Is it Ok to ask for Rep points ??????

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    illuwataa nam kamak nee machan

    bt rep points nam chaa wedeeee ban
    issara kattiya EK ekeee posts demme kisima wasiyak balagena nemei
    tawa kenekta udawwak kalee kisima deyak ayeth bala porottuwen nemei

    bt den thread daanne points illala okkoma karanna points walata
    so eeka chaaaaaaaaa

    points walin lebena reputation ekata wada godaaak loku reputation ekak lebenawa honda wedak kaloth :)

    oyaage kathaava hari. habai ooke thava paththak thiyanava. eekai man me Rep System ekata kamathi heethuvath. naththum oyaa kiyana heethu ha thavath heethu nisaa maath me System ekata kamathi novenna thibuna.

    issara help ekak illuvahama thread valata naapu aya vunath, ahaka balan hitiya aya vunath e thread ekata pamina udav karanna pelabenava me System eka nisaa. eeka naraka deyak kiyala kiyanna bahane. eeta amatharava hamoogema hithe balapavethvenava honda thread ekak, post ekak danna oona kiyala. eeka nisaa posts vala thread vala quality eka ihala yanava. eelanga dee thamai vinaya sambandayenuth meeken rukulak labenava. moko kavuru hari asabaya vidiyata ho nogalapena vidiyata haserenavanum ho posts karanavanum eeyaata -Rep labai kiyana baya athivenna puluvan. eeka nisaa ehema kenek vunath e deevalin valakenna ida thiyanava.

    habai ithin me kramaye points deema yalukamata, hathuru kamvalata, vasiyata, eyaa points duna nisa etc. vage bavithaa karana avasthaa oonatharum thiyanava. eeka nisaa samaharavita points anuva eyaa hondama thread, posts damma da nadda kiyalanum kiyanna apahasu venna puluvan.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    oyaage prashaneta sarala pilithura thamai nae kiyana ......................... kiyala denna pelabenava. eeken apee danumath diynu venava.

    ඔව් හැබැයි ඒකත් ඇත්තද මංද
    මොනව උනත් කෝකටත් එක්ක ටික කාලයක් දාල බැලුවනම් හරි මොකද වෙන්නෙ කියල බලන්න
    මොකද අපි නොහිතන දේවල් වෙන්න ඉඩ තියෙනව:)

    අනික් අයට rep දෙන්නෙ ඕනෙ ඇයි කියල ඔයා කියන හේතුවටනම් මං සම්පූර්ණයෙන්ම එකඟයි
    ඒකෙ ආයෙ කතා දෙකක් නෑ. එලකිරි එක දාන සමහර ඒවයෙ ඇත්ත නැත්ත ගැන උනත් අදහසක් ගන්න පුළුවං ඒ thread starter ට තියෙන rep එක අනුව:)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් හැබැයි ඒකත් ඇත්තද මංද
    මොනව උනත් කෝකටත් එක්ක ටික කාලයක් දාල බැලුවනම් හරි මොකද වෙන්නෙ කියල බලන්න
    මොකද අපි නොහිතන දේවල් වෙන්න ඉඩ තියෙනව:)

    අනික් අයට rep දෙන්නෙ ඕනෙ ඇයි කියල ඔයා කියන හේතුවටනම් මං සම්පූර්ණයෙන්ම එකඟයි
    ඒකෙ ආයෙ කතා දෙකක් නෑ. එලකිරි එක දාන සමහර ඒවයෙ ඇත්ත නැත්ත ගැන උනත් අදහසක් ගන්න පුළුවං ඒ thread starter ට තියෙන rep එක අනුව:)

    ow ithin venna bae kiyala hithena deeval venna ma bari kamak nae.

    Thread Starter ge rep anuva yam adahasak ganna hakiyavak naththe ma nae. habai ithin eeka kotharum durata nivaradi da kiyala theranaya venne Memberslage thiyana avanka baavaya matha.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ow ithin venna bae kiyala hithena deeval venna ma bari kamak nae.

