Elakiri eke favoritma thread saha thread daana kena kawda?

Nov 19, 2006
2,783
17
0
~With Speed~
what do you feel now by sachii
පද පේළි by amila_90210
SL OLD HIT SONGS ADD HERE by madhu4gr
post your favourite quotes/ bla bla by twisted
EK MAL WATTE by pooh27 and fernandokasu
EBOOKS Download- Updating daily by lkdood

Shhhh..... by niki771 :P

and so on...

ya ya mcn, oya thiyenne:D
 
blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මම නම් සිරාජයා සහ අ‍ටුල අන්කල් දාන ත්‍රෙඩ් බලනවා. මාර ෆන් ත්‍රෙඩ්. අ‍ටුල අන්කල්(මම හිතන විදියට) එයාගෙ ත්‍රෙඩ් පොපියුලර් කරන්න ඉත සිතින් කැප වෙලා ඉන්න මගෙ රෙප් පොයින්ට්ස් ඊයේ අඩු කරලා නේ. හේතුව මම එයාට අන්කල් කියන 1ලු. මෙහෙමයි රෙප් අඩු කරන්න හෙතුව දාල තිබුනේ >> [uncle? ube bappada]:eek::eek::eek:
    අපේ තාත්තගේ වයසේ කෙනෙක්ට මම කොහොමද කට ඇරලා මචන්, බන් බොලන් කියන්නේ:shocked::shocked:

    :lol::lol: සිරා ද බොරැද අතුල ඔය වගේ වැඩ කරනවාද:lol:
    වෙන්න බෑ.....අතුල දැන් ලොකු ලමෙක් නේ.....

    Jan 24, 2009
    3,532
    130
    0
    :lol::lol: සිරා ද බොරැද අතුල ඔය වගේ වැඩ කරනවාද:lol:
    වෙන්න බෑ.....අතුල දැන් ලොකු ලමෙක් නේ.....

    :no::no::no: ජෝක් නෙවෙයි. මමත් උඩ ගියා. පොර මෙහෙම කරනවා මමත් දැකලා නෑ නේ. ඇත්තටම අන්කල් එහෙම කරාද?:confused::rolleyes::rolleyes::rolleyes:
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    :no::no::no: ජෝක් නෙවෙයි. මමත් උඩ ගියා. පොර මෙහෙම කරනවා මමත් දැකලා නෑ නේ. ඇත්තටම අන්කල් එහෙම කරාද?:confused::rolleyes::rolleyes::rolleyes:

    :confused: බොර දියේ මාලු බෑමක්ද දන්නේ නෑ මචන්
    අතුලට දේශපාලන අරමුණක් තියෙනවා එයාට ඕවා වැඩක් නැහැ.. නේද අතුල:lol:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    ආන්ටි එක්ක මල ජම්ප් වෙලා එළකිරි එකට ආපු ගමන් මගේ පෝස්ට් 1 දැකලා මල ඩබල් වෙලා වැඩේ දුන්නද දන්නේ නෑ :D :D
     
    Jan 24, 2009
    3,532
    130
    0
    :confused: බොර දියේ මාලු බෑමක්ද දන්නේ නෑ මචන්
    අතුලට දේශපාලන අරමුණක් තියෙනවා එයාට ඕවා වැඩක් නැහැ.. නේද අතුල:lol:
    :shocked::shocked::shocked: වෙන්න පුලුවන්. දැන් ඊයෙත් ඔහොම සීන් එකක් වුනානේ:frown::frown::frown:
     
    eronfx

    Active member
  • Jul 4, 2007
    1,998
    22
    38
    Maharagama
    Dan nang ek cha, giya awurudde hondata thibba, ek awoth thread 6,7kma honda ewwa, dan nang cha, dan lankawa wage thama jarawa raja karanne, boho pirisak e jarawata kemathi
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,067
    699
    113
    Me thread eka daapu eka nam nemei,Me site walata politics genalla kanawa,Inna tika dawase kaatawat karadarayak novi jollye idala marenawako.
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    godak thread ela :)

    rate kanne monawada :rofl:

    somadasa,dream, lakshitha,thm,amila,gihan,italy wela aya :baffled:

