දෙහිවල ගුවන්
පාලම විවෘත වේ
කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයේ ඉදිකරනු ලැබූ දෙහිවල ගුවන් පාලම ඊයේ (21 වැනිදා) උදේ ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා විසින් විවෘත කරන ලදී.එම අවස්‌ථාවට බස්‌නාහිර පළාත් ආණ්‌ඩුකාර අලෙවි මව්ලානා, මහාමාර්ග ඇමැති ටී. බී. ඒකනායක, අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත, ඛනිජ තෙල් හා ඛනිජ සම්පත් සංවර්ධන ඇමැති ඒ. එච්. එම්. ෆවුසි, මහාමාර්ග නියෝජ්‍ය ඇමැති ඩබ්ලිව්. බී. ඒකනායක, අමාත්‍යංශ ලේකම් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ හා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ආචාර්ය පීටර් හේස් යන මහත්වරුද සහභාගි වූහ.
ඡායාරූප - කමල් වන්නිආරච්චි