SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Cool-DJ

Member
Oct 1, 2009
263
3
0
Sri Lanka
ithama agana satahanak. visthara idiripath kalata obata behewinma sthuthi sahodaraya...

khemadasa master ape rate pinata pahala una yuga purusayek..sangeethaya paththen asama sama wagema samajeeya ha dhespalanamaya wasayen ohu thula thibunu gamburu danuma ha hari dakma etath eha giya ekak.

vigahata kenthi yana master maanawa dayaawe uthum prathimurthiyak...master mathu mathuth apa atharema ipadewa....

බොහෝම ස්තුතියි රොන් සහෝදරයා, අඩු වැඩිය එකතු කලාට ... ඔව්... කේමදාස මාස්ටර් අපිව දාල ගියේ අපිට ඔහු ඕනෑම වෙලාවක ....
 

Cool-DJ

Member
Oct 1, 2009
263
3
0
Sri Lanka
අපේ රණ විරුවන් අලලා ගීත මෑත කාලයේ ගැයුනු ගීත වැඩිපුර දක්නට ලැබුනා...
නමුත් ඊට කලින් ගැයුනු ලස්සන ප්‍රේම ගීත දෙකක් මේ .... නිරෝෂා විරාජිනීගේ හඬින් ....

Nirosha Virajini - Karadiya Sulagata
Nirosha Virajini - Rae Dolos Paye

http://www.mediafire.com/download.php?whmnbzjy2zz
pw
 

Cool-DJ

Member
Oct 1, 2009
263
3
0
Sri Lanka
ප්‍රේමසිරි කේමදාස ශූරීන්ගේ සංගීතය ... සිරිමැදුර චිත්‍රපටය ...
අමරසිරි පීරිස් ගායකයා ගයන මේ ගීතය ....පද රචනය ලූෂන් බුලත්සින්හල ....

මිනිසා... මරන තුනක් ඇති මිනිසා ... බලා සිටී .....


LINK: http://www.mediafire.com/download.php?mhz2dnldghm
pw

මම මේ ගීතයේ දකින විශේෂත්වය නම් එහි "Naked Eye" කියන ඉංග්‍රීසි වචනය අමු අමුවේ "Copy" කර තිබීම... මා දන්නා තරමින් "නිරුවත් දෑස" කියන එක මම මීට කලින් හෝ පසුව වෙනත් ගීතයක මේ විදිහට "Translate" කරලා අහලා නැහැ ...
 

waruna4me

Member
Jun 3, 2007
103
0
0
UK
නීලා වික්‍රමසිංහ මහත්මිය ගයන මේ ගීතය කවුරු හෝ මිත්‍රයෙක් ළඟ තියෙනවාද?

"චූටි නංගියේ..........
අදින් පසුව අක්කා ඔබ ලඟ නෑ
පති කුලයට මා කැන්දා යන්නට කුමාරයෙක් එනවා..."


ස්තුතියි.
 
Status
Not open for further replies.