How many elakirianz have u met personally

SaNDun

Well-known member
  • May 4, 2006
    12,687
    836
    113
    In La Srinka
    අඩො සිරාද??:( මම 700 pay කරා බන් :( කොලඹ එන්න බැරි හින්දා ඕකට කිව්වා පෝස්ට් කරපං මම පෝස්ටල් කොස්ට් එක පේ කරන්නම් කියලා, ඒක කරෙත් නෑනෙ :(:( ජී ටී ගාව නැද්ද දන්නෙ නෑ :eek:
    gt laga nam samaharawita EK t-shirts athi.. hitahan balanna call ekak daala :P
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    gt laga nam samaharawita EK t-shirts athi.. hitahan balanna call ekak daala :P
    සිරාවට ලිචා ඔක්ටෝබර් 4 න් ෆස්සෙ පලාතෙ ඇවිල්ලා නෑනෙ :P
    අන්න එල මචං තෑන්ක්ස්, මට ඔය ටී-ශර්ට් එකක් ඇදලා පාරෙ බහිනකං ඉවසිල්ලක් නෑ :rofl:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,687
    836
    113
    In La Srinka
    සිරාවට ලිචා ඔක්ටෝබර් 4 න් ෆස්සෙ පලාතෙ ඇවිල්ලා නෑනෙ :P
    අන්න එල මචං තෑන්ක්ස්, මට ඔය ටී-ශර්ට් එකක් ඇදලා පාරෙ බහිනකං ඉවසිල්ලක් නෑ :rofl:
    print korafuwa naa lu :D