NONINDA ~නොනින්ද~

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
Sleepless_by_Malleni.jpg
 
  • Like
Reactions: nwnbs

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    කීපවතාවක් කියෙව්වා.... හරියටම තේරුම් ගන්න හිතලා...

    මැරෙන්න යන හිතක්
    ලොකු වේදනාවක් දැනෙන ජීවිතයක්
    නිදි නැති රාත්‍රීන්

    ගුලි වෙච්ච කඩදාසි........
    පෙම් පත්ද මේ ගිනි තියන්නෙ කියල හිතුනා.

    ආදරය බිදි ගිහින් වේදනාවට පත් වෙච්ච කෙනෙක් ගැන ලියවෙච්ච නිර්මාණයක් ද ?..


    පහුගිය දවස් වල මම කවි කියවපු විදිය ලියපු කෙනාගෙන් වෙනස් වෙච්ච අවස්ථා කීපයක්ම තිබ්බා.
    මේ පාරත් එහෙම වෙලානම්, අනේ මට සමාවෙන්න....
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    කීපවතාවක් කියෙව්වා.... හරියටම තේරුම් ගන්න හිතලා...

    මැරෙන්න යන හිතක්
    ලොකු වේදනාවක් දැනෙන ජීවිතයක්
    නිදි නැති රාත්‍රීන්

    ගුලි වෙච්ච කඩදාසි........
    පෙම් පත්ද මේ ගිනි තියන්නෙ කියල හිතුනා.

    ආදරය බිදි ගිහින් වේදනාවට පත් වෙච්ච කෙනෙක් ගැන ලියවෙච්ච නිර්මාණයක් ද ?..

    පහුගිය දවස් වල මම කවි කියවපු විදිය ලියපු කෙනාගෙන් වෙනස් වෙච්ච අවස්ථා කීපයක්ම තිබ්බා.
    මේ පාරත් එහෙම වෙලානම්, අනේ මට සමාවෙන්න....
    ඔබ බොහෝම දුරට හරි :) ස්තූතියි අදහස් වලට
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මට නම් ඉතිං නිර්මාණයේ තේරුම අහගන්න සිද්ද උනාලු :D
    ලස්සන නිර්මාණයක් අයියෙ
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    බො‍හෝ‍ ප‍රා‍ස‍ය‍න්‍ තු‍ල‍ නි‍ද‍හ‍ස්‍ ආ‍රේ‍ සැ‍රි‍ස‍ර‍මි‍න්‍ පෘ‍ථු‍ල හා‍ සි‍යු‍ම්‍ භා‍ව ප්‍ර‍කා‍ශය‍න්‍ ම‍නා‍ව ප‍රි‍හ‍ර‍න‍ය‍ ක‍ර‍මි‍න්‍ හා‍ අ‍ත‍ ප‍ත‍ ගා‍මි‍න්‍ ක‍ර‍නා‍ ම‍ල්‍ලී‍ගේ‍ ම‍න‍රම්‍ නි‍ර්‍මා‍න කු‍ස‍ල‍තා‍වය‍ ඉ‍තා‍ම‍ත්‍ අ‍ගෙ‍යි‍..

    එ‍ය‍ වර්ණනා‍ වි‍ෂය‍ක්‍රා‍න්‍ත‍යි‍...මෙ‍ම කා‍ව්‍යය‍ සං‍ග්‍ර‍හ‍ය ඊ‍ට ක‍දි‍ම‍ නි‍ද‍සු‍න‍ක්‍..අ‍පු‍රු‍ ප‍ද‍ ප්‍ර‍බන්ධය‍ක්‍...

    නි‍ර්‍මා‍න‍යේ‍ අ‍රු‍ත‍ සෙ‍වී‍ම‍ට‍ කි‍ය‍වන්නා‍ගේ‍ සි‍ත‍ට බ‍ල‍ කරන මො‍හො‍ත‍ක්‍...එ‍ය‍යි‍ මෙ‍හි‍ මා‍ දකි‍න අ‍නි‍ත්‍ වි‍ශේ‍ෂය‍..


    ම‍ල්‍ලී‍ගෙ‍ මේ‍ දි‍ගු‍ ග‍ම‍න‍ට ම‍ගෙ‍න්‍ සු‍බ‍ පැ‍තු‍ම්‍.....ඉ‍ඩ‍ ල‍ද‍ හැ‍ම මො‍හො‍ත‍ක‍ම‍ ලි‍ය‍න්න...
     
    Last edited:

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    ඔබ බොහෝම දුරට හරි :) ස්තූතියි අදහස් වලට

    :) ටිකක් දුරට වැරදි නේද?‍ කැමතියි තේරුම දැන ගන්න...

    කොහොම උනත් ඉතාමත් සාර්ථක නිර්මාණයක්...
    සුභ පතනවා ඔයාට...
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    හිත ගත්තු නිර්මාණයක් කියලා කියන්න පුලුවන්........... තාරැණ්යයේ තවත් එක් කතාවක් වගේ..........

    Good Work bro..... weldone....