EK lokuma spamma ban . . . . karamuda?

sharki333

Well-known member
  • Feb 7, 2008
    6,280
    294
    83
    mal waththe!!!
    congratulations.jpg
    congratulations.jpg
    congratulations.jpg
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    Congratzzzzzzz.

    මූව අනිවාර්යයෙන් බෑන් කරන්න ඕනෙ. :eek: මෙහෙම වැඩ වලට ඉඩ දෙන්න බෑ.
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    2012 කියල කිව්වෙ, දොලොස්වෙනි මාසෙ විසි වෙනිද ද?
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අනේ මගේ අහිංසක හසරැල්ලට ගිය කල :growl::oo::(
    Congratzz අයී :P


    Congratsssszzzz

    Congratzzzzzzz.

    මූව අනිවාර්යයෙන් බෑන් කරන්න ඕනෙ. :eek: මෙහෙම වැඩ වලට ඉඩ දෙන්න බෑ.


    :D :D congrats weva machoooo

    CONGRATZZZ AMILA:):)


    Congratzzzzzzzzzz kiwwa:rofl:


    congratzz pera sinna


    ඔන්න අර උඩහ කට්ටිය කිව්ව වගේ එව්ව මෙව්ව ඔක්කොම ලැබෙන්න ඕනෙ අපිට ඉතිහාසෙ උගන්වන්න...තව කවි ලියන්න... :D
    තව චිරාත් කාලයක් අපත් සමඟ සිටීවා...!!!

    (අර දෙයියා දැන් මෙතනට පනීද දන්නෑ එයාගෙ නම තියෙනව කියල)
    :):):):):):):)


    congrats...!!:rofl:

    Congratz Bro..........................

    මම නං ban කරනව :frown::frown:

    මූ නිසා නිදහසේ honyයක්වත් හලන්න නෑ :frown:

    :D:D

    • පෘතුගීසි නමක් කියල සැක කරල ලොකු උනාම වාසගම වෙනස් කරන්න හදපු මට ඒකෙ නියම තේරුම/වටිනාකම කියල දුන්නා(ඇත්තටම මම වෙනස් කරන්න හිටියෙ:yes:)
    • සිංදු ඉල්ල ඉල්ල කරදර කරන පාරට නෑ බෑ නොකිය ඒව හොයල දුන්නා
    • එළකිරි එකේ වෙන කාටවත් ස්පෑම් කරන්න නොදී මූම ස්පෑම් කළා(monopoly holder of spamming :frown:)

    • මම කියන කුඩුකේඩු කතා ඉවසගෙන හිටියා:lol:
    ඒක නිසා මමනං මූව ban කරන එකෙන් ban කරනව :rofl::P
    ඒ විතරක් නෙවෙයි Wishඋත් කරනවා
    අපේ අමල් කුක්කා කිව්ව වගේ තව තවත් spam කිරීමට ශක්තිය ධර්ය්‍ය(spelling මතකත් නෑ:oo:) වාසනාව ලැබේවා අමිල අයියෙ
    You have been such a nice EK member as well as dear brother for all of us :D (මෙඩෝලි රීමික්ස් වර්ශන් එක :P:P)