Largest Buddha Statue-Giant Buddha in Leshan, China

aragon

Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    මේකට සාපේක්ෂව කොයි තරම් පුන්චි උනත් අපේ අවුකන බුදු පිළිමයෙ බුදුන්වහන්සේගෙ තේජාන්විත බව
    මහා කරුණාව පෙන්නනවද කියල


    avukana.jpg


    නිර්මාණාත්මක අතින් ගත්තත්
    මෙච්චර කල් අවු වැසි වලට නිරාවරණය වෙච්චි අවුකන බුදුපිළිමයෙ දාර පවා කොච්චර සියුම්ව ඉතිරිවෙලා තියෙනවද


    3724610949_fbed2cb264.jpg


    Anyway thanx for sharing pal :)

    Exactly machan almost 7 time bigger than Awukana Statue...

    ඔව් මෙක අව්කන වගෙ 7 ගුනයක් විතර ලොකුඉ තමා..කොච්චර ලොකු උනත් අව්කන සහ අනිත් බුදු පිලිම වල තියන ශාන්ත ගතිය මෙවයෙ නෑ..
    කොහොම වෙතත් මේ පිලිමය මහායන සම්ප්‍රදාය අභාශය ලබපු එකක් වගේ...
     

    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    ela machan :):):):):):) e minisu machan anagathayata mehema balanna deyakwath ituru karala giya :):) eth ban anthawadi marakkala heththata ohoma ithihasayak nethi hinda un mewa dakinakota tharahai :growl::growl:

    Ow banz..dekkane e kala kanni tika Afgan budhu pilima walata karapu winase... :(:(:(