SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    මාගේ 500 වෙනි කඩඉම වෙනුවෙන් promises සංගීත කණ්ඩායම ගායනා කරන ලස්සසන සිංදු ටිකක් දෙන්න හිතුවා!

    Promises - Kadira Surindune
    කඳිර සුරිඳුනේ
    දොලොස් අතින විකුම් තෙදින ඵල දරමිනේ
    කඳිර් සුරිඳුනේ
    දොලොස් නෙතින දිවැස් හෙලන
    කඳිර සුරිඳුනේ

    Promises - Danna Wanhun
    දන්න වංහුං අප කන්දසාමි රාජ දුරයේ
    රාජ දුර රාජ දුර රාජ දුරයේ

    Promises - Mal Pokuru Pokuru
    මල් පොකුරු පොකුරු යන යන තැන
    ඈ වෙනුවන් පිපියනක්
    මල් සුවඳ පිරුණු ඇගේ සුසුමින්
    ඇස කඳුළු මැකියන්

    Promises - Mage Madrinam
    මගේ මද්‍රි නම් බිසෝගේ
    යාඥාව බෝය වේගේ
    මේ ඒ හිමාල දේශේ
    නෙක ව්‍යාඝ්‍ර වාසේ
    හාමත්ව ඉන්නට වේ මැයි
    බො දුක් විඳින්න වන්නේ
    නවතින්න මාළිගාවේ
    සී දේවී නේද මාගේ

    Promises - Miyuru Kalpana
    මියුරු කල්පනා සිතට ළංවෙලා
    සිහිනෙන් ගෑ සුවඳක් මෙන් ඔබත් ළංවුනා
    කඳුළ නිම වුනා අඳුර දුරු වුනා
    ලොව කනිවුන මගේ හදවත ඔබට හිමි වුණා

    පවන- හෙලයේ සංගිත සමාධ්ය

    කවදා පායද්ද අප දෙව් -නන්දා මාලනි
    http://www.mediafire.com/?3knmtmylqmy

    මොන්ගෝලියානූවනී -නන්දා මාලනි

    http://www.mediafire.com/?j23idmwylnm

    නුවරට නුවරක්
    KANDY CITY CENTER

    අම්මා නුඹේ පුංචි කාලේ වියෝවී
    ඒ හින්ද තනිවූ පුතා හා වියෝගේ
    ශෝකේ දුකේ ඉන්න අප්පච්චි දුප්පත්
    සනසන්න පුතු මාගේ දොයියන්න ඕනේ

    ඩිංගක් සිනාසෙන්න කිරිදත් විදාලා
    මල්වන් ඔබේ පුංචි පොඩි අත්සලාලා
    නැළවීලා තුරුලේ මගේ සැතපෙන්න පුංචි පුතේ
    ජෝති

    Dingak Sinasenna

    H. R. Jothipala

    (PW Protected)

    පවන- හෙලයේ සංගිත සමාධ්ය
    නිදහස් බයිලා -නන්දා මාලනි

    http://www.mediafire.com/?mtwbyty20jz

    ඔබ මට කුමුදක් මැයි -නන්දා මාලනි

    http://www.mediafire.com/?zyr0tjitmqz

    නුවරට නුවරක්
    KANDY CITY CENTER

    :lol::lol::lol::lol::lol::lol::lol:
    Thanks Shammeeeeeeeeeeeeeeeeeeeeeeeee.....
    :lol::lol::lol::lol::lol::lol::lol:

    Thanks Machan LA Pass Dapwa Passe Gannakam
    Anik Wa Gattha .
    COngratss GostRider MachO...
     
