subha udesanak hamotama
Menna Roopa Indumathi Kiyana Lassana Song Ekak Kamathi Aya Gannako.........
Bakki Karaththen Kumara Enawa - Roopa Indumathi
Enjoy...............
Password Protected
![]()
Menna Shantha Jayalath Thisera Kiyana Lassana Song Ekak Kamathi Aya Gannako.........
Colomthothata Sada Awata - Shantha Jayalath Thisera
Enjoy...............
Password Protected
![]()
ගිං ගගට කිරල මලක් වැටෙනවා
ගග පරිස්සමින් මල ගෙන යනවා
මහ මුහුදට මල හිමි කර දෙනවා
මහ මුහුද මල අරන්
මහ මුහුද මල අරන් පෙති පෙති විසුනු කරනවා
කිරල ගහින් මල වැටිච්චි එක වැරදීදෝ
වැටුණු මලට පිහිටක් වුණු ගග වැරදීදෝ
ගගට ලංව හැදුණු කිරල ගහ වැරදීදෝ
ගගත් ගහත් නැතිව හඩන පෙති වැරදීදෝ....
Gin Gangata Kirala Malak-Samitha Mudunkotuwa
http://www.mediafire.com/download.php?mlwwmjgmzzz
කොන්ක්රිට් වනන්තරේ මිරිගු සර්පයා
තහනම් ගෙඩියකට රැවටිලා
කාන්දමට ඉබේ ඇදෙන බඹර වර්ගයා
මලක් නොදුටු වුන් වාගේ දැලේ පැටලුනා...
දපනෙ වැටෙන බැල්මෙන් දිගටි නයන කැල්මෙන්
ලොවම මගුල් සක්වලක් කලා.....
Concreet Wananthare-Nanda Malani
http://www.mediafire.com/download.php?bnnzzjnn4jt
menna machan sindu 2Mata Dennako
Jothi pala kiyana - punchi dhoni tharaha wela
- Diyakiduriya se sagare
Ajith bandara kiyana - duwillen thilaka thiyanna sinduwa....
මහ පෝය සඳක් ඇයි අහසේ
රන් තරුකැට අතරමං කලේ
ආදරය දුන් හදින් ඇයි ඔබ
වෛරය මට තවත් ළංකලේ
Ruk Aththana Malak - Kingsly Peris
Menna Yanna Kalin Lassana Songs 2k Me Song Eka Kiyannenam Nanda Malani Harima Lassana Song Ekak Kamathi Aya Gannako ............
Enjoy...................
Password Protected
![]()
menna machan sindu 2
http://ns1.elakiri.com/forum/showpost.php?p=5672050&postcount=52317 - UL By serandib_y2k
http://ns1.elakiri.com/forum/showpost.php?p=5392608&postcount=45633 - UL By AL1717
Thankz Machan
Ajith bandara kiyana Duwillen Thilaka thiyanna song 1th thiyanam diyan
වාසනාව ඇගේ නෙතයි ...
මාලිගාව ඇගේ සිතයි ...
වේදනාව ඇගේ වතයි...
ආදරයේ ... කෝඩුකාරයෝ ...
නන්දා මාලනියගේ තවත් මියුරු ගීතයක් ....
http://www.mediafire.com/download.php?2zhg2wymfhz
ගේය පද රචනය: මහාචාර්ය සුනිල් ආරියරත්න
Thankz Machan
Ajith bandara kiyana Duwillen Thilaka thiyanna song 1th thiyanam diyan
EK Yaluwane,
Oyalagen kaa langa hari me sinduwa thiyenawada kiyala niwadu paadu thiyena welawaka himeeta hoyala balannako.
Gedara Giyath Duwe Kiyana Handa Aehenne nae
(Eth amme numba marurani mata sithenne nae)
Mata mathaka haetiyata meka kiyanne mahacharya Amara Ranatunge mahathmiya.
Meka 70 dashakaye withara patigatha karapu hareeeeeee...........maa duka hithena maw guna geeyak
Me sindu daen SLBC channels wala wath ahenne nae
Thx.........




දෙන්නම්කො!!!
Mata denawada AGNIDAHAYA sinhala film 1ke
Amarasiri peris kiyana song 1ka plz...