    Thread Starter ge rep anuva yam adahasak ganna hakiyavak naththe ma nae. habai ithin eeka kotharum durata nivaradi da kiyala theranaya venne Memberslage thiyana avanka baavaya matha.

    ඔව් මොනව උනත් අන්තිමේදි ඔය හැම දේකම සාර්ථකත්වය තියෙන්නෙ
    members ලගෙ අවංක කම මත තමා :D
     
    kasun1986

    Member
    Jan 10, 2007
    10,261
    322
    0
    Somewhere I Belong
    Thread eka valuable nam kohomath reps dena eka hodai ethakota thread starter unath next thread ekath valuable ekak post karana nisa :D
    but meke kalli gehila reps add karaganna kattiyath nethuwa newei
    thread ekakata rep ekak hambunama eka deepu kenaata rep back karana eka thange kemeththata anuwa thamai
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    who cares abt the rep ;) i dunt care :D
    Me too dude :)

    Thread eka valuable nam kohomath reps dena eka hodai ethakota thread starter unath next thread ekath valuable ekak post karana nisa :D
    but meke kalli gehila reps add karaganna kattiyath nethuwa newei
    thread ekakata rep ekak hambunama eka deepu kenaata rep back karana eka thange kemeththata anuwa thamai

    මෙතන තියෙන ප්‍රශ්නෙ මචං
    උබ කිව්ව වගේ කට්ටිය මේක බිස්නස් එකක් කරගත්තු එක තමා :)
    මොක උනත්
    give me +rep if u like my threads
    dont you think I deserve reps
    මචං එහෙම ඉල්ලන එක වැරදියි කියන්නත් බෑ හරිමත් කියන්න බෑ.
    නමුත් හැමදාමත් එලකිරි එකත් එක්ක හිටපු සාමජිකයෙක් විදියට මේව දකිද්දි අපේ හිතට හරි නෑ මචං :)
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC

    මේකයි මචන් ප්‍රශ්නේ, අපේ සමහර උන්ගේ සිගියේත් රෙප් මී, එතකොට ත්‍රෙඩ් එකේ මුලත්, මැදත්, අගත් රෙප් මී, මෙහෙම ලැජ්ජ් නැතුව රෙප් හිගාකන එකෙන් වෙන්නේ උබලා වගේ බලු නොවී, හිගා නොකා රෙප් ගත්තූ උන්ගේත් රෙප්වලට තැන නැතිවෙන එක විතරයි,
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    අපොයි උඹලා මේවට තාම අඩනවද??? ලොල් :lol: යකෝ හිගාකන උං කයි බං උංට ලැජ්ජාවක් නෑ මොකා මොනා කිව්වත්.. හරියට අර බහුබූත ස්පෑම් කාරයො වගෙ තමයි කොච්චර කිව්වත් නවත්තන්නෙ නෑ ස්පෑම් කරන එක

    ගිහාන් ගෙ කතාවට මාත් එකගයි, worthy රෙප් පොයින්ට්ස් තියාන ඉන්න උන්ටත් අගයක් නැති වෙනවා රෙප් - හිගාකන්නො එලකිරි එකේ වැහි වැහලා හින්දා :nerd:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මේකයි මචන් ප්‍රශ්නේ, අපේ සමහර උන්ගේ සිගියේත් රෙප් මී, එතකොට ත්‍රෙඩ් එකේ මුලත්, මැදත්, අගත් රෙප් මී, මෙහෙම ලැජ්ජ් නැතුව රෙප් හිගාකන එකෙන් වෙන්නේ උබලා වගේ බලු නොවී, හිගා නොකා රෙප් ගත්තූ උන්ගේත් රෙප්වලට තැන නැතිවෙන එක විතරයි,

