range bandarage 1st wife kathava aka upavasaya

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මේ වා නම් බලු වැඩ දේශපාලන චරිත වලට ගහන්න රෑපවාහිනිය මේ වගේ
    වැඩ කරනවා

    මතකද රවුෆ් හකීම්ගේ කෙස් එක මට ඒ ගෑනු කෙනාගේ නම මතක නැහැ
    ඒත අන්තිමට එයා කොල්ලුපිටියේ දී ගිනි තියාගෙන මැරැනා.....
    දේශපාලනයත් පවුල් ජීවිතයත් දෙකක් කියලා රෑපවාහිනියට තෙරේන්නේ නැත්තේ ඇයි ...
    ළමයි ගැන අයිති වාසි කම් කියන්න ඕන නම් මේයා උසාවි යන්නේ නැත්තේ ඇයි .....
    අර අල්ලන් ඉන්න මයික් දෙක බලන්න ‍කථාව ලස්සනට සෙට් කලාට පොඩි පොඩි මිස්ටේක් තියෙනවා..
    thanks for sharing bro.​
     
    Last edited:
    Jan 24, 2009
    3,532
    130
    0
    පවු අර ලමයින්ගේ අම්මා. ඒ මනුස්සයා කියන කතාව ඇත්තනේ
     
    Jan 24, 2009
    3,532
    130
    0
    මේ වා නම් බලු වැඩ දේශපාලන චරිත වලට ගහන්න රෑපවාහිනිය මේ වගේ
    වැඩ කරනවා

    මතකද රවුෆ් හකීම්ගේ කෙස් එක මට ඒ ගෑනු කෙනාගේ නම මතක නැහැ
    ඒත අන්තිමට එයා කොල්ලුපිටියේ දී ගිනි තියාගෙන මැරැනා.....
    දේශපාලනයත් පවුල් ජීවිතයත් දෙකක් කියලා රෑපවාහිනියට තෙරේන්නේ නැත්තේ ඇයි ... ළමයි ගැන අයිති වාසි කම් කියන්න ඕන නම් මේයා උසාවි යන්නේ නැත්තේ ඇයි ........​

    ඒ ගෑනු කෙනා කුමාරි කුරේ.

    දෙශපාලනයයි පවුල් ජීවිතයයි 2ක් නම් අර මනුස්සය පොඩි ලමයින්ව මේකට උස්සන් ආවේ ඇයි??:oo::oo:
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ඒ ගෑනු කෙනා කුමාරි කුරේ.

    දෙශපාලනයයි පවුල් ජීවිතයයි 2ක් නම් අර මනුස්සය පොඩි ලමයින්ව මේකට උස්සන් ආවේ ඇයි??:oo::oo:

    හරියටම හරි කුමාරි කුරේ
    ගිනි ගත්තේ උන්ගේ ගෙදර හින්දා ගෙන්නැති
    හරි තාත්තෙක් නම් දුවලාව පාරට බස්සන්නේ නැහැ ... කලින් බිරිදට උසාවියට යන්න පුලුවන්නේ

    Jan 24, 2009
    3,532
    130
    0
    හරියටම හරි කුමාරි කුරේ
    ගිනි ගත්තේ උන්ගේ ගෙදර හින්දා ගෙන්නැති
    හරි තාත්තෙක් නම් දුවලාව පාරට බස්සන්නේ නැහැ ... කලින් බිරිදට උසාවියට යන්න පුලුවන්නේ

    මොනවා කියලද උසාවි යන්නේ? ලමයි පාරට එක්කන් ආව කියලාද??
    මේ දේශපාලකයොන්ට ඔබාමාව ආදර්ශයට ගන්න කියන්න ඕන, එයා මීඩියා වලට කියන්නේ එයාගේ පවුලෙන් ඈත් වෙලා ඉන්න කියලා නේ:baffled::baffled::baffled: