SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    සංගීත් නිපුන් සනත් නන්දසිරි නවතම ගීත එකතුව

    "කාල මේකුලු"

    sanathnandasiri.jpg

    miranja

    Member
    Oct 21, 2008
    195
    1
    0
    Edmonton, Canada
    කා ලග හරි තියනවනම් මට එච් ආර් ජොතිපාල මහත්මයගෙ

    රන් වන් පහන කො, කියන ලස්සන සින්ඩුව දෙන්න,
     
    nwnbs

    Member
    කා ලග හරි තියනවනම් මට එච් ආර් ජොතිපාල මහත්මයගෙ

    රන් වන් පහන කො, කියන ලස්සන සින්ඩුව දෙන්න,
    මේක ඔරිජිනල්ද නම් දන්නෑ...අහල කියන්න...:)ඔරිජිනල් නෙමෙයි නම් වෙන කවුරු හරි දෙයි...:D

    miranja

    Member
    Oct 21, 2008
    195
    1
    0
    Edmonton, Canada
    මේක ඔරිජිනල්ද නම් දන්නෑ...අහල කියන්න...:)ඔරිජිනල් නෙමෙයි නම් වෙන කවුරු හරි දෙයි...:D

    :):)ස්තුති ගීතය ලබා දුන්නට, සිංදුව ගොඩක් ලස්සනයි, මෙ සංගීතෙ තමයි :(:(, පරන සංගීතෙට මං ගොඩක් ආසයි, කා ලග හරි තියනවනම් පරණ version එක දෙන්න, please, මෙ සිංදුව ලබා දුන්නට ගොඩක් ස්තුති.
     
    nwnbs

    Member
    :):)ස්තුති ගීතය ලබා දුන්නට, සිංදුව ගොඩක් ලස්සනයි, මෙ සංගීතෙ තමයි :(:(, පරන සංගීතෙට මං ගොඩක් ආසයි, කා ලග හරි තියනවනම් පරණ version එක දෙන්න, please, මෙ සිංදුව ලබා දුන්නට ගොඩක් ස්තුති.
    ඔව් යාළුවා...මේ සංගීතෙ තමයි මටත් හරියන්නෙ නැත්තෙ...දඩ බඩ වැඩියි...:(...:)
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සංගීත් නිපුන් සනත් නන්දසිරි නවතම ගීත එකතුව

    "කාල මේකුලු"

    sanathnandasiri.jpg

    මමත් මේ ගීත සමූච්චය ගත්තා..මල්ලියාට ගොඩාක් පින්...දිගටම අපිත් එක්ක ඉන්න...

    ඔබට ජය...
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මාගේ හිතවත් සහෝදර සහෝදරියනි...

    මා ටික දිනකට පෞද්ගලික හේතුවක් මත මගේ මව්බිමට පැමිණෙන නිසා මට මගේ මහගෙදරට පුරුදු පරිදි හැමදා පැමින ඔබ සැම හා කථා බහ කිරීමේ අපහසුතාවක් ඇතිවන්නට පුළුවන්.

    එයට ඔබ සැම මට සමාව දෙනවා ඇතැයි මම උදක්ම සිතමි..

    අවශ්‍ය දෙයක් වෙතොත් මට pm කරන්න. මට පුළුවන් හැම වෙලාවකම මම ඊට පිලිතුරු සපයන්නම්...

    සැමට තෙරුවන් සරණයි....
     
    Status
    Not open for further replies.