරෙන්නට ඇල්බම් හුවමාරු කිරීමෙ සිරිතක් නෑ නෙ ...අනික දැන් ඉස්සර වගේ නෙමේ හුඟක් දුර්ලභ ගීත අන්තර්ජාලයේ තියෙනවා ගීතයක් සොයා ගන්න එක එච්චර අපහසු දෙයක් නෙමේ .... ඒක හින්දා මන් නම් හිතන විදිහට මේක අපේ හුයට එච්චර බලපාන දෙයක් නෙමේ .. මුරපදයක් යෙදුවත් ඔය කියන කළුකඩ කාරයන්ට මොකක් හරි නමකින් රෙජිස්ටර් වෙලා ඒකෙ මුරපදේ අහගෙන විකුණගන්න පුළුවන් නෙ අයියෙමල්ලියා මගේ නම් ප්රශ්නය තියෙන්නේ අපේ සහෝදරවරුන්ගේ ශ්‍රමය ජාවාරම්කරුවන් අතට හා කළුකඩ කාරයින් අතට පත්වෙන අවාසනාවන්ත සිදුවීම ගැනයි..ඔවුන් අහක සිට එය කොල්ලකමින් එහි උපරිම ඵල නෙලා ගන්නා එක ගැනයි....
එය වලක්වා ගන්න ක්‍රමයක් තමයි අපි සොයා ගත යුත්තේ හා යෝජනා කල යුත්තේ...
ස්තුතියි කියන එක මට නම් එච්චර වැදගත් නැහැ...එක එක්කෙනාගේ සිතුම් පැතුම් අනුව එය වෙනස් විය හැකියි....

මේකද බලන්නGd Morning!
Mata kalagahari thiyenawanam
Nelu Adikarige- "Kadu Yaye....... Pawee paweee enawa......"
Song 1ka denna Plz........