I have blanked this post since that Neela Wickrasinghe's Chuti Nagiye song is alraedy posted here. Maximsing numbers of posts against my ID is not my policy in this forum.
NB: Song belong to original composures.
Please grateful and thanks to them!!
Try these songs instead and taste the difference
Malani Bulathsinhala - Ma Ekkala (New)
Malani Bulathsinhala - Ma Ekkala (Old)








ඔයා ඔය post blank කරනවා කියල කිසිම තේරුමක් නැතුව දාන්න ඕනි දාන්න ඕනි නෑමෙතන සමහර සිංදු දහ දොළොස්වතාවක්ම දාල ඇති.. ඔයා දාපු සිංදුවක් ආයෙමත් දැම්මා කියල මෙතන ඉන්න කවුරුවත් මුකුත් කියන්නෙ නෑ.. හැබැයි මෙතනින් ගත්ත සිංදුවක් ඔයා නැවත post කරනවනම් මුලින් up කරපු කෙනාට ස්තුති කරල ඒ ගීතට post කරන්න මතක තියා ගන්න..
මුලින්ම මෙතන ඉන්නෙ කොයිවගේ අයද කියල දැනගෙන ඉන්න.. ඊට පස්සෙ ඔයාට ඔය ගැටළු මතුවෙන එකක් නෑ..![]()
ඔහුට ස්තුති කරන්න!
Mata denawada "Sanda kinduru kinduriyan gewasena werala dihawe" sinduwa?
SADA KIDURU KIDURIYAN
http://www.sendspace.com/file/mvdfd3
meka mama me thread ekenma gaththa song ekak madhu thamai upl karala thibbe.


හෙළයේ මහා නළු ගාමිණී ෆොන්සේකා රචනා කල ගීතයක්.;තත්පර ගනනකදී දිගු අතීත කතාවක අවසානය !
මට තව ටිකෙන් මේක මඟහැරෙනවා, පරණ පෝස්ට් එකක් සංස්කරණය කරලා දාපු නිසා.
ඔබට ස්තුතියි මගේ nostalgiaවට පිළියමක් ලබා දීම පිලිබඳව.
![]()
ඔබෙ දෙතොල් පෙති ලිහී - වික්ටර් රත්නායකI listen to the song this morning!!!![]()
Could I request the song "Obe Dethol Pethi Lehil". I had a tape caseet unfortunatly it's in SL now. Brought form SLBC, but even that song had been copied from "SHA" show. Since I can hear applaud at the end.
Victor, Mervin, Milton & Clarence are my favorits!!


ඔබෙ දෙතොල් පෙති ලිහී - වික්ටර් රත්නායක
quality නම් එතරම් හොඳ නැහැ

හැමොටම සුභ උදැසනක් වේවා...!
ඔබෙ දෙතොල් පෙති ලිහී - වික්ටර් රත්නායක
quality නම් එතරම් හොඳ නැහැ
හිතවත් මිතුරු මිතුරියනි,
මම ධම්මචක්කප්පවත්තන සූත්‍රය හොයනවා .... (Audio)
මම Internet එකේ හෙවුවා. ඒකේ තිබෙන ගොඩාක් ලින්ක්ස් වලින් යන්නේ www.pirith.org කියන තැනට...
නමුත් ඒක වැඩ කරන්නෙ නැහැ...
මෙතැන සිටින කවුරු හෝ පින්වතෙක්/පින්වතියක් මට එය ලබා ගත හැකි ක්‍රමයක් කියලා දෙන්න ...
ඔබට බොහෝම පිං.
හිතවත් මිතුරු මිතුරියනි,
මම ධම්මචක්කප්පවත්තන සූත්‍රය හොයනවා .... (Audio)
මම Internet එකේ හෙවුවා. ඒකේ තිබෙන ගොඩාක් ලින්ක්ස් වලින් යන්නේ www.pirith.org කියන තැනට...
නමුත් ඒක වැඩ කරන්නෙ නැහැ...
මෙතැන සිටින කවුරු හෝ පින්වතෙක්/පින්වතියක් මට එය ලබා ගත හැකි ක්‍රමයක් කියලා දෙන්න ...
ඔබට බොහෝම පිං.
පින්බර උදෑසනක්ම වේවා !Saho. Mahameuna.org SIte Eke Balanna.....
Menna Priya Sooriyasena Kiyana Lassana Song Ekak Kamathi Aya Gannako.............
Enjoy..............
Password Protected
![]()