    mage oluwen danata enne oya nam witherai :(

    & athula :rofl:
    :)
    uocanu මෙගා පාර්ටි :cool:
    thlizz ඩ්‍රාමා සෝන්ග්ස් :shocked: amalka ජනගී :shocked:
    yasassudaraka ගෙ රාවනා :)
    Archi & Ron අයියලාගේ twisted කවි ;)
    ගැසලි virtual tours
    :)
    dreams ගෙ අළුත් ත්‍රෙඩ් එක හොදා
    ගීත්ගේ tutorials
    කවියෙන් කවිය & ෆීල් නවු ත්‍රෙඩ් දෙක :P
    මගේ පදපේලි එකත් මැක්සා :rofl:
    ඕල්ඩ් හිට් එක :(
    එළුවගේ stands for
    madhura Realtime singlish & Zeus ගෙ ප්‍රොමෝශන් සිංහල
    මෙනි මෝර්....

    කෙල්ලගේ නම,post your plate,හොට් හොට්,දවසට කීපාරද,ජේසුද බාබාද, අරූ බල්ලා..,ඇයිමට මෙහෙම කරේ..මං ආයෙත් ආවා,..මං ආයෙ එළකිරි එන්නෑ ඒවට තමයි
    සිරාජ්ගෙ & ඉඩි අමීන්ගේ රිප්ලයි වලටත් පුදුම ආසයි

    **************
    GT gonna limit maximum threads for one member/day ..So better to activate Reshmi85 :rofl:

    aah lkdoods JHU
    & Genaral :rofl:
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    :lol::lol: සිරා ද බොරැද අතුල ඔය වගේ වැඩ කරනවාද:lol:
    වෙන්න බෑ.....අතුල දැන් ලොකු ලමෙක් නේ.....

    ලොකු ළමයා නටන පිස්සු දන්නෑ :rofl: පොඩි කාලෙ නොකරපු වැඩ ඔක්කෝම කරනවා :nerd:
    Good bye Elakiri....from Atula Siriwardane කියලා එයාගේ දූගෙ අයිඩී එකෙන් ඇවිල්ලා දැම්මා
    ආදරේ නම් ඇයි මෙහෙම කරන්නේ :lol: කියලා ත්‍රෙඩ් එකක් දැම්ම
    Post your favorite Love letter...
    Sonali_SL Fake ID ekakda... කියලා එයාගෙම ෆේක් එකක් අල්ලලා දුන්නා
    එයාට එවුව පී එම් දාලා ත්‍රෙඩ් එකක් දැම්මා :rofl:
    අටුලසිරිවර්දන යනු ඉතාමත් සංකීර්ණ චරිතයකි..එහෙත් පිස්සු තද වූ විට කරනා වැඩ :eek:

    ලොල් මේවා මතක් වෙනකොට හිනා වෙන්න විවරයක් නෑ :lol::rofl:
     
    Last edited:
    • Like
    Reactions: Aarya

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම නම් සිරාජයා සහ අ‍ටුල අන්කල් දාන ත්‍රෙඩ් බලනවා. මාර ෆන් ත්‍රෙඩ්. අ‍ටුල අන්කල්(මම හිතන විදියට) එයාගෙ ත්‍රෙඩ් පොපියුලර් කරන්න ඉත සිතින් කැප වෙලා ඉන්න මගෙ රෙප් පොයින්ට්ස් ඊයේ අඩු කරලා නේ. හේතුව මම එයාට අන්කල් කියන 1ලු. මෙහෙමයි රෙප් අඩු කරන්න හෙතුව දාල තිබුනේ >> [uncle? ube bappada]:eek::eek::eek:
    අපේ තාත්තගේ වයසේ කෙනෙක්ට මම කොහොමද කට ඇරලා මචන්, බන් බොලන් කියන්නේ:shocked::shocked:

    ආහ් ඕක අතුල අංකල් හැමෝටම කරන දේ........ :yes: :growl: අතුල අංකල් දන්නේ නැතුව ඇති, එයා කරන ඒවා, අපි දැන ගන්න බව..... :P :lol: