Thanks Thanks Machan La Mama Me Tika Gattha
ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමී
සිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමී
ඔබට සිත බැඳුනේ කිමැයි මා තවම නොදන්නෙමී
ඔබට සිත බැඳි කාරණේ මම තවම සොයන්නෙමී
මේ ගීතය ලබා දෙන්න පුලුවන්ද?
Milton Mallawarachchi - Mata Den be Oba kese keewath(192Kbps)
මට දැන් බෑ ඔබ කෙසේ කීවත්
මගෙ සිත නම් නොවෙනස්මයි
ඔබ කෙසේ කීවත්....
ඔබ හමුවූ මුල් දවසේ
මම සිතුවේ මිතුදමින් බැඳෙන්නයි
සියුමැලිවූ වත කමලේ සිනහ දොලේ
සදා කල් රැඳෙන්නයි
එනමුදුවූ නොපැතූ කුරිරූවූ ආදරෙන් බැඳුනෙමු
පිවිතුරුවූ හද බැඳී සෙනෙහසින්
වෙන් නොවී සිටියා නම්
අද වෙනකම් අප දෙදෙනා යහළු වී සුහද වී සිටියා නම්
ඔබ තනිවී මා තනිවී අද වගේ වෙන් වෙලා සිටින්නෑ.....
Premasiri kemadasa kiyanne ape music field eke sirama porak. me thiyenne
premasiri kemadasayan ge okestra ekak . ahala balala comments denna.
Premasiri Kemadasa Ocastra
no pass![]()
Roshan Fernando ge Valayahe sanda sethapena yaame tiyenawanam denna pls. Txs
ඉතාම ලස්සන පද මාලාවක් වගේම හැඟීම්බර ගායනයක්. මේ ගීතයේ ලස්සන පසුබිම් කතාවකුත් තියෙනවා.
සොළී ආක්‍රමණ හේතුවෙන් අනුරාධපුර රාජධානිය අතහැර පොළොන්නරුව වෙත ප්‍රභූන් සංක්‍රමණය වීමෙන් පසුව අනුරාධපුරයේ සිද්ධස්ථාන වල් බිහි වී ගොස් තිබෙනවා. ශ්‍රී මහා බෝධියේ දළු කෑමට එන වල් අලින් අතින් බෝධින් වහන්සේ මුළුමනින් ම විනාශ වන තත්වයක් තිබුනා ලු.
නුවර කලාවියේ සාමාන්‍ය ජනයා බෝධීන් වහන්සේ තනි කරලා නැහැ. සෑම නිකිණි පෝ දිනකම ගම් නියම්ගම් වල ජනයා දරමිටි හිස තියාගෙන සිරි මහ බෝ මළුව වෙත ඇවිත් තියෙනවා. (මේ සිරිත දැනටත් "දරමිටි පෙරහැර" ලෙස සංකේතවත් වෙනවාලු ) මෙසේ රැස් කර ගත් දර වලින් ගිනිමැල ගසමින්, වල් අලින් ගෙන් බෝධීන් වහන්සේ රැක ගැනීම ඔවුන් බොහෝ කාලයක් මුළුල්ලේ කරලා තිබෙනවා.
මෙසේ රැක ගත් බෝධීන් වහන්සේ වටා වැටක් බැඳීම උන් වහන්සේගේ ආරක්ෂාව සඳහා යයි සාධාරණීකරනය කළ හැකි වුණත්, එතන දේවාලයක් හදලා, කපුවෙකු යාතිකා කිරීම සඳහා පත් කිරීම කොහොමද බුදු බණට එකඟ වෙන්නේ? උන් වහන්සේ දෙසුවේ "අත්තාහි අත්තනො නාථො - කොහි නාථො පරොසියා" කියලා නේ!
මේ තරම් ඉක්මනට සිංදුව දුන්නට ගොඩක් ස්තූතීයි !!!

mama kalin up karala thibba machan sinduwa![]()
නිතර නෑසෙන අමරදේව ශූරීන්ගේ ගීතයක්
මෙම ගීතයට තේමාව වී ඇත්තේ ථේරී ගාථාවල එන තෙරණියකගේ කතාවයි.ඇයගේ මන්දස්මිතිය විහිදෙන සුනිල්වන් දෑසට පෙම්කල තරුණයෙකු හට තම දෑස ගළවා අතට දී ඔහුගේ සිත දමනය කල පුවතක් එහි සදහන්වේ.මෙම ගීතයෙන් කියවෙන්නේ ඔහුගේ සිතේ ඒ නිල්නුවන් කෙරේ බැඳි ආලයයි.
Milton Mallawarachchi - Mata Den be Oba kese keewath(192Kbps)
මට දැන් බෑ ඔබ කෙසේ කීවත්
මගෙ සිත නම් නොවෙනස්මයි
ඔබ කෙසේ කීවත්....
ඔබ හමුවූ මුල් දවසේ
මම සිතුවේ මිතුදමින් බැඳෙන්නයි
සියුමැලිවූ වත කමලේ සිනහ දොලේ
සදා කල් රැඳෙන්නයි
එනමුදුවූ නොපැතූ කුරිරූවූ ආදරෙන් බැඳුනෙමු
පිවිතුරුවූ හද බැඳී සෙනෙහසින්
වෙන් නොවී සිටියා නම්
අද වෙනකම් අප දෙදෙනා යහළු වී සුහද වී සිටියා නම්
ඔබ තනිවී මා තනිවී අද වගේ වෙන් වෙලා සිටින්නෑ.....
Premasiri kemadasa kiyanne ape music field eke sirama porak. me thiyenne
premasiri kemadasayan ge okestra ekak . ahala balala comments denna.
Premasiri Kemadasa Ocastra
no pass![]()
AA Kohomada Akka ...
Huga Dawasakin Me Petthe Avilla
Mama Jothige Nesuna Geetha Kihipayak Ma Demma Ganna....