    100% ඒ කතාවනම් ඇත්ත මචං ඒ වගේම ඒ අයත් හිතල බලන්න ඕනෙ තමන්ට ඇත්තටම අනික් සාමජිකයො ගරු කරනවද නැද්ද කියලත්
    මොක උනත් බං නීතියට අනුවනම් එහෙම ඉල්ලන එක illegal නෑ
    ඒ කියන්නෙ අපිට කරන්න දෙයකුත් නෑ කියන එක තමා :)

    අපොයි උඹලා මේවට තාම අඩනවද??? ලොල් :lol:
    කවුද බං අඬන්නෙ අපිද ? :rofl:
    ගිහාන් ගෙ කතාවට මාත් එකගයි, worthy රෙප් පොයින්ට්ස් තියාන ඉන්න උන්ටත් අගයක් නැති වෙනවා රෙප් - හිගාකන්නො එලකිරි එකේ වැහි වැහලා හින්දා :nerd:

    :yes:
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    රෙප් එකක් ලැබෙනවට වඩා වටින කොච්චර දේ එළකිරි ‍එකේ තියෙනවද
    ඉතින් රෙප් හඹා යන්න අවශ්‍ය නැහැ ලැබුනොත් සතුටුයි
    ඒ වගේමයි රෙප් එකක් දෙන්නෙත් සතුටින් :):)
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    wadak athi deyakda ban owa
    moko oya rep points reddem karala mona hari ganna ay
    nikan ithin elakiri eke witharane
    wadiya oka onawata wada oluwata daganna epa machan
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    100% ඒ කතාවනම් ඇත්ත මචං ඒ වගේම ඒ අයත් හිතල බලන්න ඕනෙ තමන්ට ඇත්තටම අනික් සාමජිකයො ගරු කරනවද නැද්ද කියලත්
    මොක උනත් බං නීතියට අනුවනම් එහෙම ඉල්ලන එක illegal නෑ
    ඒ කියන්නෙ අපිට කරන්න දෙයකුත් නෑ කියන එක තමා :)

    :yes:

    අනිත් ප්‍රශ්නේ තමයි මේ සයිට් එකට හොද වැඩ කරන, අවශ්‍යය දේට විතරක් පෝස්ට් දාන අයට රෙප් ලැබෙන්නේ නැහැ, උදාහරනයක් හැටියට ගත්තොත් sri_lion, madurax86, etc, මේ අයට කෝ රෙප් ? කොහේ හරි තියෙන වල් පින්තූර ටිකක 18+ කියලා ටොපික් එකක් එක්ක ත්‍රඩ් එකක් දාලා, + රෙප් මී ඉෆ් යූ ලයික් කියලා දැම්මනම් "ෆිල් ඉන් ද බෑලෑන්ක්ස් වගේ" කොටු ලැබෙයි

    අනිත් එක කිසිකෙනෙකුට කියන්න බැහැ අපි මේ රෙප් නැතුව අඩනවා කියලා, මොකද උබටයි මටයි එකතුව රෙප් පොයින්ට්ස් 500 කට වඩා වැඩ්යි (හිගා නොකාපු රෙප්)
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    රෙප් එකක් ලැබෙනවට වඩා වටින කොච්චර දේ එළකිරි ‍එකේ තියෙනවද
    ඉතින් රෙප් හඹා යන්න අවශ්‍ය නැහැ ලැබුනොත් සතුටුයි
    ඒ වගේමයි රෙප් එකක් දෙන්නෙත් සතුටින් :):)

    උබ ඔය සතුටින් රෙප් දෙන එකාගෙත්, හිගාකාල රෙප් ගන්න එකාගෙත් ලොකු වෙනසක් තියෙනවා, :yes:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC

    ගිහාන් ගෙ කතාවට මාත් එකගයි, worthy රෙප් පොයින්ට්ස් තියාන ඉන්න උන්ටත් අගයක් නැති වෙනවා රෙප් - හිගාකන්නො එලකිරි එකේ වැහි වැහලා හින්දා :nerd:

