K-City Hot News

Dj IcE_A

Member
Sep 12, 2009
1,593
48
0
36
ෆුල් fun තැනක
Date-2009-10-22
Place-Near k-city police Station
Peoples-Bus Driver,6 Conductors[maken aththama conductors la 1 nai..anith un pinpiyooo(pinata yan aya)],some policeman's are their.....
I'am- traveler(Colombo 2 Kurunegala)


මෙන්න කතාව....:):)
කොළඹ සිට වව්නියාව දක්වා ගමන් ගනිමින් තිබු xxxxxx travels බස් රථය එක්වරම ඉහත සඳහන් කළ ස්ථානයේදී විනාඩි 10 ක් පමණ නතර කර තිබුනි.....ඉතා දුර බැහැර ප්‍රදේශවලට යාමට සිටි පුද්ගලයන්ට මෙන්ම එහි සිටි සැමට මෙය ප්‍රහේළිකාවක් විය:shocked::shocked::shocked:...
‍‍‍‍‍‍‍තත්වය මෙසේ ගත වෙද්දී මා ඉහත සඳහන් කළ පිංපියෙකු හදිසියේම බසය තුලට පැමින විනාඩි 10 ක් පමණ පරක්කු වන බව පැවසීය...:eek:හේතුව දැන ගැනීමට මගීන් තුළ තිබුනේ විශාළ උනන්දුවකි:baffled::baffled:...එහෙත් හේතුව එම පුද්ගලයා මගීන්ට පැවසීමත් සමග බසය සිනහා සයුරේ ගිලුනි...:lol::lol:

හේතුව මෙසේය...

බසය කුxනෑxල ට පැමිනෙන අතර තුර කුxණෑxල නඩුකාරතුමගේ රථයට හෝන් ගසා වෙට්ටුවක් දමා ඉස්සර කර පැමිනීමය....:lol::lol::lol:

එහෙත් එතුමාගේ රථයේ එතුමාගේ නිළයේ නම හෝ හෝන් ගසා වෙට්ටු දමා ඉස්සර නොකරන ලෙස පුවරුවක් සවිකර තිබුනේද නැති බව මගේ හැඟීමයි...නමුත් එය මේසේ තිබුනානම් විනාඩි 10 ක් නොව පැයක් තියා ගත්තද මගීන් දොස් නොකියනු ඇත...
aaaaaaaaaaaaaaaaaaaaaaaaaacopy.jpg


:frown::frown:එමෙන්ම මෙම බසයද අර්ධ සුඛෝපබෝගී ගාස්තු මගීන් ගෙන් අයකර ගත්තද ඕනෑ තරම් මගීන් සිටගෙන සිටිනු දැකිය හැකි විය(මා දන්නා තරමින් මෙසේ සිදු කිරීම වරදකි.):frown::frown:


:no::no:<<<මෙය මා අධිකරනයට හෝ එහි නිළයන්ට සිදු කරන අගෞරවයක් නොව මා අත්විදි හාස්්‍යජනක සිදුවීමක් ඉදිරිපත් කිරීම පමණි.>>>
:no::no:
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    හෆොයි ඔව්...... ඔය නඩු කාරයින්ගේ වාහනයකට, බස් එකක් හෝන් එකක් ගැහුවොත්, ඉවරම තමා..... :angry: :angry: