ඔන්න මමත් මේක ගත්තා...ගොඩක් ස්තුතියි නංගා...

ඔන්න මමත් මේක ගත්තා...ගොඩක් ස්තුතියි නංගා...

(රීපෝස්ට් නම් 
)මගෙ ලඟ තියෙන තව ලස්සන ගීතයක් මේක...
කැමැත්තෝ ගනිත්වා...(රීපෝස්ට් නම්
)
සිසිර සේනාරත්න - ඕළු නෙළුම් නෙරිය රඟාලා

මගෙ ලඟ තියෙන තව ලස්සන ගීතයක් මේක...
කැමැත්තෝ ගනිත්වා...(රීපෝස්ට් නම්
)
සිසිර සේනාරත්න - ඕළු නෙළුම් නෙරිය රඟාලා


මට හිතුන...ඒත් ඉතින් මගෙ ලඟ තියෙන ඒවනෙ මම දෙන්නෙ...වැඩිය නෑ.ගීත දෙක තුනයි තියෙන්නෙ...රීපෝස්ට් නම් තමයි අවුලක් නැ....![]()
![]()
මට හොයාගන්න අමාරුයි සහෝ...ලංකාවෙ නෙමෙයිනෙ ඉන්නෙ.නැත්නම් CD ටිකක් හොයගන්න තිබුන...

මම පොඩිකාලේ හරිම ආසාකරපු සින්දුවක් මේක
![]()



Thank you for your lavish posting and ever lasting sielent effort & coporation through out in this tread from the firstday itself. I know there many like you and my regards to them too.
I got these songs with my thanks.
Keep moving, brilliant stuff!
Cheers mate.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
සුභ උදෑසනක් ඔබ සැමටම ....!
මෙතැන බලන්න .... මේක ශිවන්ත සහෝදරයා කලකට ඉහත දුන් ගීතයක් ....
http://wap.elakiri.com/forum/showthread.php?p=3635319
මෙම ගීතය මමත් පුද්ගලිකව කැමතිම ගීතයක්. ගීය පද රචනාව ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ... වික්ටර් මහතා සංගීතවත් කර ගායනා කරනවා...
හොඳට බලන්න මෙහි පද රචනාව දිහා ... ඉතාමත් විශිෂ්ට ඝනයේ විරහ ගීතයක්...
http://www.sinhalalyrics.com/lyrics/lyricsDisplay.php?id=710&idx=12141419981
බොහෝම ස්තුතියි අයියේ!
මේ හුයේ ඉන්න අයියා ඇතුළු අනිත් අයගේ සහයෝගය නොලැබුනානම් මෙතරම්වත් දුරක් එන්න ලැබෙයිද කියලා සැකයි.


සුභ උදෑසනක් ඔබ සැමටම ....!
මෙතැන බලන්න .... මේක ශිවන්ත සහෝදරයා කලකට ඉහත දුන් ගීතයක් ....
http://wap.elakiri.com/forum/showthread.php?p=3635319
මෙම ගීතය මමත් පුද්ගලිකව කැමතිම ගීතයක්. ගීය පද රචනාව ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ... වික්ටර් මහතා සංගීතවත් කර ගායනා කරනවා...
හොඳට බලන්න මෙහි පද රචනාව දිහා ... ඉතාමත් විශිෂ්ට ඝනයේ විරහ ගීතයක්...
http://www.sinhalalyrics.com/lyrics/lyricsDisplay.php?id=710&idx=12141419981
පුන්සඳ පාන කියා ඔය මුහුනට රැවටෙනවා
නෑඹුල් පෙමට ඔයා මලක් වගේ පිබිදෙනවා
මොහිතින් මොහොත ඔබේ සෙවන ලබා සිහිලැල්ලේ
මා ඔබ ලඟට අරන් පදිමු සුපෙම් ඕවිල්ලේ
Adarei Man Adara Sudu Kelle - H. R. Jothipala

thnx ekath niyamaiමගෙ ලඟ තියෙන තව ලස්සන ගීතයක් මේක...
කැමැත්තෝ ගනිත්වා...(රීපෝස්ට් නම්
)
සිසිර සේනාරත්න - ඕළු නෙළුම් නෙරිය රඟාලා
නිනේත් සහෝදරයගේ ඉල්ලිමක්.
© Obe Denayana Desavana - H.R.Jothipala & Sujatha Atthanayaka™
© ඔබෙ දෙනයන දෙසවන - ඒච්.ආර්.ජෝතිපාල සමග සුජාතා අත්තනායක™
මුල් ගීතය








මාගේ 500 වෙනි කඩඉම වෙනුවෙන් promises සංගීත කණ්ඩායම ගායනා කරන ලස්සසන සිංදු ටිකක් දෙන්න හිතුවා!
Promises - Kadira Surindune
කඳිර සුරිඳුනේ
දොලොස් අතින විකුම් තෙදින ඵල දරමිනේ
කඳිර් සුරිඳුනේ
දොලොස් නෙතින දිවැස් හෙලන
කඳිර සුරිඳුනේ
Promises - Mal Pokuru Pokuru
මල් පොකුරු පොකුරු යන යන තැන
ඈ වෙනුවන් පිපියනක්
මල් සුවඳ පිරුණු ඇගේ සුසුමින්
ඇස කඳුළු මැකියන්
Promises - Mage Madrinam
මගේ මද්‍රි නම් බිසෝගේ
යාඥාව බෝය වේගේ
මේ ඒ හිමාල දේශේ
නෙක ව්‍යාඝ්‍ර වාසේ
හාමත්ව ඉන්නට වේ මැයි
බො දුක් විඳින්න වන්නේ
නවතින්න මාළිගාවේ
සී දේවී නේද මාගේ
Promises - Miyuru Kalpana
මියුරු කල්පනා සිතට ළංවෙලා
සිහිනෙන් ගෑ සුවඳක් මෙන් ඔබත් ළංවුනා
කඳුළ නිම වුනා අඳුර දුරු වුනා
ලොව කනිවුන මගේ හදවත ඔබට හිමි වුණා








bohoma sthuthiy machan me geetha walata![]()
Me geethayath Jothipala Mahathmayath Sujatha Aththanayaka mahathmiyath Gayana kala harima lassana geethayak!
Geethaya awashya kenek innawanam pm karanna
Obage Namata Mage
