දන්නවා ද මේ ඔකකොම බුද්ධාගමේ........

May 17, 2006
3,632
90
0
දන්නවා ද මේ ඔකකොම බුද්ධාගමේ........

දන්නවා ද මෙයාලා බුද්ධාගමේ කියලා....... ඔයගොල්ලන් දන්න තව ප්‍රශිද්ද අය ඉන්නවනම් දාන්න....

FICjwqNf.png


dadd.png


EgkiXOGM.png


aviaryenwikipediaorgpic.png


aviaryenwikipediaorgpic.png


REyZarmZ.png


bcfdgfgdfgp


aviaryenwikipediaorgpic.png


qdTZxmv4.png


aviaryenwikipediaorgpic.png


aviaryenwikipediaorgpic.png


aviaryenwikipediaorgpic.png


tDHHzRKQ.png


fsagfgsdf.png


AgC3Z10F.png


Vmu2niH6.png


aviaryenwikipediaorgpic.png


PL0nbokr.png


PL0nbokr.png


bZPSAXI8.png


adqede.png


qwereqwreqwr.png


qwerer.png


WXWlm2Oe.png
[/IMG]

r4rwerwe.png


VWl1H8MT.png


sfesfdf.png
 

Renesas

Member
Apr 15, 2009
20,009
431
0
Sihina wijithe
Gillian Anderson
Gillian Anderson in 2004 Born Gillian Leigh Anderson
August 9, 1968 (1968-08-09) (age 41)
Chicago, Illinois, U.S. Occupation Actress Years active 1986–present Spouse(s) Clyde Klotz
(1994–1997)
Julian Ozanne
(2004–2007) Domestic partner(s) Mark Griffiths
(2006–present)
 

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
එකේ ප්‍රශ්ණයක් නැහැ.... දෙගොල්ලම බුද්ධාගමේ අයනේ......
ඔව් මචන් ... මන් දැනගන්න ඇහුවෙ :)

whts da diff machan:oo:
මමත් ඒ ගැන වැඩිය දන්නෙ නෑ අයියෙ මේකෙ තියෙනවා විස්තර ටිකක්
 
Jan 24, 2009
3,532
130
0
මෙ මිනිස්සු බුද්ධාගම තෙරුම් අරන් බෞද්ධයෝ වෙන්න ඇති කියලා මම හිතනවා
ඒ වගේම ප්‍රසිද්ද මිනිස්සු දිහා බලලා හොද ආගම මොකක්ද කියලා තීරණය කරන 1 නම් මෝඩ වැඩක්..
 
May 17, 2006
3,632
90
0
මෙ මිනිස්සු බුද්ධාගම තෙරුම් අරන් බෞද්ධයෝ වෙන්න ඇති කියලා මම හිතනවා
ඒ වගේම ප්‍රසිද්ද මිනිස්සු දිහා බලලා හොද ආගම මොකක්ද කියලා තීරණය කරන 1 නම් මෝඩ වැඩක්..

මචෝ වැරදි කතාවක් තමා ඔයා කියන්නේ මම කොතනකවත් කිව්වද මේ මිනිස්සු දිහා බලලා හොද ආගම මොකක්ද කියලා තීරණය කරන්න කියලා........
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    එකේ ප්‍රශ්ණයක් නැහැ.... දෙගොල්ලම බුද්ධාගමේ අයනේ......

    ප්‍රශ්නයක්නම් තියෙනව මචං
    ලේබල් එක බෞද්ධ උන පලියට වැඩක් නෑ නෙ මචං
    අපි දන්න පිරිසිදු බුදු දහම තියෙන්නෙ ථෙරවාද වල :)
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    කෙනෙක් බුද්ධාගමේ කියන්නෙ ඒ ආගමික වත් පිළීවෙත් කරන එකටම නෙවෙයි ඒකෙ හරය තේරුම් අරගන්නවද කියන එකයි
    ඒ අනුව ගත්තාම


    Ricky Martin is also Buddhist :)


    captureiw.png


    source:- http://www.buddhistchannel.tv/index.php?id=9,3467,0,0,1,0
     
    May 17, 2006
    3,632
    90
    0
    ප්‍රශ්නයක්නම් තියෙනව මචං
    ලේබල් එක බෞද්ධ උන පලියට වැඩක් නෑ නෙ මචං
    අපි දන්න පිරිසිදු බුදු දහම තියෙන්නෙ ථෙරවාද වල :)

    එක ඇත්ත මචං......... නමුත් ලොකේ බුද්ධාගමේ අයව ගනන් ගන්නේ දෙකම එකට එකයි මම එහෙම කියන්නේ........ ( හැබයි මාහායාන බුදුදහමේන් අපිට ගන්න පුලුවන් සුත්‍ර තියනව...අපි දැනට අරගත්ත එවත් තියනවා.....)
     
    May 17, 2006
    3,632
    90
    0
    කෙනෙක් බුද්ධාගමේ කියන්නෙ ඒ ආගමික වත් පිළීවෙත් කරන එකටම නෙවෙයි ඒකෙ හරය තේරුම් අරගන්නවද කියන එකයි
    ඒ අනුව ගත්තාම


    Ricky Martin is also Buddhist :)


    captureiw.png


    source:- http://www.buddhistchannel.tv/index.php?id=9,3467,0,0,1,0


    මම නම් හිතන්නේ පිටරට වල ( අන්ය ආගම්ක අය) බුද්ධාගමට එන්නේ හොදට බුද්ධිමත්ව බුදුදහම තේරුම්ගෙන වෙන්න ඇති..... මොකද අපිට එහෙම උදා හරන ඔන තරම් තියනවා නේද ?