සඳ එළිය ගලා එන රාත්රියයි
ඔබ මගෙන් සමු අරන් යන්න ළඟයි
තව ටිකක් ඔබේ ළඟ ඉන්න හිතයි
ඒ උනත් සමු අරන් යා යුතුමයි
ඔබ මගෙන් සමු අරන් යන්න ළඟයි
තව ටිකක් ඔබේ ළඟ ඉන්න හිතයි
ඒ උනත් සමු අරන් යා යුතුමයි
macho mata ek pethi malak wiya nuba mage ath dekata song eka denna puluwanda?
මගෙ දුවේ ඔබ අවදියෙන් නම් ....
මේ රැයේ මිහිරිම වෙලාවයි ...
දොර ඇරන් එලියට ආවොතින් ...
මේ මිහිරි දේවල් නුඹටමයි ...
කරුණාරත්න දිවුල්ගනේ
http://www.mediafire.com/download.php?gxntlmmnffk
ගේය පද රචනය: රත්න ශ්රී විජේසිංහ
සංගීතය: රෝහණ වීරසිංහ
(මේ ගීතය මගේ ප්රියතම ගීත වලින් එකක් .... )
බොහොම ස්තුතියි මල්ලි අපේ මේ පුංචි පවුලත් එක්ක එකතුවෙලා යන්න එකතුවුනු දුර ගමනට...
මේ ගීත අපේ ජනතාවට බෙදල දුන්නට මල්ලිට ගොඩාක් පින්....
මට සතුටුයි මේකට සම්බන්ධ වෙන්න ලැබුන එකට...
EK mithuraney mata MM(Milton mallawarachchi) mahathmayage song wagayak
oney wela thiyanawa........
1.Nawa tharu kan-Milton mallawarachchi ft victor rathnayake
2.Mey lowa-Milton mallawarachchi ft ranil mallawarachchi
3.Sethayi hari-Milton mallawarachchi ft priya sooriyasena
4.Supem sadalle-Milton mallawarachchi ft Anjalin with jothi
5.Mey gangadharaye-Milton mallawarachchi ft Latha walpola
please help me to find these song.....EK friends......

Good Morning machan![]()
මහගෙදර වෙත එක සෑම සියලු දෙනාටම සුභ උදෑසනක් වේවා!