SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    නෙතට උලෙළක් විය එදා ඔබ
    කදුළු බිදුවක් වුව මෙදා
    මේ තරම් සිත පාරවන්නේ
    මගෙන් වරදක් වුණිද මන්දා....
    Nethata Ulelak-Karunarathna Diwlgane

     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    පුර පෝය හදට පෙමින් බැදුනු තාරකා ලදුන්
    ගී හඩින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්
    නීල වළාවේ.....
    ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්

    මුතු මාල පටක් ගෙලේ බදින දා
    සිත කෝල සිතුම් එබී බලන දා
    රෑ නින්ද නැතිව හීන දුටුව දා
    සිත ආදරයක බැදුනිද මන්දා

    Pura Poya Handata-Sunil Edirisingha


     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113

    Dewata Ayne Mal Pipenne
    Bhadraji Mahinda Jayathilake
    / Samitha Mudunkotuwa






    මම ආස කරන සිංදුවක්. ගොඩක් කාලෙකින් තමයි අහන්න ලැබුනේ

    බොහොම ස්තූතීයි!
     

    arunajith

    Member
    Aug 19, 2006
    5,682
    14
    0
    Mt.Lavinia
    මාලිනියේ - වික්ටර් රත්නායක

    මේ ගීතය එතෙක් මෙතෙක් අසන්නට ලැබුණු අමුතුම ගීතයක්. මෙහි තිබෙන්නේ "මම" සහ "මම" අතර සංවාදයක්. වෙනත් ආකාරයකට කිව්වොත් උඩු සිත හා යටි සිත අතර ඝට්ටනයක්. විවාහ වෙන්නට සූදානම් වී සිටින තරුණයෙකුගේ උඩු සිත ඇය වෙනුවෙන් ප්‍රේම ගීතයක් ගයද්දී, ඔහුගේම යටි සිත එයට ඔච්චම් කරන හැටි තමයි වික්ටර් රත්නායකයන් සිය ද්විත්ව ගායනයෙන් දක්වන්නේ.

    යටි සිතේ කොටස තමයි වරහන් ඇතුලේ තියෙන්නේ.


    මාලිනියේ (ඉන්ද්‍රජාලය )
    මා මනසේ (අන්ධකාරය )
    මා දෑස සොයනා (ඔබ දෑස නැත )
    රුව ඇඳුනා - මාලිනියේ (නොරැවටෙන් )

    මංගල පෝරුව මස්තකයේ (අමන තරුණය )
    මම ඇය අත ගනිමී // (සිපිරිගෙය ඔය තරම් සොඳුරුද?)

    පතිවත රකිනා කුල කුමරී (අරුම පුදුමය )
    මම ඔබ රැක ගනිමී // (වරදෙ නොබැඳෙන ලඳුන් ලොව නැත )


    මෙහි පද රචනය හා සංගීතය කාගේ ද කියලා නම් මට මතක නැහැ. කවුරු හරි මිතුරෙක් මගේ මතකය අළුත් කළොත් පින්.

    Thawath podi deyak ekkaranna kamathi....
    Eka dawasak Victor Rathnayaka T.V. program ekakata kiyapu widiyata, voice eka overlap wena widiyata lankawe mulinma gayapu geeya mekai....
    :):)
     
    Last edited:

    arunajith

    Member
    Aug 19, 2006
    5,682
    14
    0
    Mt.Lavinia

    Mal Liyakam Randi
    Victor Rathnayake


    මල් ලියකම් රැඳී පෙම් සිතුවම් ඇඳි
    ආදර විජිණීපතින් කවුදෝ
    සිහිල් පවන් සලනා
    කියා ගන්න බැරි නුහුරු හැඟුම්
    ඔබෙ නුවන් පුරා ඇඳෙනා.......




    :lol::lol::lol:
    Elama thamai,
    Meka mamath gaththa, Thanks...
    :):):)
     

    arunajith

    Member
    Aug 19, 2006
    5,682
    14
    0
    Mt.Lavinia
    පුර පෝය හදට පෙමින් බැදුනු තාරකා ලදුන්
    ගී හඩින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්
    නීල වළාවේ.....
    ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්

    මුතු මාල පටක් ගෙලේ බදින දා
    සිත කෝල සිතුම් එබී බලන දා
    රෑ නින්ද නැතිව හීන දුටුව දා
    සිත ආදරයක බැදුනිද මන්දා

    Pura Poya Handata-Sunil Edirisingha





    :lol::lol::lol:
    Thanks nangi, mamath gaththa...
    :lol::lol::lol:
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ගිං ගගට කිරල මලක් වැටෙනවා
    ගග පරිස්සමින් මල ගෙන යනවා
    මහ මුහුදට මල හිමි කර දෙනවා
    මහ මුහුද මල අරන්
    මහ මුහුද මල අරන් පෙති පෙති විසුනු කරනවා

    කිරල ගහින් මල වැටිච්චි එක වැරදීදෝ
    වැටුණු මලට පිහිටක් වුණු ගග වැරදීදෝ
    ගගට ලංව හැදුණු කිරල ගහ වැරදීදෝ
    ගගත් ගහත් නැතිව හඩන පෙති වැරදීදෝ....
    Gin Gangata Kirala Malak-Samitha Mudunkotuwa



     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ගිං ගගට කිරල මලක් වැටෙනවා
    ගග පරිස්සමින් මල ගෙන යනවා
    මහ මුහුදට මල හිමි කර දෙනවා
    මහ මුහුද මල අරන්
    මහ මුහුද මල අරන් පෙති පෙති විසුනු කරනවා

    කිරල ගහින් මල වැටිච්චි එක වැරදීදෝ
    වැටුණු මලට පිහිටක් වුණු ගග වැරදීදෝ
    ගගට ලංව හැදුණු කිරල ගහ වැරදීදෝ
    ගගත් ගහත් නැතිව හඩන පෙති වැරදීදෝ....
    Gin Gangata Kirala Malak-Samitha Mudunkotuwa




    Thanks Sis
    මම මේක ගන්නවා....
     
    Status
    Not open for further replies.