~ Sri Lankan Folk Music ~

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
පොඩ්ඩක් බලන්නකො මේ සින්දුවත් ජනවහරට කියවෙන සින්දුවක්ද කියල
නැත්තන් කියන්න මම මකලා දාන්නම්



දඹ රත්තරං හැඩ දා සොදින් කල
රූපයක් ඇඹුමක් වගෙයි
ඔහෙ ඇස්වහක් නැත ඕ වහක් නැත
ආකහේ තරුවක් වගෙයි


Kula Gedarin - Bandula Wijeweera
11.gif
Thanx
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ වගේ ජන නාද රටා මුසුකරගනිමින් නිර්මාණය වෙන ගීතයන් වෙනුවෙන් හූයක් ආරම්භ කළ එක ඉතාම අගනේ ය. දිගට ම කරගෙන යන්නට දිරි ලැබේවා!!
     

    DJGeeth

    Member
    Nov 5, 2006
    137
    3
    0
    Menna Magenuth Punchi Sahayogayak...

    Meka Nawa Ridma Jana Gee Nonstop 1k. Me track 1 mata dunna Pushpe aiyata Thanks.

     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    57,957
    86,166
    113
    ආශ්චර්යමත් රටක
    ජන ගී...නාදමාලා වැනි දෑ හෙල සංගීතයෙන් අතුගා දමා අපේ උරුමයන් දිනෙන් දින භූමදාන කරමින් ඉන්නා අඳුරු පවිටු සමාජයක මෙවන් සත්ක්‍රියාවක් කරන්නට ඔබ වැන්නන් පෙලඹීම හා ඉදිරියට ඒම අපේ හෙල ජාතියේ වාසනාවක් ලෙසයි මා දකින්නේ..පලමුවෙන්ම ඔබට මගේ ආචාරය....

    මෙම ජනගී ආර හා හෙල පුරාණයේ පටන් පැවත එන අපිටම ආවේණික සාංස්කෘතික අංඟ ලක්ෂණයන් දිවි දෙවෙනි කොට රැක ගැනීම අප කාගේත් වගකීමක්..

    නැත්නම් අපේ රටේ මතු පරම්පරාවට අපේ හෙල උරුමයන් හා ජන සංගීත රටාවන් කියල පෙන්නන්න ඉතිරි වෙන්නේ රැප් කරපු.... බෙලෙක්ක හඬින් ලවක් දෙවක් නැතුව කන් අඩි පලන.... චොකා බයිලාව පමනයි...

    ඉතාමත් යහපත් කාලීන සත් ක්‍රියාවක්....මෙ‍ය‍ ආ‍ර‍ක්‍ෂා‍ කි‍රී‍ම‍ට‍ අ‍පි‍ පු‍ලු‍ව‍න්‍ උ‍ප‍රි‍ම‍යෙ‍න්‍ කැප වෙමු.. .

    :yes::yes::yes::):):cool:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    honda thread ekak muladima mata hithuma rohana baddage ehema passe dakka eyalage sinduth thiyanawa
    thanks
    Thanx
    mata Gajaga wannamea fusion 1ka ona:)
    Hoyala balannam
    මේ වගේ ජන නාද රටා මුසුකරගනිමින් නිර්මාණය වෙන ගීතයන් වෙනුවෙන් හූයක් ආරම්භ කළ එක ඉතාම අගනේ ය. දිගට ම කරගෙන යන්නට දිරි ලැබේවා!!
    ස්තුතියි
    Thanks.... Lassana Song...
    Dannawada Me Song eken kiyawenne Chathurarya Sathyaya gana. sampurna theruma mama hariyatama hoyagena dannam.

    Meka Nawa Ridma Jana Gee Nonstop 1k. Me track 1 mata dunna Pushpe aiyata Thanks.

    Thanx
    itaaama hoda kaaaryayak....
    Thanx
    :)
    11.gif
     

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    බොහොම ස්තුතියි. පුලුවන් නම් රංවල බලකායේ මැඩියා වන්නම හොයලා දෙන්න...