    nuwant

    Member
    Jun 25, 2009
    311
    7
    0
    kadawatha
    attachment.php
     
    Attachments

    • 01.jpg
      01.jpg
      93.6 KB · Views: 132
    Last edited:

    tushi81

    Active member
  • Jan 17, 2009
    983
    131
    43
    හරිම හදිසියි නේද? මුළු පැය 24ම මෙතන වැටුපට වැඩකරන කව්රුවත් නෑ මිත්‍රයා.ඉඩ ලැබෙන පරිදි මේ ඔබ හැමට සේවයක් කරන්නේ.ටිකක් ඉවසලා බලා ඉන්න.කව්රුහෝ උදව් කරයි.
    හිතුමතේ ජීවිතේ-ග්‍රේෂන් ආනන්ද
    hithumathe geevithe-greshan ananda

    thanks :):):)
     
    yasilady

    Member
    Oct 9, 2009
    547
    15
    0
    Flocks,

    It's very very difficult to find an old to post within my belongings. All most all of well known old hits are already posted and I do not want to see any double posting. But I have made this mistake in some of my previous post(s) without knowing it.

    If somebody has already posted this one too please let me know I will blank this post. Unless enjoy it!!

    gayan789456

    Member
    Jul 20, 2006
    77
    0
    0
    song please

    EK yaluwane mata Milton mallawarachchi ge me song 2k hoyala denawada
    1.Raney ruwata(with samitha)
    2.Sanda thaniwela ahase(with anjalin) quality hoda 1k one

    please...............
     
    Flocks,

    It's very very difficult to find an old to post within my belongings. All most all of well known old hits are already posted and I do not want to see any double posting. But I have made this mistake in some of my previous post(s) without knowing it.

    If somebody has already posted this one too please let me know I will blank this post. Unless enjoy it!!

    මෙම ගීතය තවත් තැනක තියනවද කියන එක ඒතරම් ගැටළුවක් නෙවෙයි.එකම ගීතයේ විවිධ පිටපත් තිබිය හැකියි.කැමති අයට කැමති එකක් ගන්න පුළුවන්.අනෙක් තැන්වල කෙසේ වෙතත්, ගීත වල ලින්ක් අලුත් වෙන තරමට හොඳයි.දැන් මෙහි මුල් පුරුක් එකක්වත් වැඩ නෑ.
     
    nwnbs

    මෙහෙම කියපු නිසාම මම මේ ලින්ක් එක දාන්න හිතුව.මොකද මේක කලින් දාල තිබුනද දන්නැති නිසා මම කලින් දාන්න ටිකක් අදි මදි කරා...:)
    මේක රෝයි පීරිස්ගෙ සින්දුවක්
    මා දෑසෙ වේදනා
     
    මෙහෙම කියපු නිසාම මම මේ ලින්ක් එක දාන්න හිතුව.මොකද මේක කලින් දාල තිබුනද දන්නැති නිසා මම කලින් දාන්න ටිකක් අදි මදි කරා...:)
    මේක රෝයි පීරිස්ගෙ සින්දුවක්
    මා දෑසෙ වේදනා
    ඔව් මම හිතන්නේ නෑ ඒක ප්‍රයෝජනයක් මිස, කාටවත් ප්‍රශ්නයක් වෙයි කියලා.:):D
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මෙහෙම කියපු නිසාම මම මේ ලින්ක් එක දාන්න හිතුව.මොකද මේක කලින් දාල තිබුනද දන්නැති නිසා මම කලින් දාන්න ටිකක් අදි මදි කරා...:)
    මේක රෝයි පීරිස්ගෙ සින්දුවක්
    මා දෑසෙ වේදනා

    ලස්සන සින්දුවක් දීලා තියෙන්නේ..ගොඩක් පින්..මල්ලිත් මෙහෙම අපිත් එක්ක මේ ජනතා සේවයට එක් වුන එක ගැන මට හ‍රි‍ සතුටුයි..

    දිගටම එන්න...
     
    Last edited:
    නුවර අලංකාරය...! මේක දේශීය ගෘහ නිර්‍මාණ ශීල්පය අනුව කල නවීන නගර මධ්‍යස්ථානයක් නේ.පුවත්පත් වල විස්තර තිබුනා.එළකිරි එකෙත් පිංතූර ගොඩක් සහිත විස්තරයක් පලවුනා මතකයි.නුවර අයට විතරක් නෙවෙයි රටටම ආඩම්බරයක්.
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මාගේ 500 වෙනි කඩඉම වෙනුවෙන් promises සංගීත කණ්ඩායම ගායනා කරන ලස්සසන සිංදු ටිකක් දෙන්න හිතුවා!

    Promises - Kadira Surindune
    කඳිර සුරිඳුනේ
    දොලොස් අතින විකුම් තෙදින ඵල දරමිනේ
    කඳිර් සුරිඳුනේ
    දොලොස් නෙතින දිවැස් හෙලන
    කඳිර සුරිඳුනේ

    Promises - Danna Wanhun
    දන්න වංහුං අප කන්දසාමි රාජ දුරයේ
    රාජ දුර රාජ දුර රාජ දුරයේ

    Promises - Mal Pokuru Pokuru
    මල් පොකුරු පොකුරු යන යන තැන
    ඈ වෙනුවන් පිපියනක්
    මල් සුවඳ පිරුණු ඇගේ සුසුමින්
    ඇස කඳුළු මැකියන්

    Promises - Mage Madrinam
    මගේ මද්‍රි නම් බිසෝගේ
    යාඥාව බෝය වේගේ
    මේ ඒ හිමාල දේශේ
    නෙක ව්‍යාඝ්‍ර වාසේ
    හාමත්ව ඉන්නට වේ මැයි
    බො දුක් විඳින්න වන්නේ
    නවතින්න මාළිගාවේ
    සී දේවී නේද මාගේ

    Promises - Miyuru Kalpana
    මියුරු කල්පනා සිතට ළංවෙලා
    සිහිනෙන් ගෑ සුවඳක් මෙන් ඔබත් ළංවුනා
    කඳුළ නිම වුනා අඳුර දුරු වුනා
    ලොව කනිවුන මගේ හදවත ඔබට හිමි වුණා

    මල්ලි ආපු මෙම කෙටි ගමනේ මං දැක්ක විශේෂ ගුණාංගයක් තමයි මල්ලිගේ නොසැලෙන..නොබිඳෙන අධිෂ්ඨානය..ඒක මල්ලීව ඉස්සරහටම තල්ලු කර ගෙන ගියා හා දැනටත් තල්ලු කරගෙන යමින් ඉන්නවා කිව්වොත් එය අතිශයෝක්තියක් නොවේ..

    මල්ලිගේ 500 වැනි ජයග්‍රාහී කඩඉමට මගේ හද පිරි සුබ පැතුම්...

    බාධක සියල්ල නුවණැසින් දරා හා මැඩ ගෙන ඉදිරියටම යමින් අපිත් සමඟ බොහෝ කල් ඉන්නට ඔබට තව තවත් ශක්තිය ලැබේවා...
     
    Last edited:

    nuwant

    Member
    Jun 25, 2009
    311
    7
    0
    kadawatha
    ලස්සන සින්දුවක් දීලා තියෙන්නේ..ගොඩක් පින්..මල්ලිත් මෙහෙම අපිත් එක්ක මේ ජනතා සේවයට එක් වුන එක ගැන මට සතුටුයි..දිගටම එන්න...

    මෙ අපේ රෝන් අයියත් ඇවිත් ඉන්නේ.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මෙහෙම කියපු නිසාම මම මේ ලින්ක් එක දාන්න හිතුව.මොකද මේක කලින් දාල තිබුනද දන්නැති නිසා මම කලින් දාන්න ටිකක් අදි මදි කරා...:)
    මේක රෝයි පීරිස්ගෙ සින්දුවක්
    මා දෑසෙ වේදනා

    used to love this as a kid ..good memories..thanks :)
     
    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    මෙහෙම කියපු නිසාම මම මේ ලින්ක් එක දාන්න හිතුව.මොකද මේක කලින් දාල තිබුනද දන්නැති නිසා මම කලින් දාන්න ටිකක් අදි මදි කරා...:)
    මේක රෝයි පීරිස්ගෙ සින්දුවක්
    මා දෑසෙ වේදනා

    කට පාඩම් නිතර ගැයෙන මගේ ප්‍රියතම ගීතයක්.ගොඩක් ස්තුතියි අයියා.... :)
     
    Status
    Not open for further replies.