Meya Gena Neda Sinduwakuth Kiyala Thiyenne " Raini Charuka"
බොහොම ස්තූතීයි මිල්ටන් මල්ලවආරච්චි ගායනා කරන මේ ගීතය ලබා දුන්නාට!!!
Deno dahak gewasena sarasaviyaka
පුලුවන්නම් රනිල් මල්ලවආරච්චි කියන එකක් ලබා දෙන්න
බොහොම ස්තූතීයි!
බොහොම ස්තූතීයි මිල්ටන් මල්ලවආරච්චි ගායනා කරන මේ ගීතය ලබා දුන්නාට!!!
Deno dahak gewasena sarasaviyaka
පුලුවන්නම් රනිල් මල්ලවආරච්චි කියන එකක් ලබා දෙන්න
බොහොම ස්තූතීයි!




මට ජෝතිගේ මේ සිංදු දෙකත් දෙන්නකෝ කව්රුහරි(ජෝතිගෙන් තොර ලොවක් නැත)
1බිඳුනාම ප්‍රේමේ-සුජාතා යුග
2දෑසේහි කඳු(x) මැව්වේ
මට ජෝතිගේ මේ සිංදු දෙකත් දෙන්නකෝ කව්රුහරි(ජෝතිගෙන් තොර ලොවක් නැත)
1බිඳුනාම ප්‍රේමේ-සුජාතා යුග
2දෑසේහි කඳු මැව්වේ
සත්තකින්ම මේ ගීතය නම් මා ළගත් තියනවා.මීට වඩා වෙනස් තාලයකට අඩු වේගයකින් මේ ගීතයම ජෝති ගයලා තියනවා.මම බැලුවේ කොහෙන් හෝ ඒක ලැබෙයිද කියලා.Thanks for your song. Get it here!
ඔබ දෙදෙනාටම මගේ හදපිරි ස්තුතිය පිරිනමනවා !

Brillent mate,
Special thanks to these rare songs. Keep it up and hope will come with more like these.
Double cheers!!![]()
![]()
සත්තකින්ම මේ ගීතය නම් මා ළගත් තියනවා.මීට වඩා වෙනස් තාලයකට අඩු වේගයකින් මේ ගීතයම ජෝති ගයලා තියනවා.මම බැලුවේ කොහෙන් හෝ ඒක ලැබෙයිද කියලා.
ඔබ දෙදෙනාටම මගේ හදපිරි ස්තුතිය පිරිනමනවා !![]()

ane mata puluwan nam ruwan sri lal ge songs tike pass word eka denna
ඔව් ඔබ හරි.මෙහි ගුවන්විදුලියෙන් කැසට් එකකට පටිගත කරගත් එකක් මාළඟ තියනවා. එකත් මුල්ම කොටස සුළු අඩුවක් සහිතයි.මීට වඩා දෙගුනයක් ඒ ගීතය දිගයි.කෙසේ නමුත් ඉතාම ස්තුතියි මේ ගීතය අහන්න පෙළඹවීමක් ඇති කිරීම ගැන.ඉතාම ලස්සන ගීතයක්. මම මේක ගත්තා. ස්තුතියි.
මේ ගීතයේ මැද හරියේ පද කිහිපයක් අඩුයි නේද? මට මතක විදියට මේකෙ තිබුනේ "උදාසීන ජාතිය නිදි කිරා වැටෙන්නේ - උදාරතර හැඟුම් පැතුම් නැත ලියලන්නේ
උදා ගිරෙන් උදා වෙමින් හිරු එනවා සේ - නවෝදයක් බිහි කර ලමු අපි ඉතිහාසේ" කියලා. මේ අවසන් පද තාක්ෂණික ප්‍රශ්ණයක් උඩ ඉවත් වෙලා කියලා හිතෙන්නෙ. ඔබ ලඟ තිබෙන මුල් පිටපත පොඩ්ඩක් යලිත් අහලා බලන්න.
you are doing very wellPlease pin a pm to original up loader please. I think this was posted by ninenet9, who is good guy. Perhaps he may busy with or he may have missed the pm by mistake if you have already pm before.
Alternativly you can send him pm again and request pw again. I'm so sorry I can't give other's pw because I have to respect them & adhere their personnel taste as well.
Hopefully you wont regret!!![]()

Please pin a pm to original up loader please. I think this was posted by ninenet9, who is good guy. Perhaps he may busy with or he may have missed the pm by mistake if you have already pm before.
Alternativly you can send him pm again and request pw again. I'm so sorry I can't give other's pw because I have to respect them & adhere their personnel taste as well.
Hopefully you wont regret!!![]()