    හොරට මනාප අරගෙන කාලකන්නි පාර්ලිමේන්තුවට ගියහම වෙනදේ කියන්න ඕන නැහැනේ, මේකත් ඒවගේ තමයි මචන්, නිත්යානුකූලව සාදාරන ලෙස චන්දය කරන අය ගෙදර
     
    minudil2000

    Member
    Mar 22, 2007
    2,352
    33
    0
    on earth
    රෙප් එකක් ලැබෙනවට වඩා වටින කොච්චර දේ එළකිරි ‍එකේ තියෙනවද
    ඉතින් රෙප් හඹා යන්න අවශ්‍ය නැහැ ලැබුනොත් සතුටුයි
    ඒ වගේමයි රෙප් එකක් දෙන්නෙත් සතුටින් :):)

    SO DO I....
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    රෙප් එකක් ලැබෙනවට වඩා වටින කොච්චර දේ එළකිරි ‍එකේ තියෙනවද
    ඉතින් රෙප් හඹා යන්න අවශ්‍ය නැහැ ලැබුනොත් සතුටුයි
    ඒ වගේමයි රෙප් එකක් දෙන්නෙත් සතුටින් :):)
    සහතික ඇත්ත මචං

    wadak athi deyakda ban owa
    moko oya rep points reddem karala mona hari ganna ay
    nikan ithin elakiri eke witharane
    wadiya oka onawata wada oluwata daganna epa machan

    මෙහෙමනෙ කෙවින්
    දැන් අපි news බලන්නෙ ඇයි ? ඒ කියන හැම දෙයක්ම අපිට වැදගත්ද ?
    නෑනෙ . අපි ඒක බලන්නෙ නිකමට රටේ ලෝකෙ දේවල් දැනගන්න

    Actually rep point system suppose to be a measurement of how much others respect you honor u and appreciate u machan

    නමුත් වෙන්නෙ අනික් අය ලව්ව රෙප් වද්දගෙන තමන් බොරුවට සතුටු වෙන එකයි
    හරියට මහින්ද රූපවාහිනියෙ news බලල චූන් වෙනව වගේ වැඩක්

    අනිත් ප්‍රශ්නේ තමයි මේ සයිට් එකට හොද වැඩ කරන, අවශ්‍යය දේට විතරක් පෝස්ට් දාන අයට රෙප් ලැබෙන්නේ නැහැ, උදාහරනයක් හැටියට ගත්තොත් sri_lion, madurax86, etc, මේ අයට කෝ රෙප් ?

    සිරාවටම බං :oo:

    කොහේ හරි තියෙන වල් පින්තූර ටිකක 18+ කියලා ටොපික් එකක් එක්ක ත්‍රඩ් එකක් දාලා, + රෙප් මී ඉෆ් යූ ලයික් කියලා දැම්මනම් "ෆිල් ඉන් ද බෑලෑන්ක්ස් වගේ" කොටු ලැබෙයි

    :lol::lol::lol::lol::lol:
    Now this is worth +rep machan :D

    අනිත් එක කිසිකෙනෙකුට කියන්න බැහැ අපි මේ රෙප් නැතුව අඩනවා කියලා, මොකද උබටයි මටයි එකතුව රෙප් පොයින්ට්ස් 500 කට වඩා වැඩ්යි (හිගා නොකාපු රෙප්)

    අනිවා බං
    බලාගෙන ගියාම මේවත් සල්ලි වගෙ තම
    කළු සල්ලිත් තියෙනව
    සුදු සල්ලි:P ත් තියෙනවනෙ :)

    මොනව උනත් thm14 කිව්ව වගේ ඒගොල්ලන්ට ලැජ්ජාවක් නෑ
    නමුත් ඒගොල්ලො කරන වැඩේ නීතියට අනුව වැරදිත් නෑ
    ඉතිං මොකක්ද මේකට විසඳූම ????????????????