ඇත්ත
නමුත් මේ වගෙ තවත් thread එකක් දාල මේ ගැන අනික් අයට කිය කිය ඉන්නෙ නැතුව
හැමෝටම ආදර්ශවත් වෙන විදියෙ thread ඔයාම දාල අනික අයට ආදර්ශයක් දුන්න නං නේද හොඳ ?
Man me Thrd1ka damme Katiyage adahas danaganna misak mole amaruwata neme aiya

ඔයා කියනදේට හැමෝම එකඟ වෙනව ඒකෙ දෙකක් නෑ
දැන් ඉතින් කරන්න තියෙන්නෙ අමාරු වැඩේ
ඒ තමා පුළුවං විදියටක හොඳ thread අපිම දාන එක
ඒ වගේම වැඩක් නැති thread එකක් දැම්මම ඒ thread starter ට ඒ ගැන කියල දෙන එක
ඇනුම් බැනුම් නං සෑහෙන්න එයි
ලෝකෙ ගෝලාකරයි
මිනිස්සු විවිධාකාරයිනෙ නංගි![]()
yeah that's true..mata dan wadiya EK enna hithenneth na e nisama..EK eke godak hoda members la innawa..dan godak aya enne na..hmmm man hithanne mekath hetuwak thama...![]()





dan me thread 1 wena adarshaya mokakda ?
kathawa nam aththa....ehema unama EK eka nikan chater wenwa ..ath thawa kenk adahas prakasha karana eka kohomada api nawaththanne![]()
Onna mama nevei kivve...




