e moko ban?මං ආයෙ එළකිරි එන්නෑ මේ මගේ අන්තිම පෝස්ට් එක..Bye Allsorry මං ආයෙ එන්නේ 2012
අනේ මගේ අහිංසක හසරැල්ලට ගිය කල
Congratzz අයී
Congratsssszzzz
Congratzzzzzzz.
මූව අනිවාර්යයෙන් බෑන් කරන්න ඕනෙ.මෙහෙම වැඩ වලට ඉඩ දෙන්න බෑ.
![]()
congrats weva machoooo
CONGRATZZZ AMILA![]()
Congratzzzzzzzzzz kiwwa![]()
congratzz pera sinna
ඔන්න අර උඩහ කට්ටිය කිව්ව වගේ එව්ව මෙව්ව ඔක්කොම ලැබෙන්න ඕනෙ අපිට ඉතිහාසෙ උගන්වන්න...තව කවි ලියන්න...
තව චිරාත් කාලයක් අපත් සමඟ සිටීවා...!!!
(අර දෙයියා දැන් මෙතනට පනීද දන්නෑ එයාගෙ නම තියෙනව කියල)
congrats...!!![]()
Congratz Bro..........................
මම නං ban කරනව
මූ නිසා නිදහසේ honyයක්වත් හලන්න නෑ
- පෘතුගීසි නමක් කියල සැක කරල ලොකු උනාම වාසගම වෙනස් කරන්න හදපු මට ඒකෙ නියම තේරුම/වටිනාකම කියල දුන්නා(ඇත්තටම මම වෙනස් කරන්න හිටියෙ
)
- සිංදු ඉල්ල ඉල්ල කරදර කරන පාරට නෑ බෑ නොකිය ඒව හොයල දුන්නා
- එළකිරි එකේ වෙන කාටවත් ස්පෑම් කරන්න නොදී මූම ස්පෑම් කළා(monopoly holder of spamming
)
ඒක නිසා මමනං මූව ban කරන එකෙන් ban කරනව
- මම කියන කුඩුකේඩු කතා ඉවසගෙන හිටියා
ඒ විතරක් නෙවෙයි Wishඋත් කරනවා
අපේ අමල් කුක්කා කිව්ව වගේ තව තවත් spam කිරීමට ශක්තිය ධර්ය්ය(spelling මතකත් නෑ) වාසනාව ලැබේවා අමිල අයියෙ
You have been such a nice EK member as well as dear brother for all of us(මෙඩෝලි රීමික්ස් වර්ශන් එක
)