How many elakirianz have u met personally

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    හරියටම මතක නං නෑ නමුත් 10 ට වැඩියි
    බලමු මතක ටික

    1. thm14
    2. Fiona
    3. Sashaa(not active)
    4. Xakz(not active)
    5. Truth4L
    6. Sameera666(not active)
    7. *******
    8. *******
    9. BarrackOsama
    10. Malith Sanka
    11. *****3001
    12. ~oneli~ :lol:
    13. nadman(මූව හම්බ උන හැටි මතක් වෙද්දි අනික් පැත්තෙනුත් හිනා :lol:)
    14. MyDil(not active)
    15. zome

    දැනට මතක් වෙන්නෙ 15 ආ වැරදුනා 14 යි :lol::lol::lol::lol::lol:

    *** - ආරක්ෂක හේතූන් මත නිසි බළධාරියා විසින් කපාහරින්නට පෙර මා විසින්ම කපා හරින ලදී :lol::lol::lol::lol:
     
    Last edited:

    minudil2000

    Member
    Mar 22, 2007
    2,352
    33
    0
    on earth

    wow..14n..? දැක්ෙක නැතත් අපි හැෙමා්ම ඒකමුතුව ීන්නව ෙන්....
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    wow..14n..? දැක්ෙක නැතත් අපි හැෙමා්ම ඒකමුතුව ීන්නව ෙන්....

    ඔව් මචං ඒක ඇත්ත:D
    කවුද දන්නෙ දැකකට පස්සෙ තරහ වෙයිද කියල :lol:

    14 ට වඩා හම්බුවෙන්න තිබ්බ මම එළකිරි get together එකට ගියානං
    අමිල අයියා
    ට්විස්ටය (මුගෙ බෝතල් ක්ණනාඩියට දෙකක් අනිනකං මං මේ ඉන්නෙ :lol:)
    බ්ලැක්ලිස්ටයා
    ඔය වගේ ගොඩක් අය ආවා :D
     
    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    ela ela... ;) :P oya tani maha pissu mentalayak appa :eek: :rofl: :love:
    man lk awama mawa balanna enawa neda? :D :P
    ahhh tani ta baninna epaa.... :eek::P:P:lol::lol: pissu nam thamai habai eyaata.... :baffled::baffled::rofl::rofl:
    yeah sre akkiyoo.... tani wath ekkanma ennam akkiyawa balanna... ;)
    11.gif
     
    minudil2000

    Member
    Mar 22, 2007
    2,352
    33
    0
    on earth
    ඔව් මචං ඒක ඇත්ත:D
    කවුද දන්නෙ දැකකට පස්සෙ තරහ වෙයිද කියල :lol:

    14 ට වඩා හම්බුවෙන්න තිබ්බ මම එළකිරි get together එකට ගියානං
    අමිල අයියා
    ට්විස්ටය (මුගෙ බෝතල් ක්ණනාඩියට දෙකක් අනිනකං මං මේ ඉන්නෙ :lol:)
    බ්ලැක්ලිස්ටයා
    ඔය වගේ ගොඩක් අය ආවා :D

    I like to participate that party.... how can i join that party..
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ahhh tani ta baninna epaa.... :eek::P:P:lol::lol: pissu nam thamai habai eyaata.... :baffled::baffled::rofl::rofl:
    yeah sre akkiyoo.... tani wath ekkanma ennam akkiyawa balanna... ;)
    11.gif

    ai eyata baniddi oyata uiya da :rofl: :lol:apoooo pissuweth hondama eka eyata :rofl: :P meh pissu kelinna epa :O eh mentale ape gedara genna ehema epa harida :eek: :no: apooo puluwan nam rosa pata thintha baldi 3k gennala ape mulu gedarama rosa patin paint karala yai eya awilla :rofl: :lol: :lol: :P
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    හරියටම මතක නං නෑ නමුත් 10 ට වැඩියි
    බලමු මතක ටික

    1. thm14
    2. Fiona
    3. Sashaa(not active)
    4. Xakz(not active)
    5. Truth4L
    6. Sameera666(not active)
    7. *******
    8. *******
    9. BarrackOsama
    10. Malith Sanka
    11. *****3001
    12. ~oneli~ :lol:
    13. nadman(මූව හම්බ උන හැටි මතක් වෙද්දි අනික් පැත්තෙනුත් හිනා :lol:)
    14. MyDil(not active)
    15. zome

    දැනට මතක් වෙන්නෙ 15 ආ වැරදුනා 14 යි :lol::lol::lol::lol::lol:

    *** - ආරක්ෂක හේතූන් මත නිසි බළධාරියා විසින් කපාහරින්නට පෙර මා විසින්ම කපා හරින ලදී :lol::lol::lol::lol:
    :lol::lol::lol::lol: නිසි බළධාරියාගෙ සීන් කෝන් එක අසා මට හිනාවෙන්න තැන් සොයමි :lol::lol::lol::lol:

    මේ කවුද? :eek:
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඔව් මචං ඒක ඇත්ත:D
    කවුද දන්නෙ දැකකට පස්සෙ තරහ වෙයිද කියල :lol:

    14 ට වඩා හම්බුවෙන්න තිබ්බ මම එළකිරි get together එකට ගියානං
    අමිල අයියා
    ට්විස්ටය (මුගෙ බෝතල් ක්ණනාඩියට දෙකක් අනිනකං මං මේ ඉන්නෙ :lol:)
    බ්ලැක්ලිස්ටයා
    ඔය වගේ ගොඩක් අය ආවා :D
    ට්විස්ටියා ..මගේ ගානෙත් 2 ක් ඇණපන්ස් :lol::lol: ඌ ආවෙ නෑ බොල
    :nerd:
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    ට්විස්ටියා ..මගේ ගානෙත් 2 ක් ඇණපන්ස් :lol::lol: ඌ ආවෙ නෑ බොල
    :nerd:
    මෙ සිරාවට බෝතලයා ආවෙ නෑ නෙ ලොල්
    සීයුස් ට මෝල් :lol:
    මෙ අමිල බ්‍රොහ් අර අපි තුන් දෙනෙක් බස් එකක නැගලා ගියෙ :rofl:
    ඒ අනික් අයියාගෙ එළකිරි අයිඬි එක මොකැයි?:nerd:
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මෙ සිරාවට බෝතලයා ආවෙ නෑ නෙ ලොල්
    සීයුස් ට මෝල් :lol:
    මෙ අමිල බ්‍රොහ් අර අපි තුන් දෙනෙක් බස් එකක නැගලා ගියෙ :rofl:
    ඒ අනික් අයියාගෙ එළකිරි අයිඬි එක මොකැයි?:nerd:
    රෙහාන්නේ iCraeation..අනික් එකා Mr.Charith (1 post member රෙහාන්ගේ යාළුවා)..උබ එදා යහතින් බොරලැස්ගමු ගියැයි :rofl: