SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

waruna4me

Member
Jun 3, 2007
103
0
0
UK
මගෙ දුවේ ඔබ අවදියෙන් නම් ....
මේ රැයේ මිහිරිම වෙලාවයි ...
දොර ඇරන් එලියට ආවොතින් ...
මේ මිහිරි දේවල් නුඹටමයි ...

කරුණාරත්න දිවුල්ගනේ

http://www.mediafire.com/download.php?gxntlmmnffk

ගේය පද රචනය: රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය: රෝහණ වීරසිංහ

(මේ ගීතය මගේ ප්‍රියතම ගීත වලින් එකක් .... )

Mama mei sindu deka ganna balaaporoththu wenawa. Cool-DJ haa noone ta sthuthiyi.
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මෙතන ඇන්ටන් ජෝන් මහත්මයාගෙ ගීත 16ක් තියෙනව...කැමති අය ගන්න...:)

බො‍හො‍ම‍ ස්‍තු‍ති‍යි‍ ම‍ල්‍ලි‍ අ‍පේ‍ මේ‍ පුංචි‍ ප‍වු‍ල‍ත්‍ එ‍ක්‍ක එ‍ක‍තු‍වෙ‍ලා‍ යන්න එ‍ක‍තු‍වු‍නු‍ දු‍ර‍ ග‍ම‍න‍ට‍...

මේ‍ ගී‍ත‍ අ‍පේ‍ ජ‍න‍තා‍ව‍ට‍ බෙ‍ද‍ල දු‍න්නට ම‍ල්‍ලි‍ට ගො‍ඩා‍ක්‍ පි‍න්‍....
 
nwnbs

Member
බො‍හො‍ම‍ ස්‍තු‍ති‍යි‍ ම‍ල්‍ලි‍ අ‍පේ‍ මේ‍ පුංචි‍ ප‍වු‍ල‍ත්‍ එ‍ක්‍ක එ‍ක‍තු‍වෙ‍ලා‍ යන්න එ‍ක‍තු‍වු‍නු‍ දු‍ර‍ ග‍ම‍න‍ට‍...

මේ‍ ගී‍ත‍ අ‍පේ‍ ජ‍න‍තා‍ව‍ට‍ බෙ‍ද‍ල දු‍න්නට ම‍ල්‍ලි‍ට ගො‍ඩා‍ක්‍ පි‍න්‍....
:) මට සතුටුයි මේකට සම්බන්ධ වෙන්න ලැබුන එකට...:)
 
TearDrop

Member
Nov 26, 2008
1,742
34
0
awish.jpg
 
pads

Member
May 18, 2007
2,935
34
0
kuwait
EK mithuraney mata MM(Milton mallawarachchi) mahathmayage song wagayak
oney wela thiyanawa........

1.Nawa tharu kan-Milton mallawarachchi ft victor rathnayake
2.Mey lowa-Milton mallawarachchi ft ranil mallawarachchi
3.Sethayi hari-Milton mallawarachchi ft priya sooriyasena
4.Supem sadalle-Milton mallawarachchi ft Anjalin with jothi
5.Mey gangadharaye-Milton mallawarachchi ft Latha walpola

please help me to find these song.....EK friends......

me lowa gamburui

me madhu ul karala thibuna sinduwak
 
Last edited:

pads

Member
May 18, 2007
2,935
34
0
kuwait
EK mithuraney mata MM(Milton mallawarachchi) mahathmayage song wagayak
oney wela thiyanawa........

1.Nawa tharu kan-Milton mallawarachchi ft victor rathnayake
2.Mey lowa-Milton mallawarachchi ft ranil mallawarachchi
3.Sethayi hari-Milton mallawarachchi ft priya sooriyasena
4.Supem sadalle-Milton mallawarachchi ft Anjalin with jothi
5.Mey gangadharaye-Milton mallawarachchi ft Latha walpola

please help me to find these song.....EK friends......

seethai hariyata hima ganai

meka mama me thread ekanmai gatthe ul karapu kena mata mathaka naha
 
noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    මහ විසාලෙට තිබුනු කොන්ඩෙ නැතිකොට
    මගට බහින්නේ කොහොමද කියල අහනවා
    වයස ගිහිල්ලත් ගෙදර උන්දැගෙ කෝලම්
    මහපාරේ යන්නට කොන්ඩෙ නැතිව බැරිවයැ

    Pulli Gona Geta penala - Rohana Beddage & Bandula Wijeweera
     
    pads

    Member
    May 18, 2007
    2,935
    34
    0
    kuwait
    EK mithuraney mata MM(Milton mallawarachchi) mahathmayage song wagayak
    oney wela thiyanawa........

    1.Nawa tharu kan-Milton mallawarachchi ft victor rathnayake
    2.Mey lowa-Milton mallawarachchi ft ranil mallawarachchi
    3.Sethayi hari-Milton mallawarachchi ft priya sooriyasena
    4.Supem sadalle-Milton mallawarachchi ft Anjalin with jothi
    5.Mey gangadharaye-Milton mallawarachchi ft Latha walpola

    please help me to find these song.....EK friends......

    me ganga dare

    meka ape deelaka malli ul karala thibuna sinduwak

    pw protected
     
    Cool-DJ

    Member
    Oct 1, 2009
    263
    3
    0
    Sri Lanka
    සුභ උදෑසනක් ඔබ සැමට !

    ඊයේ රෑ හදිසියේ ඇවිත් ගියා ... මට වැදගත් කාරනාවක් "miss" වෙලා .... පොඩ්ඩක් පරක්කු වුනත් හොඳ දේවල් අමතක කරන්න හොඳ නැහැ...

    m3pium සහෝදරියට මෙගෙනුත් උනුසුම් සුභ පැතුම්...

    Wish you a very happy Belated Birtday !

    ඔබගේ සිතුම් පැතුම් සියල්ල ඉටු වේවා!

    චිරං ජයතු!
     
    Status
    Not open for further replies.