අදහස් දැක්කූවට ඔබටත් ඉස්තූතියිසාර්ථක නිර්මාණයක්
ස්තුතියි මිතුර

ඔබ බොහෝම දුරට හරිකීපවතාවක් කියෙව්වා.... හරියටම තේරුම් ගන්න හිතලා...
මැරෙන්න යන හිතක්
ලොකු වේදනාවක් දැනෙන ජීවිතයක්
නිදි නැති රාත්රීන්
ගුලි වෙච්ච කඩදාසි........
පෙම් පත්ද මේ ගිනි තියන්නෙ කියල හිතුනා.
ආදරය බිදි ගිහින් වේදනාවට පත් වෙච්ච කෙනෙක් ගැන ලියවෙච්ච නිර්මාණයක් ද ?..
පහුගිය දවස් වල මම කවි කියවපු විදිය ලියපු කෙනාගෙන් වෙනස් වෙච්ච අවස්ථා කීපයක්ම තිබ්බා.
මේ පාරත් එහෙම වෙලානම්, අනේ මට සමාවෙන්න....
ස්තූතියි අදහස් වලටඔබ බොහෝම දුරට හරිස්තූතියි අදහස් වලට
ටිකක් දුරට වැරදි නේද? කැමතියි තේරුම දැන ගන්න...