එකතු වෙලා කතා වෙන්න දෙයක් නැතුව නොවෙයි
හිනා වෙන්න විනෝදයට විහිලු අඩුව නොවෙයි
වචනයකට දවස් ගණන් රණ්ඩු වෙන්නෙ ඇයි
මෙහෙම ගියොත් එළකිරියේ හොඳ සායම යයි![]()

නියපොත්තෙන් කැඩිය යුතුයි පටන් ගන්නකොට
සිය ගාණක් පිටු යනතුරු වහන් නොඉඳ කට
මේ ගොල්ලන් කියන කතා දැක්කම එහි මට
යාලුකමුත් එපා වෙතේ අම්මප ඇත්තට
ඩ්‍රීම්ස් ඇවිත් ඉන්නා බව මං දුටුවා
වෙනදත් ඇවිත් රස කවි කියනා කොලුවා
දෙතුන් දෙනෙක් ආවොත් කවි මඩු ගාවා
වලි අමතක වෙන්න කවි කිව හැක මං සිතුවා

kawruth na kavi kiyannna
okkama ada wali mood ne
wali moodnam makanna baha
ada nam mona kavi liwwath
fake id ban karala ek 1 sudda karala
pera thibu thanatama genenna
thawa tika kaalayak yaawi
ethakan api duka makenna gothamu rasas pada digatama

Thread tikkata reply dhunnna
Kohendho maga nama ahuna..
ape maduwata ennata saithuna
kawi maduwata mama niyaren panna![]()

නියරෙන් පැන ආ මල්ලී
කවි කියන්න සිතුවිල්ලී![]()


Onna ehenam pal kawiyak...
Niyara digeee awidinawita goriya asuuneeeeyyyyy
baluwa mama abela diha EK waleeeeeyyyyyyyy
Pituwa puraaaa Fake id pisuuu keleeeeeyyyyy
aney ithin balan owwwaa harimaaaaa joleeeeyyyyy![]()
එලකිරේ කල්ලි ගැහිලා වලි යනවා
කියනා වදන් දුටුවම බඩ දඟලනවා
පෝන් සයිට් තහනම පල නැති වෙනවා
ඒවත් මේක ඇතුළෙම දැන් බිහි වෙනවා

dhukwee dan palaka nathee
kiwwa oya gana kalin sithee
kiwwat kawruth ahuwe nathee
Dan ithin okkoma pasu thawethee.![]()





හෙට වෙනකොට රංචු පිටින් යළිත් බෑන් වෙයි
හොඳම site එක කියලා නම ගත්තෙත් අපියි
දුක් වී පල නැතෙයි කියා ඔබ කී දේ සැබැයි
අපිට මොකද අපි දස සිල් උපාසකයි![]()
Ada awa ban weladai baluwa
ehema nomathi hinda kavi maduwata awa
Iye wali godai adanam sansun patai
adanam tiakai biwwe weri une nathai............
මේ දින ටිකේ එලකිරියට වලි නැකතයි
එන්නට පවා මෙහි මට නොසිතුණු ගානයි
අදනම් ඔන්න කවුරුත් සාමෙන් වාගෙයි
ජී ටී ඊයෙ කවුරුත් නොඑළෙවු පාටයි
Location: ~ ඉන් මයි ඩ්‍රීම් ~




Gomi nangiye oba inna thena dekala
sithuna matath kiyanata kawiyak gothala
sihinaya hondhayi siv patin rasa karala
pathanemi obata ituwana lesa sihina sadha