මේ වා නම් බලු වැඩ දේශපාලන චරිත වලට ගහන්න රෑපවාහිනිය මේ වගේ
වැඩ කරනවා
මතකද රවුෆ් හකීම්ගේ කෙස් එක මට ඒ ගෑනු කෙනාගේ නම මතක නැහැ
ඒත අන්තිමට එයා කොල්ලුපිටියේ දී ගිනි තියාගෙන මැරැනා.....
දේශපාලනයත් පවුල් ජීවිතයත් දෙකක් කියලා රෑපවාහිනියට තෙරේන්නේ නැත්තේ ඇයි ... ළමයි ගැන අයිති වාසි කම් කියන්න ඕන නම් මේයා උසාවි යන්නේ නැත්තේ ඇයි ........


ඒ ගෑනු කෙනා කුමාරි කුරේ.
දෙශපාලනයයි පවුල් ජීවිතයයි 2ක් නම් අර මනුස්සය පොඩි ලමයින්ව මේකට උස්සන් ආවේ ඇයි??![]()
මොනවා කියලද උසාවි යන්නේ? ලමයි පාරට එක්කන් ආව කියලාද??හරියටම හරි කුමාරි කුරේ
ගිනි ගත්තේ උන්ගේ ගෙදර හින්දා ගෙන්නැති
හරි තාත්තෙක් නම් දුවලාව පාරට බස්සන්නේ නැහැ ... කලින් බිරිදට උසාවියට යන්න පුලුවන්නේ


